රෙඩ් ලේබල් ගල් ඩයමන්ඩ් සැම ජාතිකම්මැලි හිතෙනවා බන් එය ගහන්නට
යාලුවො වුනත් උනන්දුවක් නෑ එයට
එබැවින් ෆන් එකක් සෙට් වුන දවසකට
ගහලා දානවා එය නම් ශොට් දෙකට
රෑ වෙනකොට ෆෘට් නෙක්ටා වගේ වෙතී
එව උනත් හැමදාකම සෙට් නොවෙතී
යාලුවො සෙට් උනහම බෝතලෙ කඩන් සකී
රෙඩ් ලේබල් ගල් ඩයමන්ඩ් සැම ජාතිකම්මැලි හිතෙනවා බන් එය ගහන්නට
යාලුවො වුනත් උනන්දුවක් නෑ එයට
එබැවින් ෆන් එකක් සෙට් වුන දවසකට
ගහලා දානවා එය නම් ශොට් දෙකට
පලයන් යකෝ නිකම් මෙතන බොරු නොකියා
උඹ හොඳ එකා බෝඩ් එකක් ගනින් ලියා
හඳුන් කූර හෙන මොත්තයක් කියා
අන්දනු නොහැක ඇයව යලිත් ඕක කියා![]()
හපොයි හපොයි මට තෙරුනා ඒ හරිය
කටේ නැතත් තොලේ තියනවා නේද
හදුන්කූර ගසන්නැතුව කොහෙවත්ම
ඇගිලි දෙකක් මැද්දෙ තමයි පූජාව![]()



ඩයමන්ඩ් එකක් කාමරයේ වේලෙනවා
වග කියන්න බෑමයි සිත පවසනවා
වැස්සත් ඒක තව යහතින් පවතිනවා
රත් වෙන්නට හිතුනොත් නම් වැඩ දෙනවා
විහිළුවටවත් කරලා නැහැ රස බලලා
ගෙදර තිබුන බෝතල් ඔක්කොම හලලා
තාත්ත දවසක් මෙයාගේ කන පලලා
මෙයා තමයි ගෙදර ඉන්න හොර බලලා

දන්නෙම නැතුව දැන් හොඳටම රෑත් වෙලා
යන්තම් නිදිමතක් එයි දැන් නම් සෙට් වීලා
මම යනවා හෙට උදෙන්ම එනු හිතලා
ඔබ සැම දෙනට සුභ රාත්රියක් පතලා
දන්නෙම නැතුව දැන් හොඳටම රෑත් වෙලා
යන්තම් නිදිමතක් එයි දැන් නම් සෙට් වීලා
මම යනවා හෙට උදෙන්ම එනු හිතලා
ඔබ සැම දෙනට සුභ රාත්රියක් පතලා
දන්නෙම නැතුව දැන් හොඳටම රෑත් වෙලා
යන්තම් නිදිමතක් එයි දැන් නම් සෙට් වීලා
මම යනවා හෙට උදෙන්ම එනු හිතලා
ඔබ සැම දෙනට සුභ රාත්රියක් පතලා

ඔය පුජාවේ තියනවාලු හෙන බලයක්
හඳුන් කූරු කිව්වට තරමක නලයක්
ගෙදර තියන් හදනව අරගෙන කොලයක්
මල් ගැන කියන්නට තව ඕනෙද මොලයක්


එයනං හැබැයි දැන් හොදටම රෑ වීලාදන්නෙම නැතුව දැන් හොඳටම රෑත් වෙලා
යන්තම් නිදිමතක් එයි දැන් නම් සෙට් වීලා
මම යනවා හෙට උදෙන්ම එනු හිතලා
ඔබ සැම දෙනට සුභ රාත්රියක් පතලා

එයනං හැබැයි දැන් හොදටම රෑ වීලා
මමත් යන්න යමි නූලෙන් දැන් හැලිලා
හෙටත් කොහොම හරි මම එන එක එනවා
හෙට එන තුරාවට අද දින සමු දෙනවා
තනූ අයිය..රෙක්ස් අයිය...ට්විස් අයිය..චා එස් එල් අයිය...පින්ක් පැන්තර් අයිය...ඔයාල හැමෝටම ගුඩ් නයිට්...එලකිරි එක හරිම ජොලි...තැන්ක් යූ ඔයාල හමෝටම...බුදු සරණයි..![]()
good night dude...come back here again when u hav a time.....hop to see you soon...bye.....Good night then, that's enough unicoding for one day.
see you all sometime.
දවල් වරුවේ ඇලට් එකක් දමනු කියා
ඇඳට පැන්න ගමන් හොඳට නින්ද ගියා
එකොලහයි තිහයි කියලා දැන් දැකපු නියා
නින්දට යමි මේ පදයත් ලියා තියා

good night dude...come back here again when u hav a time.....hop to see you soon...bye.....
see you later. bye. good night.ado uba fatta kaviyekneතනි නොවන්න කිසිදා මට ඉඩ අතුරා
සිටියා නිබඳ gold leaf එක මා මිතුරා
ඔනි නැතත් කිසිදා මට මත් වතුරා
ඉන්නෙමි රජෙක් මෙන් මම අදා දුම් පතුරා
වැස්ස නැතත් ඩිඅමොන්ඩ් නම් හරිම අගේ
පරන වෙන්නෙ නෙහැනෙ ඔක wine වගේ
හිමින් සැරේ පාවෙනවා වාගෙ ගඟේ
වදුනොතින් ඔක ඔලුවට අද තොගේ
බූල් බූල් බලළා හොඳ සුරතලෙකී
මීයන් ඇල්ලීම බලළාගෙ සිරිතකී
ගෙදර සිටින මීයන් මූ හොඳට දකී
බලළා වටේ කැරකීම මීයන්ගෙ වරදකී![]()




ado uba fatta kaviyekne![]()



මම එනකොට උඹ ඇවිල්ල නෑ හිටියේඅදත් ආවෙ කවි මඩුවට බලන්නට
ඉන්නෙ කවුද කියලා කවි කියන්නට
අදනං කවියො නැති පාටයි පෙනෙන්නට
මේක දැකල වත් ඒවිද බලමු මෙහාට