EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕක ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ බන් ඕක කොහොමත් ඉන්නේ නැට්ටට ගිනි තියෙන්නේ :rofl:
    ඔය සින් එක සියවස් ගණනාවක ඉදන් එන සිද්දියක් :eek:
    අර හනුමාගේ නැට්ට ගිනි තියපු වෙලාවේ මු ඉදල තියෙන්නෙත් හනුම හිටපු අත්තේමයි :frown:
    ගිනි තියද්දි මුගේ නැට්ටටත් ගිනි ඇවිලිලා හනුම මුහුදල පැනල නැට්ට නිවා ගත්ත :shocked:
    මු රටබිම බෝතකේ නැට්ට එබුවේ එකයි තම ඔය නැට්ටේ ගිනි නිවිලා නැත්තේ :rofl:

    :rofl::lol::rofl:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :frown::growl: SLT මතක් කරනන් එපා..... මුන් බොරුවට 8Mbps එකේ දෙන Minimum එක 2Mbps දෙනවා මට...... අද හැදුවේ නැත්නම් ඕකුන්ට අමතනවා මම හොදවායින් දෙකක්...... :growl: 2Mbps ගන්න ඕනා නම් මම ඩොන්ගල් එකම පාවිච්චි කරනවනේ...... :growl:

    ඒකනෙ බන් මුන්ගෙ රෙද්දෙ ඉන්ටර්නෙට් මොකටද ඩොන්ගල් එකෙන්ම එනවනෙ :dull:

    :oo: ඒක නම් අංකල් SLT වල අවුලක් ..... මමත් ඔෆිස් එකේ SLT එකෙන් පෝස්ට් දාන්න ගියහම පට්ට ස්ලෝ..... දැන් ගහගත්තා Etisalat එක..... ඔය යන්නේ ගින්දර වගේ...... :cool::)

    :yes:

    :shocked::shocked: අඩෝ උඹට ලෙඩක් හැදෙයි......

    අවුරුදු 3ක් තිස්සෙ වැඩ කරන්නෙ ඔය විදියට තමයි :nerd:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කෝ යකෝ එකෙක්වත් දැන් සෙට් වෙන්න එන්නේ නැද්ද..?
    සංකපාලයා දවස සෙට් කරලා කියන්නං කිව්වෙ.. :rolleyes:
     

    kingdewi

    Well-known member
  • Kiayapan..kiyapan...kochchara maraa gsththath api meke sahodarayo wage innawane ban :D

    :cool:

    Ekak thiyenawa..tikak wela yanakota high voltage alert kiyala charging cut wenawa...deisel vehicle ne mewa

    !ඔය ලදරම විකුනල ටොශීබා බස් එකක් ගනින් .... ලේලන්ඩ් ලැපකුත් එක්ක ,
    ,සර්ව දෝශ නිවාරනයි ,,නැද්ද ..ර..ත්..නේ :lol::lol:
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :cool:



    !ඔය ලදරම විකුනල ටොශීබා බස් එකක් ගනින් .... ලේලන්ඩ් ලැපකුත් එක්ක ,
    ,සර්ව දෝශ නිවාරනයි ,,නැද්ද ..ර..ත්..නේ :lol::lol:
    තරියාගෙ‌ ඒවාටත් අන්තිමට රත්නෙටයි ලිඳ සෙට් වෙන්නෙ! :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම බොන්නේ නැති නිසා අවුලක් නෑ.. ඒ වුනාට කුනු වෙන්න ගහපු එකෙක් සෙට් වුනොත් කොහොමද ගෙදර අරන් යන්නේ..

    :oo: ගෙදර පේමන්ට් එකේ නිදා ගන්න දීපන් ඌට..... :rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    !යේක ශිතනවා කිවුවට තම්බී ශිත ශිතා ම ඉන්ඩත් බේ නේ !:lol:
    යේක තමා.. තම්බී කොච්චර ශිතුවා උනාට වෙඩේ වේන්නෙ නෑනෙ :lol:
     
    Status
    Not open for further replies.