EK Married Club-4

Status
Not open for further replies.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
:frown: ඔන්න කිව්ව ඉතින් ... ඩෙස්ක්ටොප් එකකින් කරන්න පුළුවන් දේවල් ඔක්කොම කරගන්න පුළුවන් ලැප්ටොප් එකකින් ... Gaming උනත් :cool:

ලැප්ටොප් වලින් ගේම් ගහන්නෙ ලැප්ටොප් ඩිසයින් කරලා තියෙන්නෙ මොකටද කියලා දන්නෙ නැති එවුන් බන්.:lol::lol:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
වැඩක් නෑ බං.. ඌ තාම මිල්වේජ්‍ය යුගයෙ... :yes::rofl:
නොට්බුක්, නෝට් පෑඩ් එක්ක ගත්තම ලැප්ටොප් තියෙන්නෙත් ම්ලේච්ඡ යුගයෙ තමයි. ;)
 
mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ලැප්ටොප් වලින් ගේම් ගහන්නෙ ලැප්ටොප් ඩිසයින් කරලා තියෙන්නෙ මොකටද කියලා දන්නෙ නැති එවුන් බන්.:lol::lol:

    යකෝ gaming වලටම specially design කරපු ලැප්ටොප්ස් තියෙනව ... :D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යකෝ gaming වලටම specially design කරපු ලැප්ටොප්ස් තියෙනව ... :D
    එහෙම ලැප් එකක් ගන්න ගානට, උඹට පට්ටම ලොවෙත් නැති ඩෙස්ක්ටොප් එකක් ඇසෙම්බල් කරගන්න පුලුවන් :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලැප්ටොප් වලින් ගේම් ගහන්නෙ ලැප්ටොප් ඩිසයින් කරලා තියෙන්නෙ මොකටද කියලා දන්නෙ නැති එවුන් බන්.:lol::lol:
    :eek::eek: උඹ ඔය කයිය ගහන්නෙ ගේමිං ලැප්ටොප් කියන දේ ගැන හාංකවිසියක් වත් නොදැන නං ශිෂ්ඨාචාරය ඔබ එනතුරු බලා සිටී !! :nerd::nerd:

    toshiba_qosmio_x300_500.jpg

    53517-asus-g74sx-box.jpg

    48001-alienware-m17x-box.jpg
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :eek::eek: උඹ ඔය කයිය ගහන්නෙ ගේමිං ලැප්ටොප් කියන දේ ගැන හාංකවිසියක් වත් නොදැන නං ශිෂ්ඨාචාරය ඔබ එනතුරු බලා සිටී !! :nerd::nerd:
    ගනනුත් දැම්මනම් හොඳයි නේද:lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    laptop gannawata wediya dirachcha lanuwak kana eka sepai :(

    මම ලැප්ටොප් ගන්න තරම් මෝඩයෙක් නෙමෙයි බන්.. ඔය ලැප්ටොප් තැනකින් තැනකට අරන්යන්න පුලුවන්කම ඇරුනම වෙන එක හොඳක් කියපන් බලන්න.:lol:

    ලැප්ටොප් වලින් ගේම් ගහන්නෙ ලැප්ටොප් ඩිසයින් කරලා තියෙන්නෙ මොකටද කියලා දන්නෙ නැති එවුන් බන්.:lol::lol:

    එහෙම ලැප් එකක් ගන්න ගානට, උඹට පට්ටම ලොවෙත් නැති ඩෙස්ක්ටොප් එකක් ඇසෙම්බල් කරගන්න පුලුවන් :lol:

    පටං ගත්ත වැදි යුගේ එක්ක බැලුවම දැං ‍සෑහෙන්ඩ දියුණුයි නෙව...
    අඩුම ගානෙ උඹ ලැප් එකක් ඩෙක්ස්ටොප් එකකට වඩා මිලයි කියලා වත් දන්නවා :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලැප්ටොප් වලින් ගේම් ගහන්නෙ ලැප්ටොප් ඩිසයින් කරලා තියෙන්නෙ මොකටද කියලා දන්නෙ නැති එවුන් බන්.:lol::lol:

