.::KAVIYEN KAVIYA 2::.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වැස්සක පෙරනිමිත්තක් නම් මේ දැන් ආවා
    ගොරවන සද්ද‍යක් ලාවට වගෙ ඇහුනා
    එක පාරටම වැහි වලාකුලක් ආවා
    සමහර විටදි මට දැන් ‍යන්නට වෙනවා
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    ආව පොඩි ගින්නක් ඒ බඩගින්නටය
    යන්නට යන්නේ කුස්සිය පැත්තටය
    කන දේ කෙසේ වෙතත් එය අප හටය
    දවසක ඉතිරි වන ශුද්ධ ලාභය ය


    :):):)
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    හේලෝ මචන්ලා කුමක්ද මේ වී ඇත්තේ
    පොස්ට් බුවාගේ තරෙඩ් එක ලොස් වී ඇත්තේ
    අලුත් කවි මඩුවකට දැන් සෙට් වී සද්දෙ
    ඇතුලට එන්න අවසර දෙනවද රාලේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හේලෝ මචන්ලා කුමක්ද මේ වී ඇත්තේ
    පොස්ට් බුවාගේ තරෙඩ් එක ලොස් වී ඇත්තේ
    අලුත් කවි මඩුවකට දැන් සෙට් වී සද්දෙ
    ඇතුලට එන්න අවසර දෙනවද රාලේ
    මේක අලුත් නූලක් නම් නෙවෙ‍යි මචන්
    අවසර තිබේ උඹටත් මෙහෙ වරෙන් මචන්
    කවි‍යක් ලි‍යා පොඩි රස‍යක් ලබමු ඉතින්
    හැකි හැම විටදි ඇවිදින් කවි ගලපාලන්
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    හේලෝ මචන්ලා කුමක්ද මේ වී ඇත්තේ
    පොස්ට් බුවාගේ තරෙඩ් එක ලොස් වී ඇත්තේ
    අලුත් කවි මඩුවකට දැන් සෙට් වී සද්දෙ
    ඇතුලට එන්න අවසර දෙනවද රාලේ

    එල එල මචන් අදත් දෙමු අපි එල එකට
    උබට අද පන්තියෙදි නින්දක් ගියාද?
    මගෙ ත්‍රේඩත් පැත්තක තියෙනවා ඔන්න
    ඒක තියලා අපි ආවයි මේ ත්‍රේඩට....
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    හිරු සැමදා පායා අවරට යනවා
    ඉරු දින අන් දින පරයා දිව යනවා
    අරුනළු නැග ඒමට පෙර නැගිටිනවා
    පිරු පෙරුමක සඳ හෙට යලි පායනවා
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    RePost බුවා;13876663 said:
    එල එල මචන් අදත් දෙමු අපි එල එකට
    උබට අද පන්තියෙදි නින්දක් ගියාද?
    මගෙ ත්‍රේඩත් පැත්තක තියෙනවා ඔන්න
    ඒක තියලා අපි ආවයි මේ ත්‍රේඩට....

    එලකිරි ම්චෝ කොහොමද අද දවස උබේ
    පන්තියෙ කොල්ලො ටික නැහ මට නිදි දුන්නෙ
    ඒක තියා මේ ත්‍රෙඩ් වෙත ඇය් ආවේ
    කොක උනත් කම් නැ ආතල් ඇත්තේ
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    raxdg4.jpg
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    එලකිරි ම්චෝ කොහොමද අද දවස උබේ
    පන්තියෙ කොල්ලො ටික නැහ මට නිදි දුන්නෙ
    ඒක තියා මේ ත්‍රෙඩ් වෙත ඇය් ආවේ
    කොක උනත් කම් නැ ආතල් ඇත්තේ

