මෙන්න මේකත් මට දැන ගන්න ඕන හෙන කේස් එකක් බන්, අම්ම ගේන්නෙනම් ෆුඩ් සිටියෙන්, මාර කේස් එක මචන්, මට කොලෙස්ට්රෝල් වලට වඩා බය මේ හෝර්මෝන කේස් එක..
එහෙනං කලුකුං බිත්තර වගේ කාපං. ටිකක් ගාන සැරයි

හොමොන සීන් එක උනොත් නම් විනාසයි.
උඹ දැං අවුරුදු කීයක් වගේ ඩේලි එග්ස් ගන්නවද?


Uba Posanawediyek hama unada? 

