facebook awulak machnla! udaw karana.mara upset eka

DonDuli

Member
Oct 23, 2012
1,074
380
0
Nugegoda
මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ.
මම අද facebook log උනාම මට මේ වගේ interface එකක් අවේ.ඒ අය්?

lr38w.jpg



5ktr7.jpg





k13jy.jpg



මේ interface එක නම් හද්ද චාටර්!
මම chrome එක තමය් use කරන්නේ.
මොකෝ හේතුව?

normal time line එක අයෙත් ගන්නේ කොහොමද?

bump එකක්වත් දාලා යන්න හොඳේ

:( :( :(
 
Last edited:

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    tika velavakin hariyai. hari nogiyoth cookies clear karala log venna aaith. ethakota hariyai.
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,825
    2,389
    113
    oka auto hariyanawa ban aye log out wela log unahama.Oya enne mobile interface eka .samahara welawata internet slow unahamath ohoma wenawa