.::KAVIYEN KAVIYA 2::.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගේදර වැඩපල හැමකක් කරලා
    ළමයි බමයි හැම දෙනාම බලලා
    මිනිහට රජෙකුට මෙන් සලකාලා
    ගැහැණිය නැත්නම් තොපි අද මැරිලා
    ළමයි බලන්නයි ගෙදරක වැඩ කරගන්නයි...
    ගෑනිට උරුමයි එය දැනගත්තොත් කදිමයි.....
    ගෑනිට උරුමයි එය දැනගත්තොත් කදිමයි.....
    ළමයි බලන්නයි ගෙදරක වැඩ කරගන්නයි...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    gedara wada pala karannata..
    gedarata kema gannata..
    rata karawannata lamay hadannata..
    miniha nathnam gahaniya owa karannada..
    අනිවා මචන් මමත් කි‍යන්නේ ඒක‍යි
    මිනිහෙක් නැතිව ලමුන් හදන්නේ කොහොමැ‍යි
    සැසාට මේක තව තේරුම් නැති සැටි‍ය‍යි
    ඌ තවමත් මෙහි කෙල්ලන් හට කඹුර‍යි
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ගැහැණි‍ය හොඳ‍යි කි‍යලා උඹ කිව්වාට
    කි‍යපන් මේ දෙ‍යට පිලිතුර මා වෙතට
    ගැහැනි‍ය ලමුන්ගේ වැඩ ටික බැලුවාට
    පි‍යා නොමැති නම් ලම‍යින් නෑ ඇ‍යට


    මේ පද ලියූවේ නුඹ නම් සිත් දෙකකින්
    ගැහැණිය සිටි හැම එකාම පිටුපසකින්
    කෑමක් උයා කෑ විට රන් බැදි අතකින්
    තිබෙනා රසය ොදන්න උඹ තූ නොදකින්
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    බොරුවට කවියෙන් ගෑණිට බැනලා
    ගුරුපාටින් තව මොනවද ලියලා
    මේවා දුටුවිට දැනගන් ගොබිලා
    තොගෙ කෙල්ලත් හෙට යනවලු පැනලා

    mage kella salakanne mama loken uthum kiya
    uba eka nodanimi thani kadaya nisa
    sasa methana gahaniya warnana karana nisa
    maharagamata ada hada payai balan putha
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලොව ඇති උතුම් වස්තුව නම් අම්මාය
    ඇයගේ සෙනෙහේ මහමෙරක් හා සමය
    ඇය නම් කාන්තාවක්
    වේ
    මටනම් ඉතින් සැමදා ලොකු අම්මාය.

    :):):)
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කෙසේද මා මෙය හට පිලිතුරු බදින්නේ:sorry:
    උබ අපිව ලොකු අමාරුවකනේ දැම්මේ.:frown:
    ඇ බොල ගොනෝ කොහමද එය කියන්නේ:dull:
    උබ හට මෝඩ සැසා කියන්නේ නිකමට නෙමේනේ:baffled:

    ගෑණු පොෆයිල් වල පැණී හල හල ඉදලා
    කිව්වොත් පුතේ උඹ මිනිහා හොද කියලා
    අම්මප උඹේ අහවල් එක ගෙන කපලා
    දානව පොටෝ එළකිරියට අප් කරලා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    gedara wada pala karannata..
    gedarata kema gannata..
    rata karawannata lamay hadannata..
    miniha nathnam gahaniya owa karannada..

    වස්තුව මගේ රන්කද ඔබ මගෙයි කියා
    මේකා ගෑනු පස්සේ රට වටේ ගියා
    මෙතනට ඇවිත් මිනිහා හරි හොදයි කියා
    හිටියට ගෑණි හට වදීලු පහන තියා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ පද ලියූවේ නුඹ නම් සිත් දෙකකින්
    ගැහැණිය සිටි හැම එකාම පිටුපසකින්
    කෑමක් උයා කෑ විට රන් බැදි අතකින්
    තිබෙනා රසය ොදන්න උඹ තූ නොදකින්
    දෙවියෝ ලොව මවා මැව්වේ මිනිසාය..
    ඒ මිනිහගේ ඇටයක් ගෙන ගැහැනිය ය...
    මුලින් ආ එකා හැම විට අගනේය...
    ඒ බව සිතා වැඩ කෙරුවොත් ජයවේය
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොකදෑ යකෝ ඉන්නේ කරගෙන බුම්මා
    උඹවත් බිහිකලේ ලෝකෙට උඹෙ අම්මා
    ගැහැණිය නොමැතිනම් බදුබව උව සුම්මා
    මරියතුමිත් සිහිකර පිළිතුරු දැම්මා :cool::cool::cool:
    මාව බිහි කලේ අම්මා වූවාට
    පි‍යා නොමැති කල මම එන්නේ නෑ ලොවට
    ඒ ගැන උඹට තේරුම් නැති වූවාට
    කුමක් කරම් මේ මම ඒවැනි කලට
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ළමයි බලන්නයි ගෙදරක වැඩ කරගන්නයි...
    ගෑනිට උරුමයි එය දැනගත්තොත් කදිමයි.....
    ගෑනිට උරුමයි එය දැනගත්තොත් කදිමයි.....
    ළමයි බලන්නයි ගෙදරක වැඩ කරගන්නයි...

