.::KAVIYEN KAVIYA 2::.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ඉදහිට මමත්
යාළුවන් සමගත්
නැතිකර පාළුවත්
රොකට් යවනව බ්‍රහස්පතිටත්

ඉන්පසු ඇවිදින්නේ
හදට ගිය විලසින්නේ
සීනිහෙම කන්නේ
පා වෙවී පාවෙවී යන්නේ

එහෙනම් මම ගියා
රා ටික රෙඩි යැයි කියා
පණිවිඩයක් තියා
හොදම ටික සොයමින් එකෙක් ගියා
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යන්නට පෙර තියා
    මෙයත් කිව යුතු නියා
    ආමි යන්නට කියා
    ලොවෙත් බාවමි රෙක්ස ගෙරියා
    :cool::cool:
    රා ටික බීලා ආපහු මූ ආදෙන්කෝ
    බිව් රාටික උඩට එන්න දෙන්නම්කෝ
    සැසෝ උඹල වැනි මොන්ගල් වූ සොක්කෝ
    කිසි ගෙමක් නැතිබව දැනගන් ලොක්කෝ
     

    nuwandilshan

    Member
    Apr 13, 2009
    51
    3
    0
    ලංකාවෙම එකක් හදල ‍යැව්වා නම්
    ආඩම්බර වෙනවා එ‍යහට මම නම්
    එනමුත් තිබෙන්නේ Chinese label නම්
    සතුටු වන්නෙ කොහොමද එ‍ය පිටරට නම්


    ඇත්ත උඹත් ලංකාවේ product එකක්
    එහෙම අ‍යෙක් ඉන්නේ ලෝකෙටම එකක්
    මූට්ටු වී තිබුනොත් Chinese කොටසක්
    මෙලහකටත් කැඩිලා උඹගේ අන්ඩක්


    චීනා හදන්නේ ටකරං දෙවල් ‍ය
    කල් පැවැත්ම අතිනුත් එ‍ය අන්තිම‍ය
    චන්ද්‍රිකාවටත් එ‍ය පොදු වි‍ය හැකි‍ය
    පොලව මතට ආපහු පත බෑවේ‍ය


    කිව්වට ඔහොම මම ඕකට එකග නැ‍ත
    Chines නොවන බඩුවක් මේ ලොවෙත් නැත
    us වලින් ආවත් උබේ product එක
    ඇතුලේ කෑලි වල Chines නාමෙ ඇත


    china කරන්නේ ලෝකෙට හොද වැඩය
    දුප්පත් උන්ට මොනවා හරි ගත හැකිය
    උබ දන්නවද chinage මේ පැටිකිරිය
    දැන්නම් මචන් ඌ වට්ටන්නට බැරිය
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කිව්වට ඔහොම මම ඕකට එකග නැ‍ත
    Chines නොවන බඩුවක් මේ ලොවෙත් නැත
    us වලින් ආවත් උබේ product එක
    ඇතුලේ කෑලි වල Chines නාමෙ ඇත


    china කරන්නේ ලෝකෙට හොද වැඩය
    දුප්පත් උන්ට මොනවා හරි ගත හැකිය
    උබ දන්නවද chinage මේ පැටිකිරිය
    දැන්නම් මචන් ඌ වට්ටන්නට බැරිය
    පලවෙනි කවි‍යෙ ඇති දේ නම් ඇත්ත තම‍යි
    උඩින් මොක වුනත් ඇතුලේ ඇති චීන‍යි
    චීනා ඉන්නෙ මුලු ලෝක‍ය අල්ලමිනු‍යි
    ලඟදිම දිනක එ‍ය සිදු වෙනවා නි‍යත‍යි


    චීනගෙ වුනත් එක එක ප්‍රමිති‍යන් ඇත
    චීනගෙ වුනත් හොඳ දේවල් එමට ඇත
    සමහර ඒවා මෙලොව රහක් ඇත්තෙ නැත
    ලාබෙට ඇතත් ඒවගෙ ලෙඩ ගොඩක් ඇත

    ලෝකෙට හොඳක් කරනව උන් කිව නොහැක
    ලාබෙට බඩු හදනවා කි‍යලා කි‍යත හැක
    ලාබ බඩුව දුප්පත් අ‍යට ගත හැක
    ගත්තට පසුව ලෙඩ දීමත් දැකි‍ය හැක

     

    nuwandilshan

    Member
    Apr 13, 2009
    51
    3
    0
    නෙක නෙක පුෂ්ප විකසිත වෙන සොදුරු උදේ
    සියොතුන් නගන ගී නාදය දසත ඇදේ
    ලා හිරු කිරණ ගලනා මේ සොදුරු දිනේ
    ඇවිදන් යන්න ආසයි කිරි වැල්ල දිගේ


    නොපෙනෙයි දෙනෙත හැමතැ‍න මී දුම වාගේ
    ගෙනදෙයි සිසිල පිනවයි ගත සිත මාගේ
    ගෙවිලා ගියත් මේ ලෙස දිනයෙන් බාගේ
    සිසිලක් තවම ලාවට දැ‍නෙනව වාගේ
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උදේ ඉඳන් වැඩ තොග‍යක් ඉවරකලා
    දැන්නම් ඉන්නෙ හොඳටම හෙම්බත් වීලා
    ඇඟේ ති‍යන අමාරුවත් අඩු වීලා
    ‍යාවි ගැහුවොතින් කාලක් සෙට් වීලා
     

    nuwandilshan

    Member
    Apr 13, 2009
    51
    3
    0
    පිට සක්වලින් ආවත් පීරිසි පියබා
    බැහැ අල්ලන්න යයි උන් හැටටම විදලා
    ඇවිදින් කැරකිලා වැඩ පොඩ්ඩක් දමලා
    යනවා යන්න උන් මුළු ලෝකය කලබා
     

    nuwandilshan

    Member
    Apr 13, 2009
    51
    3
    0
    ඇවිදින් නැහැ වගෙයි කව්රුත් මේ පැත්තේ
    කවියට වඩා වෙන වැඩ ලොකු වී ඇත්තේ
    හැමදෙය තීරණය නොව්නත් කවි මත්තේ
    කවි හැමදාම මගේ සිත ඇද ගත්තේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එලකිරි ස්ටාර් උණුසුම නිම වූවා
    කවි‍යට දක්ශ‍යෙක් ඊ‍යේ පත්වූවා
    හිතපු ලෙසම සංකපාල ජ‍ය ලැබුවා
    එහෙනම් මම හදවතින්ම සුභ පැතුවා


    animated%20gif%20congratulations%20images%20glitter%2061.gif




    Dinushasankalpa






     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එලකිරි ස්ටාර් උණුසුම නිම වූවා
    කවි‍යට දක්ශ‍යෙක් ඊ‍යේ පත්වූවා
    හිතපු ලෙසම සංකපාල ජ‍ය ලැබුවා
    එහෙනම් මම හදවතින්ම සුභ පැතුවා


    animated%20gif%20congratulations%20images%20glitter%2061.gif




    Dinushasankalpa







    රෙක්ස් ඔබට ජය ආසිරි ගෙන එන්නේ....
    සුභ පැතුමටද ස්තූතිය පුදමින්නේ........
    සැවොම එකතුවී කවි පද ලියමින්නේ......
    ඔප් නංවමුද කවි හැකියා මිණි වැන්නේ....
    11.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    රෙක්ස් ඔබට ජය ආසිරි ගෙන එන්නේ....
    සුභ පැතුමටද ස්තූතිය පුදමින්නේ........
    සැවොම එකතුවී කවි පද ලියමින්නේ......
    ඔප් නංවමුද කවි හැකියා මිණි වැන්නේ....
    11.gif

    පහුගි‍ය ටිකේ තරු උණුසුම පැතිර ගි‍යා
    එබැවින් කට්ටි‍යට වැඩ වැඩිවී සිටි‍යා
    මටත් කවි ලි‍යන්නට එනු බැරුව ගි‍යා
    නොදැනිලාම කවි නූලත් ‍යටට ගි‍යා


    දැන්නම් සැවොම ඇත්තේ නිදහස් වීලා
    එබැවින් ලිවි‍ය හැක ‍යලි පදවැල් ගොතලා
    එහෙනම් හැකි විටදි ඇවිදින් සෙට් වීලා
    කවි පද ලි‍යමු කවි මඩුවම හැඩ කරලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    connection එකේ limit එකත් පැනලා
    පට්ට බිලක් එ‍යි address නැති කරලා
    දැන්නම් ඇත මට හොඳටම කෙල වීලා
    12වෙනිදා වෙනකම් ඉන්නව හැලිලා

    එලකිරි‍යේ දවස ගෙවී ‍යන විටදී
    ආතල් ගොඩ‍යි කාල‍යත් ගෙවෙ‍යි නොදැනී
    විසි වෙනිදට ගෙදරට බිල එනවිටදී
    පොකට් එකට තට්ටු වෙලා ‍ය‍යි නොදැනී
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අද දිනයේ රිදම් රැයක් ගහනවලු
    හෙට දිනයේ ඒත් රිදම් ගහනවලු
    අනිද්දට උන්ම ආයෙ ගහනවලු
    පහුවෙනිදත් නොනවත්වා ගහනවලු

    30380_441442239237521_155198099_n.jpg
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවියක් ලියන්නට ඇරයුම් ලබිනි මට
    එනිසයි ආවෙ පොඩ්ඩක් දික්කරන් හොට
    එනමුත් කොල්ල වඩිනා බව දැන මෙහෙට
    බයටද රෙක්සයෝ ගියෙ කක්කුස්සියට
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද දිනයේ රිදම් රැයක් ගහනවලු
    හෙට දිනයේ ඒත් රිදම් ගහනවලු
    අනිද්දට උන්ම ආයෙ ගහනවලු
    පහුවෙනිදත් නොනවත්වා ගහනවලු

    30380_441442239237521_155198099_n.jpg
    සෙල්ලම් නෑ ගහනව පැ‍ය හැත්තැ පහක්
    මේ දෙ‍ය නම් මම හිතන්නෙ අලුත් වැඩක්
    එනමුත් හිතේ ති‍යනවම‍යි පුංචි දුකක්
    එලකිරි රේඩි‍යෝ නෑනේ දවස් තුනක්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කවියක් ලියන්නට ඇරයුම් ලබිනි මට
    එනිසයි ආවෙ පොඩ්ඩක් දික්කරන් හොට
    එනමුත් කොල්ල වඩිනා බව දැන මෙහෙට
    බයටද රෙක්සයෝ ගියෙ කක්කුස්සියට
    බලපන් සැසෝ උඩින් කවි‍ය කි‍යවාලා
    මේ දිනවල ඇත මගෙ හොම්බම ඇනිලා
    12 වෙනිදා වෙනකම් ඉමි ශේප් වෙලා
    නැත්තම් අම්ම දාවි මාව එලවාලා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සෙල්ලම් නෑ ගහනව පැ‍ය හැත්තැ පහක්
    මේ දෙ‍ය නම් මම හිතන්නෙ අලුත් වැඩක්
    එනමුත් හිතේ ති‍යනවම‍යි පුංචි දුකක්
    එලකිරි රේඩි‍යෝ නෑනේ දවස් තුනක්

    6,7,8,9 කියන්නෙ රෙක්ස පුතේ
    3ක් නෙමෙයි 4කි ගොන් බූරු පුතේ
    උඹ ගිය ගමන බාගෙට කොරලාද පුතේ
    ආවෙ මෙහි පල හෝදන් වරෙන් පුතේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    6,7,8,9 කියන්නෙ රෙක්ස පුතේ
    3ක් නෙමෙයි 4කි ගොන් බූරු පුතේ
    උඹ ගිය ගමන බාගෙට කොරලාද පුතේ
    ආවෙ මෙහි පල හෝදන් වරෙන් පුතේ
    දවස් හතර කි‍යලා එහි තිබුනාට
    ඇත්තේ පැ‍ය හැත්තැ පහකි ඒ දෙ‍යට
    සැසෝ උඹට එ‍ය වැටහුනෙ නැතුවාට
    කුමක් කරන් දැ‍යි උඹගේ ගොන් කමට
     

    nuwandilshan

    Member
    Apr 13, 2009
    51
    3
    0
    ලැබුනා rest එකක් ගොඩ දිනකට පසුව
    හිතුනා බලන්නට දමලා මෙහි ඔලුව
    තිබුනා පාලුවට ගොස් මේ කවි මඩුව
    දුටුවා කවි ටිකක් මෙහි කලකට පසුව