    :nerd::nerd:

    ගනනුත් දැම්මනම් හොඳයි නේද:lol::lol:
    ගාන නෙවෙයි නේ වැදගත්.. ඔය උඩිං කියපු දේ ආයෙ කල්පනා කරලා බැලුවම තේරෙයි...
    පනින්ඩ පෙර සිතා බලනු :yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එහෙම ලැප් එකක් ගන්න ගානට, උඹට පට්ටම ලොවෙත් නැති ඩෙස්ක්ටොප් එකක් ඇසෙම්බල් කරගන්න පුලුවන් :lol:

    ලැප්ටොප් එකක තියෙන වාසිය උඹ එකක් පාවිච්චි කරලම බලපන් :nerd:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පටං ගත්ත වැදි යුගේ එක්ක බැලුවම දැං ‍සෑහෙන්ඩ දියුණුයි නෙව...
    අඩුම ගානෙ උඹ ලැප් එකක් ඩෙක්ස්ටොප් එකකට වඩා මිලයි කියලා වත් දන්නවා :lol:
    දියුනු වෙනවා කියන්නෙ එන එන එක කරේ එල්ලගන්න එක නෙමෙයි බන්. උඹ හිතපන් අපිට සින්දුවක් අහන්න ඕන වුනා කියලා, ඒකට ඩීවීඩි ප්ල්යේර් එක,සෙට් අප් එක,ෆෝන් එක,ලැප්ටොප් එක, අයිපොඩ් එක, වගේ තව ජාති තියෙනව කියහන්කො,, එතකොට උඹට හිතෙන්නෙ නැද්ද එකම උවමනාවට අපි කීපාරක් සල්ලි ගෙවල තියෙනවද කියලා,, වෙලාවක් තිබ්බොත් ලැප් එකේ තාක්ෂනික දේවල් කියන්නම්. :nerd:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :nerd::nerd:

    ගාන නෙවෙයි නේ වැදගත්.. ඔය උඩිං කියපු දේ ආයෙ කල්පනා කරලා බැලුවම තේරෙයි...
    පනින්ඩ පෙර සිතා බලනු :yes:

    ගානෙ වගේම ප්‍රෆෝමන්ස් වෙනසක්ද තිබේ,, අලුවැඩියාවට විශාල මුදලක් වැයවේ, ඇතැම් විට අලුත් වැඩියා කල නොහැක,

    ලැප්ටොප් එකක තියෙන වාසිය උඹ එකක් පාවිච්චි කරලම බලපන් :nerd:
    තව ඩින්ගෙන් ලොකුම වාසි දෙක අමතකවෙනවා, මචෝ ඇයි අපිට ලැප පෙන්නලා පොර වෙන්නත් පුලුවන් අනික නිදාගන්නකොට ඇඳේ තියාගන්නත් පුලුවන්,, අපි ලැප් පාවිච්චි කරපු නැති උන් නෙමෙයි බොල
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    තව ඩින්ගෙන් ලොකුම වාසි දෙක අමතකවෙනවා, මචෝ ඇයි අපිට ලැප පෙන්නලා පොර වෙන්නත් පුලුවන් අනික නිදාගන්නකොට ඇඳේ තියාගන්නත් පුලුවන්,, අපි ලැප් පාවිච්චි කරපු නැති උන් නෙමෙයි බොල

    වැරදී බන් ... ලැප්ටොප් එකක තියෙන ලොකුම වාසිය තමයි UPS එකක් ඕන්නෑ ... ඒ වගේම රු 65,000/- ක් ඉතුරු වෙනව :yes::D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් කුකුළණි සහ කිකිළියණි..... කවුද යකෝ ඊයේ රෑ ලැප් කන්නා මෙතන නැති අතරේ ලැප් වලට ගරහපු හිපාටුවා..... :frown: :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ මන්දා ලැප් නං.. රත්නෙ කියනවා එච් පී නං ගන්ඩ එපා ලෝක වාත කියලා.. ඒත් අපේ යාළුවො ඉන්නවා පට්ට ගගහා වැඩ ගන්නවා... ටොශීබා,ඩෙල්, ඒවත් එහෙමයි...