    ළමයි බලන්නයි ගෙදරක වැඩකරලන්නයි
    ගෑනිට උරුමයි කියලා හිතුවොත් කදිමයි
    ආතල් එක ගන්නේ හැමදාමත් මිනිහයි
    ඒක දීල දුක් විදින්නෙ පවු බොල ගෑණියි
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මොකදෑ යකෝ ඉන්නේ කරගෙන බුම්මා
    උඹවත් බිහිකලේ ලෝකෙට උඹෙ අම්මා
    ගැහැණිය නොමැතිනම් බදුබව උව සුම්මා
    මරියතුමිත් සිහිකර පිළිතුරු දැම්මා :cool::cool::cool:

    ube tharketa mata hina..yako
    me tika uba ahaganin..saso
    pirimiya nomathi me loke..yako
    lamay hadamme komey..kiyapanko
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    mage kella salakanne mama loken uthum kiya
    uba eka nodanimi thani kadaya nisa
    sasa methana gahaniya warnana karana nisa
    maharagamata ada hada payai balan putha

    මහරගමට එක පිට හෙන ගැසූවත්
    ගැහැණිගෙ පැත්ත මා නාරීයි මැරූවත්
    උඹහට සෙනේ පිදු ඇය ගැන සිතූවත්
    ඇය නොමැතිනම් තෝ නොවටී බලූවත්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ පද ලියූවේ නුඹ නම් සිත් දෙකකින්
    ගැහැණිය සිටි හැම එකාම පිටුපසකින්
    කෑමක් උයා කෑ විට රන් බැදි අතකින්
    තිබෙනා රසය ොදන්න උඹ තූ නොදකින්
    ගැහැනි‍ය විතරදැ‍යි අප පසුපස ඉන්නේ
    ඒ හැම තැනම අනිවා මිනිසත් ඉන්නේ
    පි‍යා ගේන දෙ‍යම‍යි මව පිස දෙන්නේ
    සැසෝ උඹත් ඒ බව දත ‍යුතු වන්නේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ලොව ඇති උතුම් වස්තුව නම් අම්මාය
    ඇයගේ සෙනෙහේ මහමෙරක් හා සමය
    ඇය නම් කාන්තාවක්
    වේ
    මටනම් ඉතින් සැමදා ලොකු අම්මාය.

    :):):)

    කොල්ලෙක් සිටී ගැහැණිය වටිනා කියන
    අම්මප කොල්ලො උඹගේ වචනය වටින
    එහෙනම් යසන් කොල්ලෝ පොල්ලක් රැගෙන
    බාවමු අල්ලගෙන මුන් පිරිමින් වදින
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    වස්තුව මගේ රන්කද ඔබ මගෙයි කියා
    මේකා ගෑනු පස්සේ රට වටේ ගියා
    මෙතනට ඇවිත් මිනිහා හරි හොදයි කියා
    හිටියට ගෑණි හට වදීලු පහන තියා

    mama wandath gahaniyata pahana..thiya
    a gahaniya deviniya me lowe..nisa
    eya therum gannata ubata bari..nisa
    awadapan gahanun lowa eka..kiya
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    ගෑණු පොෆයිල් වල පැණී හල හල ඉදලා
    කිව්වොත් පුතේ උඹ මිනිහා හොද කියලා
    අම්මප උඹේ අහවල් එක ගෙන කපලා
    දානව පොටෝ එළකිරියට අප් කරලා
    කවුද බොල යකෝ පැනි හැලුවේ:frown:
    තෝ නොවේද හැමතැනකම රිංගුවේ:frown:
    මා නම් නෑ කාගේවත් හොද කීවේ:sorry:
    අනිවා ඩෙෆා දෙදෙනාම හොදවේ:)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කවි ලි‍යනා හැමදෙන මෙ‍ය අහපල්ලා
    රේඩි‍යෝව නම් දැන් ඇත ඇරඹීලා
    එබැවින් ‍යන්න ‍යමු මෙතනින් පිටවීලා
    මෙතන වලි‍ය පොඩ්ඩක් පසෙකින් තබලා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දෙවියෝ ලොව මවා මැව්වේ මිනිසාය..
    ඒ මිනිහගේ ඇටයක් ගෙන ගැහැනිය ය...
    මුලින් ආ එකා හැම විට අගනේය...
    ඒ බව සිතා වැඩ කෙරුවොත් ජයවේය

    දෙවියන් මුලින් පිරිමිය ලොව මැව්වාට
    ඇටයක් වගේ ගැහැණිය පල් කෙරුවාට
    උඹත් ඇවිත් මෙතනදී හූ කීවාට
    හෙටත් උදෙන් වැදපිය උඹෙ අම්මාට
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මහරගමට එක පිට හෙන ගැසූවත්
    ගැහැණිගෙ පැත්ත මා නාරීයි මැරූවත්
    උඹහට සෙනේ පිදු ඇය ගැන සිතූවත්
    ඇය නොමැතිනම් තෝ නොවටී බලූවත්

    maharagamata hena...gahuwoth
    uba duwanawa ara nattichi...hoyan
    mu dan gahaniyage paththa...aran
    balan idin eki inne mage paththa...aran
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මාව බිහි කලේ අම්මා වූවාට
    පි‍යා නොමැති කල මම එන්නේ නෑ ලොවට
    ඒ ගැන උඹට තේරුම් නැති වූවාට
    කුමක් කරම් මේ මම ඒවැනි කලට


    උදයේ අවදි වූ ලේ සිටන් පුතේ
    රෑ නින්දට ගියත් නුඹ ඇත ඇයගෙ හිතේ
    නුඹටත් වඩා නුඹ ගැන පෙම් තිබේ සි
    එහෙව් මවට නුඹත් උදෙන් වදිං පුතේ