ළමයි බලන්නයි ගෙදරක වැඩ කරගන්නයි...ගේදර වැඩපල හැමකක් කරලා
ළමයි බමයි හැම දෙනාම බලලා
මිනිහට රජෙකුට මෙන් සලකාලා
ගැහැණිය නැත්නම් තොපි අද මැරිලා
ගෑනිට උරුමයි එය දැනගත්තොත් කදිමයි.....
ගෑනිට උරුමයි එය දැනගත්තොත් කදිමයි.....
ළමයි බලන්නයි ගෙදරක වැඩ කරගන්නයි...