    එල එල කොල්ලො සෙට් වෙමු ඊයෙ වගේ,
    මේ ත්‍රේඩ් එක මටත් කලින් දාල තිබේ
    එය නොදැනයි මා ඊයේ එහෙම කලේ
    මෙය දැකලා මා ඒ ත්‍රෙඩ් නැවැත්තුවේ......​
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    RePost බුවා;13876898 said:
    එල එල කොල්ලො සෙට් වෙමු ඊයෙ වගේ,
    මේ ත්‍රේඩ් එක මටත් කලින් දාල තිබේ
    එය නොදැනයි මා ඊයේ එහෙම කලේ
    මෙය දැකලා මා ඒ ත්‍රෙඩ් නැවැත්තුවේ......​

    අහ් මම හිතුව ඔය සිද්දිය වී ඇත්තෙ
    උබ කල වැඩේ හොදය් නැත්නම් හරි නැත්තෙ
    දැන්නම් අය්‍යෙ එලකිරි සිමා විය යුත්තෙ
    ඩයලොග් 3Gb දැන් නම් පැන ඇත්තෙ
    :no::no::sorry::sorry:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මට කවි ලියන්න හුරුකලේ ඔබයි:yes:
    ඔබත් දැන් මෙහි එන්නෙම නැති ගානයි:(
    නිසන්සි නම්න් ඇයව ඔබ හදුනයි:)
    අක්කේ ඔයා නැතිවිට එලකිරියම පාලුයි:dull:

    සැස්ලිට්ට් නමින් අපි ඔහු හදුනනවා:yes:
    හිතහොද අයියෙකි කාගෙත් සිත්ගන්නා:)
    කවි කොතනද එතන ඔහු උන්නා:nerd:
    සසා තමා හැමදාමත් පලවෙනියා:cool:

    මේ නූලේ බර තනියම ඇද්දා:sorry:
    කවිය කොහෙද එහන මු පැලවූවා:)
    තවත් එලකිරි කොල්ලෙක් වුවා:yes:
    rex921 නමින් මොහු ප්‍රචලිත වූවා:cool:
    [FONT=&quot]
    [/FONT]මේ නුලේ ආරම්බකයා තනුජකයි:yes:
    මම නම් ඌව ඒතරම් නොදනියි:sorry:
    හිතහොද පොරක් ලෙසින් පෙනෙයි:cool:
    rcccc ඔබහට දියුනුවම පතයි:)

    එලකිරියට අලුතින්ම සෙට්වූවා:cool:
    නංගියා ඔබයි [FONT=&quot]~twinkle~[/FONT] නම ගත්තා:)
    නංගි වුනත් ඇය හරි වැඩ කරතා:lol:
    තනුජක සමග දුම්වැටියකුත් බිව්වා:shocked:


     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නමින් repost වෙයි:yes:
    ඒත් original දමයි:)
    ඉදහිට පිස්සුවක් නටයි:eek:
    මගේ හොද මිතුරෙක් වෙයි:cool:

    මොහු තරම් වේගවත් :shocked:
    කවියෙක් මා දැක නැත්:no:
    මෙහිසිටින කවුරුත්:cool:
    දනිති සංකපාල කියතොත්:)

    Film ත්‍රේඩ් සමගිනේ:)
    කොයිවෙලෙත් ඔහු සිටින්නේ:yes:
    ඉදහිට මෙහි එන්නේ:dull:
    නමින් twisted ඔබ දන්නේ:cool:

    වලියක් දුටුවිට කුලුහරකෙකු සේ:eek:
    කෙල්ලෙක් දුටුවිට කාන්දමක් සේ:lol:
    ඔව් ඔබ හරි මගේ මිතුරේ:yes:
    ඔටුවා තමයි ඌ එලකිරියේ:rofl:

    කවියට ගීතයට හදවතින්ම පෙම් කරනා:)
    නිතර නොආවට හැමදා කවි බලනා:eek:
    මුලු එලකිරියම මොහුගේ මිතුරො වෙනා:cool:
    මාලි අයියේ මැරුම් නොකා කවි ලියනා:frown:

