ලක්ශ 10-20 අතර ජපන් කාර්

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Huch back වලට බැන බැන ඉන්නැතුව පොඩි මින්ස්සු පාවිච්චි කරන වාහනේ නිසා රත්තටනේ අරපන්කෝ කටත් නුලක්.....
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,609
    1,554
    113
    3+wheeler.jpg

    Magey Vaahaney... ela kiri

    :cool::cool:
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    මචන්ලා ගෙදර ම්නිස්සු වැන් එකක් ගන්ඩ යන්නෙ..townace CR27..කොහොමද බාන්ඩෙ හොදයිද..5 දෙනෙකුට යන්ඩ..
     
    northtech

    Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be
    එල කිරිම තෙඩ් එකක් මචන්. කොල්ලො හොද එක වගෙ කියපන්කො Toyota Allion වල මර්කෙට් එකත් කොහොමද කියල අර ඩේටේල් කිව්ව වගෙ අනිත් මොඩ්ලෙස් ගැන

    Rep++++ Added
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ආ...තවත් ප්‍රශ්නයක් තියෙනවා...Diesel කාර් ලෙඩ වාට්ටු ද?

    මගේ යාලුවෙක් ලඟ ඩීසල් toyota corona premio (අලුත් එක නෙවෙයි .අර 65- එහෙම ආවෙ...model එක නම් දන්නෙ නෑ..1997 නිශ්පාදිත model එක) එකක් තියෙනවා.දවස් 2ක් දිව්වොත් මාසයක් ගැරේජ් එකේ.හම්බ කරන හැම සතේම යට කරන්නෙ ඔය මිනී පෙට්ටියටම තමයි. හැම ඩීසල් කාර් එකක්ම මේ වගේ මරණද..?
    BUMP

    Rule of Thumb: කාර් එකක් ගන්නවනම් පෙට්‍රල් එකක් ගන්න :nerd:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එල කිරිම තෙඩ් එකක් මචන්. කොල්ලො හොද එක වගෙ කියපන්කො Toyota Allion වල මර්කෙට් එකත් කොහොමද කියල අර ඩේටේල් කිව්ව වගෙ අනිත් මොඩ්ලෙස් ගැන

    Rep++++ Added

    allion 2002 model eka (240) 33ne idan ihalata thiyenawa machan
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන්ලා toyota corolla AE110 crystal light model එකෙයි crystal light නැති model එකෙයි හොඳ නරක ටිකක් කියන්නකො.දෙකේම වෙනසක් නැද්ද....තෙල් කෙරුවාව, ඇන්ජින් repair එහෙම model දෙකේම එකම විදිහද? වෙනස තියෙන්නෙ ගානෙ විතරද...?

    ආ...තවත් ප්‍රශ්නයක් තියෙනවා...Diesel කාර් ලෙඩ වාට්ටු ද?

    මගේ යාලුවෙක් ලඟ ඩීසල් toyota corona premio (අලුත් එක නෙවෙයි .අර 65- එහෙම ආවෙ...model එක නම් දන්නෙ නෑ..1997 නිශ්පාදිත model එක) එකක් තියෙනවා.දවස් 2ක් දිව්වොත් මාසයක් ගැරේජ් එකේ.හම්බ කරන හැම සතේම යට කරන්නෙ ඔය මිනී පෙට්ටියටම තමයි. හැම ඩීසල් කාර් එකක්ම මේ වගේ මරණද..?
    BUMP

    ehema na machan,,., hadana eka para hari hariyata haduwanam kisima awlak na

    oya isuzu gemini wage ehemanam ayema unu karala sampuurnen aluthen haduwath pahu wenidata leda denawa
     
    • Like
    Reactions: [NISH]

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් ත්‍රෙඩ් එකෙන් පොඩ්ඩක් පිට ගියාට කමක් නැද්ද? මට පොඩ්ඩක් කියල දීපල්ලකෝ peugeot 406 කාර් එක ගැන. මේකත් 15 කට් විතර් ගන්ඩ පුළුවන් මාර පෙනුමක් තියෙන සැප උපරිම 12 ක් විතර තෙල් කරන බඩුවක්.
    ඒ වුනාට ගන්ඩ බයයි. වැඩි විස්තරයක් කියපල්ලකෝ.

    අනේ කියන්ඩකෝ .අනේ ...........

    hoda car ekak..
    eeth lankawe maintain karannanam ba puthooooo
    light ekak wath kadunoth anaathai
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    රත්තරං;14303660 said:
    ehema na machan,,., hadana eka para hari hariyata haduwanam kisima awlak na

    oya isuzu gemini wage ehemanam ayema unu karala sampuurnen aluthen haduwath pahu wenidata leda denawa

    isuzu gemini (diesel) awl da ban ?
    daihatsu charade (diesel) kohomada ?
     
    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    රත්තරං;14303660 said:
    ehema na machan,,., hadana eka para hari hariyata haduwanam kisima awlak na

    oya isuzu gemini wage ehemanam ayema unu karala sampuurnen aluthen haduwath pahu wenidata leda denawa

    Thank you මචෝ.....
    ලක්ශ 20-30යි අතර කාර් ගැන ත්‍රෙඩ් එකත් දාපන්කෝ free වෙලාවක....
    උඹේ ත්‍රෙඩ් එකක් නැතුව කෑවෙ නෑ වගේ බන්
    ;);););););)
     
    dip12

    Junior member
  • Dec 16, 2011
    226
    16
    18
    Thank you මචෝ.....
    ලක්ශ 20-30යි අතර කාර් ගැන ත්‍රෙඩ් එකත් දාපන්කෝ free වෙලාවක....
    උඹේ ත්‍රෙඩ් එකක් නැතුව කෑවෙ නෑ වගේ බන්
    ;);););););)

    Same here:yes::yes::yes: