තරඟෙට වගෙ කට්ටිය කවි ලිව්වාට
දැන් නම් කවුරුවත් නෑ කවි ලියන්නට
නිකම් මෙතන මම තනියම ඉනු කුමට
යනවා මමත් දැන් මෙතනින් වෙන අතට
දැන් නම් කවුරුවත් නෑ කවි ලියන්නට
නිකම් මෙතන මම තනියම ඉනු කුමට
යනවා මමත් දැන් මෙතනින් වෙන අතට
තරඟෙට වගෙ කට්ටිය කවි ලිව්වාට
දැන් නම් කවුරුවත් නෑ කවි ලියන්නට
නිකම් මෙතන මම තනියම ඉනු කුමට
යනවා මමත් දැන් මෙතනින් වෙන අතට
මතකයි හොඳට උඹ කවි ගැලපූ බවටමතකද මචන් උදෙන්ම ආ මේ හාවා
උඹ එක්කල පද හතරෙන් කටු ගෑවා
ගැනුමට මචන් චිත්තර පටියක් බාවා
ආ අතරේ කවි ලිවුමට මෙහි ආවා



ඔන්න මමත් ආවා කවි කියන්නටමතකයි හොඳට උඹ කවි ගැලපූ බවට
කවි නූලට පණක් ලබා දුන් බවට
හැකි විට වරෙන් මෙහෙ කවියක් ලියන්නට
සතුටක් ලබමු කවි රසයෙන් මේ ලෙසට![]()
කවියක් ලියන්නට ඔබ ආ එක සතුටුයිඔන්න මමත් ආවා කවි කියන්නට
කවුද ඉන්නෙ රස කවි වැල් බදින්නට
මං ආවේ කවිකරුවෝ සොයාගෙන
කවුද එන්නෙ මට පිළිතුරු ලියන්නට
කවි ලියන්නෙ අපි විතරද මෙහි අයියේකවියක් ලියන්නට ඔබ ආ එක සතුටුයි
කවි ලියන්න අපි සූදානමින් සිටියි
පිලිතුරු ලියන්නට පැනයක් තිබිය යතුයි
ඔබේ කවියෙ පැනයක් නම් නොමැති හැඩයි

කවි ලියන්න සමහර අය දන්නෙ නැතකවි ලියන්නෙ අපි විතරද මෙහි අයියේ
ඇයි වෙන අය එන්නෙ නැත්තෙ මේ පැත්තේ
කොතනක හැරිම වැරදීමක් වෙලා වගේ
සිංහල කවට කන කොක්කුන් හඩල වගේ![]()
මතකයි හොඳට උඹ කවි ගැලපූ බවට
කවි නූලට පණක් ලබා දුන් බවට
හැකි විට වරෙන් මෙහෙ කවියක් ලියන්නට
සතුටක් ලබමු කවි රසයෙන් මේ ලෙසට![]()
කවි ලියන්නෙ අපි විතරද මෙහි අයියේ
ඇයි වෙන අය එන්නෙ නැත්තෙ මේ පැත්තේ
කොතනක හැරිම වැරදීමක් වෙලා වගේ
සිංහල කවට කන කොක්කුන් හඩල වගේ![]()

යල මහ දෙකට හෝ උඹ මෙහි එන කලටමේකයි මචන් කාලෙන් කාලෙට වෙන්නේ
යල මහ දෙකට විතරයි බන් මන් එන්නේ
පිළිතුරු කවිය දැකලා මම හිනැ හෙන්නේ
නොලියා යන්න නැහැනේ බන් හිත දෙන්නේ
කොහෙ යන්නද මෙහෙ වර කවි ලියන්නටමේකයි මචන් කාලෙන් කාලෙට වෙන්නේ
යල මහ දෙකට විතරයි බන් මන් එන්නේ
පිළිතුරු කවිය දැකලා මම හිනැ හෙන්නේ
නොලියා යන්න නැහැනේ බන් හිත දෙන්නේ

උඹ කියනා කතාව නම් ඇත්ත මචන්කාලෙ සමග ඇතතේ රට වෙනස් වෙලා
සිංහලයන් දැන් බටහිර කරනෙ වෙලා
අපේ එවුන් සිංහල කම හැරගියදා
කවිකම් මියැද සිංහල ලේ වලට ගියා![]()
ෂා...ඒ අන්තිම පද දෙකනම් මාරම ලස්සනයි අයියා..කාලෙ සමග ඇතතේ රට වෙනස් වෙලා
සිංහලයන් දැන් බටහිර කරනෙ වෙලා
අපේ එවුන් සිංහල කම හැරගියදා
කවිකම් මියැද සිංහල ලේ වලට ගියා![]()

බලෙන් ඌව තියාගන්න හදුවාටකොහෙ යන්නද මෙහෙ වර කවි ලියන්නට
කන්න මොටද වපුරමු අපි හැමදාම
උඹල වගේ ගොවියන් එයි නම් මෙහෙට
දොළොස් මසම සශ්රිකයි කවි මඩුව![]()
ඔන්න මමත් ආවා කවි කියන්නට
කවුද ඉන්නෙ රස කවි වැල් බදින්නට
මං ආවේ කවිකරුවෝ සොයාගෙන
කවුද එන්නෙ මට පිළිතුරු ලියන්නට

සිංහල බසත් සාහිත්‍යත් රසවත් යඋඹ කියනා කතාව නම් ඇත්ත මචන්
දැන් වැඩිපුරම මෙහි ඉන්නේ කලු සුද්දන්
රට ජාතිය ගැනත් නොසිතයි උන් කිසිම ලෙසින්
මොඩ් වී ඇතිය බටහිර ආරෙට එලෙසින්

එලකිරියේ ඉස්සර හිටි කවිකරුවන්පදවැල් අතර වරෙක රැඳුනු මතක මැකී
කොතරම් ලියවුනත් නැත රසයක් පෙරකී
නැවතත් එබඳු රසයක් ලැබුමට නොහැකී
අඳුරෙන් පිරුනු තනිකම රැඳුනු වසරකී![]()
යල මහ දෙකට හෝ උඹ මෙහි එන කලට
පොඩ්ඩක් ඇවිත් ලියපන්කෝ කවි පෙලට
නිතර දෙවේලේ මෙහි උඹ නාවාට
අවුලක් නෑ උඹට වැඩ ඇති හෙන ගොඩට
සුද්දන් ඇවිත් කල ඒ මහ විනාසයසිංහල බසත් සාහිත්‍යත් රසවත් ය
එය නොදැනීම ජාතියේම කරුමයය
සිංහල බසේ රසයක් නොදැනුනිවත් ද
සිංහල රටම කලු සුද්දන් උනෙ මන්ද![]()