රත්නෙ එහෙම නෑ..මිනිස්සුන් තමන්ගෙ බඩු වල තියෙන අඩුපාඩු කියන්නෙ නෑ බන් ලේසියෙන්![]()



ඔන්න කිව්ව ඉතින් ... ඩෙස්ක්ටොප් එකකින් කරන්න පුළුවන් දේවල් ඔක්කොම කරගන්න පුළුවන් ලැප්ටොප් එකකින් ... Gaming උනත්
![]()


නොට්බුක්, නෝට් පෑඩ් එක්ක ගත්තම ලැප්ටොප් තියෙන්නෙත් ම්ලේච්ඡ යුගයෙ තමයි.වැඩක් නෑ බං.. ඌ තාම මිල්වේජ්ය යුගයෙ...![]()

ලැප්ටොප් වලින් ගේම් ගහන්නෙ ලැප්ටොප් ඩිසයින් කරලා තියෙන්නෙ මොකටද කියලා දන්නෙ නැති එවුන් බන්.![]()

එහෙම ලැප් එකක් ගන්න ගානට, උඹට පට්ටම ලොවෙත් නැති ඩෙස්ක්ටොප් එකක් ඇසෙම්බල් කරගන්න පුලුවන්යකෝ gaming වලටම specially design කරපු ලැප්ටොප්ස් තියෙනව ...![]()

ලැප්ටොප් වලින් ගේම් ගහන්නෙ ලැප්ටොප් ඩිසයින් කරලා තියෙන්නෙ මොකටද කියලා දන්නෙ නැති එවුන් බන්.![]()

උඹ ඔය කයිය ගහන්නෙ ගේමිං ලැප්ටොප් කියන දේ ගැන හාංකවිසියක් වත් නොදැන නං ශිෂ්ඨාචාරය ඔබ එනතුරු බලා සිටී !! 

ගනනුත් දැම්මනම් හොඳයි නේදඋඹ ඔය කයිය ගහන්නෙ ගේමිං ලැප්ටොප් කියන දේ ගැන හාංකවිසියක් වත් නොදැන නං ශිෂ්ඨාචාරය ඔබ එනතුරු බලා සිටී !!
![]()


laptop gannawata wediya dirachcha lanuwak kana eka sepai![]()
මම ලැප්ටොප් ගන්න තරම් මෝඩයෙක් නෙමෙයි බන්.. ඔය ලැප්ටොප් තැනකින් තැනකට අරන්යන්න පුලුවන්කම ඇරුනම වෙන එක හොඳක් කියපන් බලන්න.![]()
ලැප්ටොප් වලින් ගේම් ගහන්නෙ ලැප්ටොප් ඩිසයින් කරලා තියෙන්නෙ මොකටද කියලා දන්නෙ නැති එවුන් බන්.![]()
එහෙම ලැප් එකක් ගන්න ගානට, උඹට පට්ටම ලොවෙත් නැති ඩෙස්ක්ටොප් එකක් ඇසෙම්බල් කරගන්න පුලුවන්![]()

ලැප්ටොප් වලින් ගේම් ගහන්නෙ ලැප්ටොප් ඩිසයින් කරලා තියෙන්නෙ මොකටද කියලා දන්නෙ නැති එවුන් බන්.![]()


ගාන නෙවෙයි නේ වැදගත්.. ඔය උඩිං කියපු දේ ආයෙ කල්පනා කරලා බැලුවම තේරෙයි...ගනනුත් දැම්මනම් හොඳයි නේද![]()

එහෙම ලැප් එකක් ගන්න ගානට, උඹට පට්ටම ලොවෙත් නැති ඩෙස්ක්ටොප් එකක් ඇසෙම්බල් කරගන්න පුලුවන්![]()

දියුනු වෙනවා කියන්නෙ එන එන එක කරේ එල්ලගන්න එක නෙමෙයි බන්. උඹ හිතපන් අපිට සින්දුවක් අහන්න ඕන වුනා කියලා, ඒකට ඩීවීඩි ප්ල්යේර් එක,සෙට් අප් එක,ෆෝන් එක,ලැප්ටොප් එක, අයිපොඩ් එක, වගේ තව ජාති තියෙනව කියහන්කො,, එතකොට උඹට හිතෙන්නෙ නැද්ද එකම උවමනාවට අපි කීපාරක් සල්ලි ගෙවල තියෙනවද කියලා,, වෙලාවක් තිබ්බොත් ලැප් එකේ තාක්ෂනික දේවල් කියන්නම්.පටං ගත්ත වැදි යුගේ එක්ක බැලුවම දැං සෑහෙන්ඩ දියුණුයි නෙව...
අඩුම ගානෙ උඹ ලැප් එකක් ඩෙක්ස්ටොප් එකකට වඩා මිලයි කියලා වත් දන්නවා![]()

