How many eggs do U eat per day? o.O

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මෙන්න මේකත් මට දැන ගන්න ඕන හෙන කේස් එකක් බන්, අම්ම ගේන්නෙනම් ෆුඩ් සිටියෙන්, මාර කේස් එක මචන්, මට කොලෙස්ට්රෝල් වලට වඩා බය මේ හෝර්මෝන කේස් එක..

එහෙනං කලුකුං බිත්තර වගේ කාපං. ටිකක් ගාන සැරයි :D
හොමොන සීන් එක උනොත් නම් විනාසයි.
උඹ දැං අවුරුදු කීයක් වගේ ඩේලි එග්ස් ගන්නවද?
 
BloodStorm

Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    හෝම් ජිම් එකේ මචන් හවසට ක්ලාස් යන නිසා, රෑට තමයි කරන්නේ. දුකක් කියල නෑ මචන් මම ඒකට ආසයි. ස්තුතිය් මචන් රිප්ලයි එකක් දැම්මට.:yes:

    :eek: Uba Posanawediyek hama unada? :eek:
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    Yako ehema nam ochchara kanna epa.. Body eka hada ganna biththara kala hari yanne naha... hodha poshana wediyek gaawata gihin table eka hada gena a widihata karapan.. Gym wala kiwwata biththara / taba ehema ganna epa bun..

    ටේබල් එකක් තියෙනව මචන්. අම්ම කෑම හදල දෙන්නෙ මම නිසාම ඒවිදියට පවුලෙ අනිත් අයත් කෑම ගන්නෙ ඒවිදියට. ඇට ජාති, බත් මම ගොඩක් ගන්න ශක්තිය ඕන නිසා. මට මේ මචන් මස් අප්ප්‍රියතාවයක් තියෙනව. මාලුත් ඇබුල්තියල් නෙමේනම් කන්නෑ. ඒකයි කෙස් එක. ප්‍රෝටීන එන ක්‍රම මදි නිසා තමයි මම බිත්තර ගන්න පටන් ගත්තෙ, ගොඩක් ඔය ෆෝරම් වල අයත් ගන්න කිවිව.
    කණිජලවන ගැනත් , කණිජලවන අවශෝෂන සහ විටමින් අතර තිබෙන සම්බන්ද තාවය, ඇමැයිනේඅම්ල ගැනත් තරම අවබෝධයක් තියෙනව. :yes:

    මචන් ඔයාගේ මේන් ප්‍රෝටීන් සෝර්ස් එක මොකක්ද?
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    පැටියා;13977423 said:
    එහෙනං කලුකුං බිත්තර වගේ කාපං. ටිකක් ගාන සැරයි :D
    හොමොන සීන් එක උනොත් නම් විනාසයි.
    උඹ දැං අවුරුදු කීයක් වගේ ඩේලි එග්ස් ගන්නවද?

    Ubata ewa rahasa bun? mama kaala naha
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    පැටියා;13977423 said:
    එහෙනං කලුකුං බිත්තර වගේ කාපං. ටිකක් ගාන සැරයි :D
    හොමොන සීන් එක උනොත් නම් විනාසයි.
    උඹ දැං අවුරුදු කීයක් වගේ ඩේලි එග්ස් ගන්නවද?

    තෑන්ක් මචන් ‍ෆුඩ් සිට්වල තියෙනවද? ඔව් මචන් මට බය මේගැනම තමයි. :sorry: මම දැන් සෙල්ලන් කරන්න අරන් අවුරුද්දකට ආසන්නව ගන්නව

    hariyatama danna ban.
    bump thama.
    තෑන්ක්ස් මචන් බම්ප් එකත් ලොකු දෙයක්. :yes:

    පැටියා;13977439 said:
    ඇයි මචන් ? :eek:

    :eek: Uba Posanawediyek hama unada? :eek:
    ඔව් මචන්.

    මදිද මචන්
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    ටේබල් එකක් තියෙනව මචන්. අම්ම කෑම හදල දෙන්නෙ මම නිසාම ඒවිදියට පවුලෙ අනිත් අයත් කෑම ගන්නෙ ඒවිදියට. ඇට ජාති, බත් මම ගොඩක් ගන්න ශක්තිය ඕන නිසා. මට මේ මචන් මස් අප්ප්‍රියතාවයක් තියෙනව. මාලුත් ඇබුල්තියල් නෙමේනම් කන්නෑ. ඒකයි කෙස් එක. ප්‍රෝටීන එන ක්‍රම මදි නිසා තමයි මම බිත්තර ගන්න පටන් ගත්තෙ, ගොඩක් ඔය ෆෝරම් වල අයත් ගන්න කිවිව.
    කණිජලවන ගැනත් , කණිජලවන අවශෝෂන සහ විටමින් අතර තිබෙන සම්බන්ද තාවය, ඇමැයිනේඅම්ල ගැනත් තරම අවබෝධයක් තියෙනව. :yes:

    මචන් ඔයාගේ මේන් ප්‍රෝටීන් සෝර්ස් එක මොකක්ද?