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    radio ත්‍රේඩ්වල කාගෙත් මිතුරාය:)
    ඇපල් මේවාගේ ප්‍රාදන සගයාය:dull:
    කැනඩා කුසුම මූව ලිදේ දැම්මාය:lol:
    එදා ඉදන් මූ ලිං ජයන්තය:rofl:

    petsha අමරනියයි යයි ටැග් දමමින්:dull:
    moniter එකන් radio වත් අසමින්:eek:
    ලස්සන කවිවලින් එලකිරියම සරසවමින්:)
    ඉදහිට මෙහි එනවා පින්ක් පැන්තරයන්:cool:

    මිතුරන් ඇතත් මෙහි තව බොහෝ කවි ලියලා:)
    සියල්ලන් ගැනකීමට මට නොහැකා:no:
    මෙය ගැටගහගත්තෙත් නිසන්සි අක්කා නිසා:)
    කවිවල දොසක් ඇතොත් ඇයටම බනිතා:dull:

    මා එසේ කීවාට :sorry:
    බනිනවා නෙමේ
    තොපි :no:
    බනින එකගේ ගේ කොහෙද:frown:
    ඉදිරිපිට සුදු වෑන් ඇත:yes:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අහ් මම හිතුව ඔය සිද්දිය වී ඇත්තෙ
    උබ කල වැඩේ හොදය් නැත්නම් හරි නැත්තෙ
    දැන්නම් අය්‍යෙ එලකිරි සිමා විය යුත්තෙ
    ඩයලොග් 3Gb දැන් නම් පැන ඇත්තෙ
    :no::no::sorry::sorry:

    මටත් ගියා අද දවසට 1 GB
    අනේ මන්ද එපා වෙනවා ඉන්න බැරි
    මේ මොහොතේ මට එලකිරි එන්න බැරි
    පොඩි වැඩ ටිකක් දැන් මට යෙදි ඇති......
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    හමුවෙමු සොයුර මේ ලෙසකම ඉදිරියෙදි
    හෙට ඉදලා ආපහු මම වැඩ වැඩෙහි යෙදි
    ඉන්නට සිදු වෙනවා දවසම එපා වෙවි
    ඉඩ ලැබුනොත් අනිවා දුවගෙන එනව මෙහි....​
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    නමින් repost වෙයි:yes:
    ඒත් original දමයි:)
    ඉදහිට පිස්සුවක් නටයි:eek:
    මගේ හොද මිතුරෙක් වෙයි:cool:



    නමින් rcccc කිවට අයියේ ඇත්ත නම....
    *** කියා මම දැන් එය දන්නවය
    මට මුල සිට අත දුන් හොද සොයුරෙකුය
    පතනව නිවන් සුව ඔබ හට හැම දිනම........


    නෑ නේ වැරදුනා

    පතනවා සුබා සිරි ඔබ හට සෑමදින.........
     
    Last edited:

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    කෝ බොල මෙහි නායක රෙක්ස් අයියා
    පේන්නවත් නැත මට නම් කොතැනකවා
    ඉන්නවනම් අයියේ ලග හැන්ගීලා
    වරෙන් කියන්නට කවි පද අමුනාලා......
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    කවුරුත් නැත කවි පි‍ටුවේ මේ මොහොතේ.
    මම ඉන්නවා තනියම බයේ කවි අස්සේ
    අද තනියටත් කවුරුවත් නැත ගේ පැත්තේ....
    දෙවියෝ බලාපන් මට හරි බය ඇත්තේ.....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    RePost බුවා;13877245 said:
    කෝ බොල මෙහි නායක රෙක්ස් අයියා
    පේන්නවත් නැත මට නම් කොතැනකවා
    ඉන්නවනම් අයියේ ලග හැන්ගීලා
    වරෙන් කියන්නට කවි පද අමුනාලා......
    නා‍යක‍යා මම නොමවෙ‍යි තනුජක‍යා
    මට නොහැකි‍ය ලොක්කා වන්නට මෙතනා
    දැන් ඉන්නේ රේඩි‍යෝවෙ සෙට් වීලා
    උඹ ලි‍යපන් කවි පදවැල් හිතෙන ලෙසා