එලකිරියට තරු එලියක් වැටුනු කලලැබුනා rest එකක් ගොඩ දිනකට පසුව
හිතුනා බලන්නට දමලා මෙහි ඔලුව
තිබුනා පාලුවට ගොස් මේ කවි මඩුව
දුටුවා කවි ටිකක් මෙහි කලකට පසුව
එයටම රොක්වුනා මෙහි සිටි මිතුරු කැල
තරු උණුසුම අවසන් වී ගියපු කල
යලි සෙට් වුනා උඩට ගන්න මේ නූල