    Mas 150g dawasata kanna kiyala mata nam kiwwe.. eka wenas wenawa bun ape weight eka anuwa. mahatha nam mas maalu lokuwata kanna ona naha.. Protin ganna masma ona naha machan.. Corn soup beepan :)
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    පැටියා;13977498 said:
    පොඩි කාලෙ කාල තියනවා. රස ඒ හැටි වෙනසක් නෑ මට මතක විදියට.
    ඉස්සර මම කලුකුං ජෝඩුවක් ඇති කලා ගෙදර :lol:

    :shocked::shocked::shocked:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    තෑන්ක් මචන් ‍ෆුඩ් සිට්වල තියෙනවද? ඔව් මචන් මට බය මේගැනම තමයි. :sorry: මම දැන් සෙල්ලන් කරන්න අරන් අවුරුද්දකට ආසන්නව ගන්නව

    මම අක්කගෙන් අහලා කියන්නම් මචං බිත්තරවල හෝමෝන සීන් එක තියනවද කියලා.
    :)
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    පැටියා;13977498 said:
    පොඩි කාලෙ කාල තියනවා. රස ඒ හැටි වෙනසක් නෑ මට මතක විදියට. ඉස්සර මම කලුකුං ජෝඩුවක් ඇති කලා ගෙදර :lol:

    Kukul bithhtara wageda? welaawaka try ekak dala balanna ona :)
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    Mas 150g dawasata kanna kiyala mata nam kiwwe.. eka wenas wenawa bun ape weight eka anuwa. mahatha nam mas maalu lokuwata kanna ona naha.. Protin ganna masma ona naha machan.. Corn soup beepan :)

    ඒකනේ මචන් බර කිලෝ එකකට ආසන්නව දවසට ප්‍රෝටීන ග්‍රෑම් 2ක් වත් ඕන. මම මස් කන්නෙ නැති නිසා තමයි මචන් මේ බිත්තර වලට ලොකු තැනක් දෙන්න වෙලා තියෙන්නේ. ඔව් මචන් ඉරිඟු, කවුපි, කඩල , මෑ, ටූන චීස් වගේ සාමාන්‍ය ඒව ගන්නව. ස්තුයි මචන් ඇඩ්වයිස් එකට..:yes::yes:
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අනේ මන්දා බං මම නම් ඔච්චර ඇඟ වෙනුවෙන් දඟලන්නේ නෑ..

    අවුරුදු 19 නම් ඔය රස්සාවකට යන්න එහෙම qualifications ටිකක් හදා ගත්තොත් නරකද...

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    පැටියා;13977589 said:
    ඇතුල සේම් මචං.
    කට්ටෙ තිත් තියනවා :D

    Mama biththara dakalath naha... Kalukumek pana pitin dakalath nadda manda.. Xmas ekata haduwata passe thama dakinne :D
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    පැටියා;13977563 said:
    මම අක්කගෙන් අහලා කියන්නම් මචං බිත්තරවල හෝමෝන සීන් එක තියනවද කියලා.
    :)

    අම්මෝ මචන් ලොකු දෙයක්. මට තියෙන ලොකුම බය ඔය හෝමෝන කේස් එක තමයි, කොලෙස්ටෙරෝල් වල‍ටවත් බය නෑ එච්චර. තෑන්ක්ස් මචන් ලොකුම ලොකු උදව්වක් :yes::yes::yes:

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    ඒකනේ මචන් බර කිලෝ එකකට ආසන්නව දවසට ප්‍රෝටීන ග්‍රෑම් 2ක් වත් ඕන. මම මස් කන්නෙ නැති නිසා තමයි මචන් මේ බිත්තර වලට ලොකු තැනක් දෙන්න වෙලා තියෙන්නේ. ඔව් මචන් ඉරිඟු, කවුපි, කඩල , මෑ, ටූන චීස් වගේ සාමාන්‍ය ඒව ගන්නව. ස්තුයි මචන් ඇඩ්වයිස් එකට..:yes::yes:

    Biththara godak kala ubata wena wena leda hadewi machan 22 wage wena kota.. udheta 5km wage duwana un thama biththara 1k kiri walata dala bonne.. Ubata sema naththam elakiri walata Biththara 1k dala beepan machan.. Mas kaapan machan kohoma hari..
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    අනේ මන්දා බං මම නම් ඔච්චර ඇඟ වෙනුවෙන් දඟලන්නේ නෑ..

    අවුරුදු 19 නම් ඔය රස්සාවකට යන්න එහෙම qualifications ටිකක් හදා ගත්තොත් නරකද...

    නෑ මචන් මම දවසෙ වෙලාවක් වෙන් කරගෙන තියෙන්නේ, ඒ නිසා ක්ලාස් වලට, ස්ටඩි වලට කේස් එකක් නෑ :D:yes: