අනේ මේ මිනිපුරයෝ මගේ කට අවුස්සන්න එපා උඹ !!උඹ දිනයක් දාපන් අපි එන්නම් !!
![]()


අනේ මේ මිනිපුරයෝ මගේ කට අවුස්සන්න එපා උඹ !!උඹ දිනයක් දාපන් අපි එන්නම් !!
![]()


ඕක ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ බන් ඕක කොහොමත් ඉන්නේ නැට්ටට ගිනි තියෙන්නේ
ඔය සින් එක සියවස් ගණනාවක ඉදන් එන සිද්දියක්
අර හනුමාගේ නැට්ට ගිනි තියපු වෙලාවේ මු ඉදල තියෙන්නෙත් හනුම හිටපු අත්තේමයි
ගිනි තියද්දි මුගේ නැට්ටටත් ගිනි ඇවිලිලා හනුම මුහුදල පැනල නැට්ට නිවා ගත්ත
මු රටබිම බෝතකේ නැට්ට එබුවේ එකයි තම ඔය නැට්ටේ ගිනි නිවිලා නැත්තේ![]()



PALA KASIPPUWO !! thope hati nisa thamaa mama bannethope kayya witharai
arahe yamu mehe yamu anthime thopi gedara
![]()
කතා කරලා වැඩක් නෑ.....

SLT මතක් කරනන් එපා..... මුන් බොරුවට 8Mbps එකේ දෙන Minimum එක 2Mbps දෙනවා මට...... අද හැදුවේ නැත්නම් ඕකුන්ට අමතනවා මම හොදවායින් දෙකක්......
2Mbps ගන්න ඕනා නම් මම ඩොන්ගල් එකම පාවිච්චි කරනවනේ......
![]()

ඒක නම් අංකල් SLT වල අවුලක් ..... මමත් ඔෆිස් එකේ SLT එකෙන් පෝස්ට් දාන්න ගියහම පට්ට ස්ලෝ..... දැන් ගහගත්තා Etisalat එක..... ඔය යන්නේ ගින්දර වගේ......
![]()

අඩෝ උඹට ලෙඩක් හැදෙයි......

සංකපාලයා දවස සෙට් කරලා කියන්නං කිව්වෙ..කෝ යකෝ එකෙක්වත් දැන් සෙට් වෙන්න එන්නේ නැද්ද..?

Kiayapan..kiyapan...kochchara maraa gsththath api meke sahodarayo wage innawane ban![]()

Ekak thiyenawa..tikak wela yanakota high voltage alert kiyala charging cut wenawa...deisel vehicle ne mewa


සංකපාලයා දවස සෙට් කරලා කියන්නං කිව්වෙ..![]()

තරියාගෙ ඒවාටත් අන්තිමට රත්නෙටයි ලිඳ සෙට් වෙන්නෙ!
!ඔය ලදරම විකුනල ටොශීබා බස් එකක් ගනින් .... ලේලන්ඩ් ලැපකුත් එක්ක ,
,සර්ව දෝශ නිවාරනයි ,,නැද්ද ..ර..ත්..නේ![]()

යේක මුක්කද කියල අපිලටත් ශිතාගන්න තමයි බැරුවා !
!ශිතනව ශිතනව ශිතෙන්නෑ![]()
ඔහොම ශිතාගෙන ශිතාගෙන යනකොට ශිතෙයි.......!! 
තරියාගෙ ඒවාටත් අන්තිමට රත්නෙටයි ලිඳ සෙට් වෙන්නෙ!![]()

KOO YAKO ARAKATA REPLY![]()
සොරි වෙන්න එපායේ.... මේ ත්රෙඩ් එක කකා හිටපු නිසා PM අමතක උනා.... 
මිනිපුරයා පවුල් කාරයා ..
..අපි වගේ තනිකඩයෝ නෙවෙයි![]()

උඹ කවදා ඉදන්ද තනිකඩ උනේ.....?? 
ඔහොම ශිතාගෙන ශිතාගෙන යනකොට ශිතෙයි.......!!
![]()

මම බොන්නේ නැති නිසා අවුලක් නෑ.. ඒ වුනාට කුනු වෙන්න ගහපු එකෙක් සෙට් වුනොත් කොහොමද ගෙදර අරන් යන්නේ..
ගෙදර පේමන්ට් එකේ නිදා ගන්න දීපන් ඌට..... 
යේක තමා.. තම්බී කොච්චර ශිතුවා උනාට වෙඩේ වේන්නෙ නෑනෙ!යේක ශිතනවා කිවුවට තම්බී ශිත ශිතා ම ඉන්ඩත් බේ නේ !![]()