    ලෙනෝවො ගැන නං දන් නෑ.. හොදද නරකද කියලා අහලා බලන්නයි ඕනෙ :yes:

    :yes: HP ගන්න එපා කියන්නේ ඒවා මහ වාත කෝච්චි නිසා....... මම ඕනා නම් එක උදාහරනයක් කියන්නම්..... අබාන්ස් එකේදි වෙච්ච සීන් එකක්..... මම කලිනුත් මේක කියලත් ඈති..... :yes:

    ඔන්න එක දවසක් කස්ටමර් කෙනෙක් HP Mini එකක් අරන් ආවා, චාජ් වෙන්නේ නෑ කියලා...... :yes: ඉතින් අපි ඒක අරන් චෙක් කරලා බැලින්නම්, මදර් බෝඩ් එකේ තමා කේස් එක, බැටරිය හොදයි, බැටරිය වෙන ලැපකට ගැහුවහම චාජ් වෙනවා...... ඉතින් අපි ඒකට මදර් බෝඩ් එක ඕඩර් කරා වොරන්ටි වලට..... ඔන්න මදර් බෝඩ් එකත් ආවා කියමුකෝ..... මෙන්න දැන් ඒ මදර් බෝඩ් එක දාලා, ඔන් කරා...... :yes: මල මගුලයි.... ඒ මදර් බෝඩ් එකටත් චාජ් වෙන්නේ නෑ..... :no: ඒ ගමන අපි ඒ වොරන්ටි ආව මදර් බෝඩ් එක දැම්මා DOA (Dead On Arrival) කියලා.... තව මදර් බෝඩ් එකක් ඕඩර් කරා වොරන්ටි..... :yes: ඔන්න ඒකත් ආවා කියපන්කෝ.... ඒකත් සෙට් කරලා ඔන් කරහම, ඒකටත් චාජ් වෙන්නේ නෑ.... කාලා වරෙන්කෝ ඉතින්.... දැන් මොකෝ කරන්නේ.... ඒකත් DOA දාන්න කියලෑ....... :shocked:

    ඒ ගමන, බැරිම තැන, ඒ මොඩල් එකේම, බැටරියක් replace කරපු ලැපක් තිබ්බා..... :yes: මස් කරා ඒක...... ;) මස් කරලා, ඒකේ මදර් බෝඩ් එක මේකට ගහලා ඔන් කරා.... අම්මා ගහයි බැට් එකෙන්.... ඒකටත් ඒ ආනිසංසේමයි...... :( චාජ් වෙන්නේ නෑ...... :no: දැන් ඉතින් මේකේ අපි මාරු නොකර බැලුවේ LCD එක විතරයි...... :yes: නිකමට මාරු කරා LCD එක..... :yes: මෙන්න :shocked: බොලේ දැන් චාජ් වෙනවා....... :shocked: :frown: :growl: අන්තිමට බැලින්නම්, LCD එකේ අවුල නිසා තමා චාජ් වෙන්නේ නැත්තේ...... ඔන්න ඔහොමයි HP ....... :( :angry:

    HP හොද මොඩල් නැතුවා නෙවේ..... Pro Book වගේ ඒවා, හොදයි..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම ලැප්ටොප් ගන්න තරම් මෝඩයෙක් නෙමෙයි බන්.. ඔය ලැප්ටොප් තැනකින් තැනකට අරන්යන්න පුලුවන්කම ඇරුනම වෙන එක හොඳක් කියපන් බලන්න.:lol:

    :shocked: අපෝ උඹ කොහෙද බං ඉන්නේ....?? මහියංගනේද.....?? :lol:

    ලැපක වාසි කොච්චරක් නම් තියෙනවද බං...... පවර් සේවින් ටිකම මට නම් ගොඩක් වටිනවා..... :yes:
     
    Status
    Not open for further replies.