Ayeth Punthi Kaaleta...

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අර තට්ට මාමගේ සිද්දිය මතකද? මට එහෙං මෙහෙන් තමි මතක ෆුල් ඒක මතක නෑ.. එකේ හිටපු ගල් මෝරා ඇන්න තට්ටේට, තට්ට මාම ගොඩ ආවේ ලේ පෙරාගෙන

    මුහුදේ මැද නැවක් ගියා එංගලන්තෙට...
    නැවේ හිටපු තට්ට මෑන් පැන්න මුහුදට...
    මුහුදේ හිටපු ගල් මෝරා ඇන්න තට්ටේට...
    තට්ට මාම ගොඩ ආවේ ලේ පෙරාගෙන....
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මුහුදේ මැද නැවක් ගියා එංගලන්තෙට...
    නැවේ හිටපු තට්ට මෑන් පැන්න මුහුදට...
    මුහුදේ හිටපු ගල් මෝරා ඇන්න තට්ටේට...
    තට්ට මාම ගොඩ ආවේ ලේ පෙරාගෙන....
    අඩෝ එල එල හික් හික්ස්... දැන් මතක් උනා.... :D හේ හෙහෙහෙ පට්ට ආතල් සිද්දි නේද?

    පාටක් සොයමු ඒක ලාවට මටත් මතකයි... එත් මතක නෑ හරියට :(
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    කුකුළා කපල දොර මුල්ලේ කිකිළි කපල වැට මුල්ලේ... ! ඕක අතුරු මිතුරු කියද්දී කරන එකක්... ඔය සිද්දියට අදාළ නෑ.. නිකං මතක් උන නිසා කිව්වේ..

    තව මතකද කට්ටියට ඉස්සර, සෙට් එකම අත් මිට මොලොගෙන ඒක උද ඒක තියල, ආච්චි ආච්චි පොල් කඩමුද? නැට්ට නං කැරකෙව්වා :lol:

    පට්ට සීන් තමයි :D
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අඩෝ එල එල හික් හික්ස්... දැන් මතක් උනා.... :D හේ හෙහෙහෙ පට්ට ආතල් සිද්දි නේද?

    පාටක් සොයමු ඒක ලාවට මටත් මතකයි... එත් මතක නෑ හරියට :(

    :yes:

    පාටක් සොයමු එක නම් මටත් හරියට මතක නෑ.....:(
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ඒ කාලේ ගැන හිතනකොට හිතට දැන් නම් පුංචි දුකකුත් දැනෙනවා, අපි ඒ කාලේ ගත කරේ කොච්චර සැහැල්ලුවෙන්ද......මහා ලොකු බලාපොරොත්තු නෑ, කිසිම බරක් පතලක් නෑ.....දෙන දෙයක් කාල මුළු දවස තිස්සෙම සෙල්ලම් කරලා වෙලාව ඉතුරු උනොත වදෙන් බේරෙන්න පොතක් පොඩ්ඩක් බලල....කොච්චර සැහැල්ලු ජීවිතයක්ද.....ආයිත් ඒ කාලෙට යන්න ලැබුණානම් කියල හිතෙනවා.....:(

    ඉන් ෆින් ඉෆි ෆින් අවුට්....

    ඉබ්බා ඉබ්බා ගල් ඉබ්බා ගල උඩ තියලා වෙඩි තිබ්බා....ඩොන්

    hmm ow godak sahalluwen hitiye..prashna kiyala deyak thibbe nah aathal eke sellam kara kara hitiya :(...

    hehehe ibba cn eka mathakai :D
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    කුකුළා කපල දොර මුල්ලේ කිකිළි කපල වැට මුල්ලේ... ! ඕක අතුරු මිතුරු කියද්දී කරන එකක්... ඔය සිද්දියට අදාළ නෑ.. නිකං මතක් උන නිසා කිව්වේ..

    තව මතකද කට්ටියට ඉස්සර, සෙට් එකම අත් මිට මොලොගෙන ඒක උද ඒක තියල, ආච්චි ආච්චි පොල් කඩමුද? නැට්ට නං කැරකෙව්වා :lol:

    පට්ට සීන් තමයි :D
    ow ooooi mathak weddith arthal
    11.gif
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    :yes:

    පාටක් සොයමු එක නම් මටත් හරියට මතක නෑ.....:(
    ow oka patta paranai ban..ape kaleth akkala thamai sellam kare oka...
    ai ubala dannawada midule yakku adala gas nagina eka..naginna beri api kocchara adala adda:sorry::sorry:
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ඇට කොට්ට ඇට කොට්ට ඇක්සිඩන්ට් වෙලා..
    ගනින් මචන් පුළුන් කැල්ල ඩෙටෝල් තවරලා..
    දනවෝ දනාවෝ..දොස්තර මහත්තය එනවෝ..
    පයින් දෙකක් දෙනවෝ..ලෙඩේ හොඳ වෙනවෝ..
    ටකා..ට්කා..ටුකා