ගාන නෙවෙයි නේ වැදගත්.. ඔය උඩිං කියපු දේ ආයෙ කල්පනා කරලා බැලුවම තේරෙයි...
පනින්ඩ පෙර සිතා බලනු![]()
තව ඩින්ගෙන් ලොකුම වාසි දෙක අමතකවෙනවා, මචෝ ඇයි අපිට ලැප පෙන්නලා පොර වෙන්නත් පුලුවන් අනික නිදාගන්නකොට ඇඳේ තියාගන්නත් පුලුවන්,, අපි ලැප් පාවිච්චි කරපු නැති උන් නෙමෙයි බොලලැප්ටොප් එකක තියෙන වාසිය උඹ එකක් පාවිච්චි කරලම බලපන්![]()
තව ඩින්ගෙන් ලොකුම වාසි දෙක අමතකවෙනවා, මචෝ ඇයි අපිට ලැප පෙන්නලා පොර වෙන්නත් පුලුවන් අනික නිදාගන්නකොට ඇඳේ තියාගන්නත් පුලුවන්,, අපි ලැප් පාවිච්චි කරපු නැති උන් නෙමෙයි බොල


65,000/?වැරදී බන් ... ලැප්ටොප් එකක තියෙන ලොකුම වාසිය තමයි UPS එකක් ඕන්නෑ ... ඒ වගේම රු 65,000/- ක් ඉතුරු වෙනව![]()

ඕකාට ටොෂිබා වලින් තොර ලැප්ටොපක් නෑනෙ බං![]()
Toshiba Qosmio වලට වඩා එලකිරි ගේමින් ලැපක් නම් මම දැකලා නෑ......


laptop gannawata wediya dirachcha lanuwak kana eka sepai![]()
ඒ මොකෝ....?? උඹ HP ලදරමකටවත් කර ගැහුවැයි......??අනේ මන්දා ලැප් නං.. රත්නෙ කියනවා එච් පී නං ගන්ඩ එපා ලෝක වාත කියලා.. ඒත් අපේ යාළුවො ඉන්නවා පට්ට ගගහා වැඩ ගන්නවා... ටොශීබා,ඩෙල්, ඒවත් එහෙමයි...
ලෙනෝවො ගැන නං දන් නෑ.. හොදද නරකද කියලා අහලා බලන්නයි ඕනෙ![]()
HP ගන්න එපා කියන්නේ ඒවා මහ වාත කෝච්චි නිසා....... මම ඕනා නම් එක උදාහරනයක් කියන්නම්..... අබාන්ස් එකේදි වෙච්ච සීන් එකක්..... මම කලිනුත් මේක කියලත් ඈති.....
ඉතින් අපි ඒක අරන් චෙක් කරලා බැලින්නම්, මදර් බෝඩ් එකේ තමා කේස් එක, බැටරිය හොදයි, බැටරිය වෙන ලැපකට ගැහුවහම චාජ් වෙනවා...... ඉතින් අපි ඒකට මදර් බෝඩ් එක ඕඩර් කරා වොරන්ටි වලට..... ඔන්න මදර් බෝඩ් එකත් ආවා කියමුකෝ..... මෙන්න දැන් ඒ මදර් බෝඩ් එක දාලා, ඔන් කරා......
මල මගුලයි.... ඒ මදර් බෝඩ් එකටත් චාජ් වෙන්නේ නෑ.....
ඒ ගමන අපි ඒ වොරන්ටි ආව මදර් බෝඩ් එක දැම්මා DOA (Dead On Arrival) කියලා.... තව මදර් බෝඩ් එකක් ඕඩර් කරා වොරන්ටි.....
ඔන්න ඒකත් ආවා කියපන්කෝ.... ඒකත් සෙට් කරලා ඔන් කරහම, ඒකටත් චාජ් වෙන්නේ නෑ.... කාලා වරෙන්කෝ ඉතින්.... දැන් මොකෝ කරන්නේ.... ඒකත් DOA දාන්න කියලෑ.......
මස් කරා ඒක......
මස් කරලා, ඒකේ මදර් බෝඩ් එක මේකට ගහලා ඔන් කරා.... අම්මා ගහයි බැට් එකෙන්.... ඒකටත් ඒ ආනිසංසේමයි......
චාජ් වෙන්නේ නෑ......
දැන් ඉතින් මේකේ අපි මාරු නොකර බැලුවේ LCD එක විතරයි......
නිකමට මාරු කරා LCD එක.....
මෙන්න
බොලේ දැන් චාජ් වෙනවා.......
අන්තිමට බැලින්නම්, LCD එකේ අවුල නිසා තමා චාජ් වෙන්නේ නැත්තේ...... ඔන්න ඔහොමයි HP .......

මම ලැප්ටොප් ගන්න තරම් මෝඩයෙක් නෙමෙයි බන්.. ඔය ලැප්ටොප් තැනකින් තැනකට අරන්යන්න පුලුවන්කම ඇරුනම වෙන එක හොඳක් කියපන් බලන්න.![]()
අපෝ උඹ කොහෙද බං ඉන්නේ....?? මහියංගනේද.....??
