Tour De Mannar with EK traveler team

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    supiri fun ekak aragena wageeee...........!!!!!!..

    umbalagema loku wahanayak tibba eka nam mareee maruuu..
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    තලෙයි පාරෙන් වමට :yes::yes:
    මම බෝඩ් එක දැක්කා :cool::cool:
    එහෙ බීච් එකේ නාන්න බැරිද බං

    danne ban.mamat nikan raumak dala awa vitarai :)
     
    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    අඩේ... පට්ට ට්‍රිප් කෑල්ලක් නේ.. උබලා ගෑන නම් මාරම ඉරිසියයි....පොඩ්ඩක් කලින් දෑනුම් දෙන්න පුලුවන් නම් ඊලගට යන මගුලකට සෙට් වෙන්න ආසයි.... යකුනේ කියන තෑනකට වදින්නම් යන්න කලින් කියපල්ලා පුලුවන් නම්..:eek::eek::oo:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අඩේ... පට්ට ට්‍රිප් කෑල්ලක් නේ.. උබලා ගෑන නම් මාරම ඉරිසියයි....පොඩ්ඩක් කලින් දෑනුම් දෙන්න පුලුවන් නම් ඊලගට යන මගුලකට සෙට් වෙන්න ආසයි.... යකුනේ කියන තෑනකට වදින්නම් යන්න කලින් කියපල්ලා පුලුවන් නම්..:eek::eek::oo:

    ;)
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    අඩේ... පට්ට ට්‍රිප් කෑල්ලක් නේ.. උබලා ගෑන නම් මාරම ඉරිසියයි....පොඩ්ඩක් කලින් දෑනුම් දෙන්න පුලුවන් නම් ඊලගට යන මගුලකට සෙට් වෙන්න ආසයි.... යකුනේ කියන තෑනකට වදින්නම් යන්න කලින් කියපල්ලා පුලුවන් නම්..:eek::eek::oo:

    shik matat yanna asai ban :(...koheda itin gedarin kegahanawane.wenna genit ahemai :frown:
     
    sid

    Active member
  • May 13, 2007
    763
    46
    28
    Kandy
    කඩියා ගේ night කෙරුවාව නිසා තමයි ඔය බඩ යන ලෙඩේ මම හිතන්නේ..
    කොහොම වුනත් maxxa ට්‍රිපක්... අර කිව්වා වගේ මන්නාරම් ගියා වගේ...
    11.gif
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    shik matat yanna asai ban :(...koheda itin gedarin kegahanawane.wenna genit ahemai :frown:
    :(:(:(
    එයාටත් ට්‍රිප් උණ වළඳවපං ;)

    කඩියා ගේ night කෙරුවාව නිසා තමයි ඔය බඩ යන ලෙඩේ මම හිතන්නේ..
    කොහොම වුනත් maxxa ට්‍රිපක්... අර කිව්වා වගේ මන්නාරම් ගියා වගේ...
    11.gif

    :lol::lol::lol:

    මැක්සා ට්‍රිප් එකක් වගෙ :cool:

    :cool::cool:;):yes::yes:

    කෝරලේමහත්තයා;13632099 said:
    බෙදාගත්තාට ස්තූතියි මචාංංංංංංංංංංං.....+3

    අඩේ... පට්ට ට්‍රිප් කෑල්ලක් නේ.. උබලා ගෑන නම් මාරම ඉරිසියයි....පොඩ්ඩක් කලින් දෑනුම් දෙන්න පුලුවන් නම් ඊලගට යන මගුලකට සෙට් වෙන්න ආසයි.... යකුනේ කියන තෑනකට වදින්නම් යන්න කලින් කියපල්ලා පුලුවන් නම්..:eek::eek::oo:

    :yes::yes::yes:

    :cool::cool: