වැස්සක පෙරනිමිත්තක් නම් මේ දැන් ආවා
ගොරවන සද්දයක් ලාවට වගෙ ඇහුනා
එක පාරටම වැහි වලාකුලක් ආවා
සමහර විටදි මට දැන් යන්නට වෙනවා
ගොරවන සද්දයක් ලාවට වගෙ ඇහුනා
එක පාරටම වැහි වලාකුලක් ආවා
සමහර විටදි මට දැන් යන්නට වෙනවා



මේක අලුත් නූලක් නම් නෙවෙයි මචන්හේලෝ මචන්ලා කුමක්ද මේ වී ඇත්තේ
පොස්ට් බුවාගේ තරෙඩ් එක ලොස් වී ඇත්තේ
අලුත් කවි මඩුවකට දැන් සෙට් වී සද්දෙ
ඇතුලට එන්න අවසර දෙනවද රාලේ
හේලෝ මචන්ලා කුමක්ද මේ වී ඇත්තේ
පොස්ට් බුවාගේ තරෙඩ් එක ලොස් වී ඇත්තේ
අලුත් කවි මඩුවකට දැන් සෙට් වී සද්දෙ
ඇතුලට එන්න අවසර දෙනවද රාලේ
RePost බුවා;13876663 said:එල එල මචන් අදත් දෙමු අපි එල එකට
උබට අද පන්තියෙදි නින්දක් ගියාද?
මගෙ ත්රේඩත් පැත්තක තියෙනවා ඔන්න
ඒක තියලා අපි ආවයි මේ ත්රේඩට....
එලකිරි ම්චෝ කොහොමද අද දවස උබේ
පන්තියෙ කොල්ලො ටික නැහ මට නිදි දුන්නෙ
ඒක තියා මේ ත්රෙඩ් වෙත ඇය් ආවේ
කොක උනත් කම් නැ ආතල් ඇත්තේ
RePost බුවා;13876898 said:එල එල කොල්ලො සෙට් වෙමු ඊයෙ වගේ,
මේ ත්රේඩ් එක මටත් කලින් දාල තිබේ
එය නොදැනයි මා ඊයේ එහෙම කලේ
මෙය දැකලා මා ඒ ත්රෙඩ් නැවැත්තුවේ......




























































අහ් මම හිතුව ඔය සිද්දිය වී ඇත්තෙ
උබ කල වැඩේ හොදය් නැත්නම් හරි නැත්තෙ
දැන්නම් අය්යෙ එලකිරි සිමා විය යුත්තෙ
ඩයලොග් 3Gb දැන් නම් පැන ඇත්තෙ![]()
නමින් repost වෙයි
ඒත් original දමයි
ඉදහිට පිස්සුවක් නටයි
මගේ හොද මිතුරෙක් වෙයි
නායකයා මම නොමවෙයි තනුජකයාRePost බුවා;13877245 said:කෝ බොල මෙහි නායක රෙක්ස් අයියා
පේන්නවත් නැත මට නම් කොතැනකවා
ඉන්නවනම් අයියේ ලග හැන්ගීලා
වරෙන් කියන්නට කවි පද අමුනාලා......