ගහනව නම් බෝතලයක් තියේ අදත්ජීවත් වෙලා මොනවා නම් කරන්නද
කොච්චර කල් මේ වගෙ දුක් විඳින්නද
උගුරෙන් උගුර බී මුහුදක් සිඳින්නද
පැනලා මුහුදෙ සුලු මිහිරක් විඳින්නද
බොන්න හිතෙන්නේ නම් මට නෑනෙ ලොවෙත්
කොච්චර වැහැල සීතල මට දැනුන නමුත්
තවමත් බෝතලේ තිබෙනව මකුලු දැලුත්



