ae110 cristal light 15 kata thiyena thanak kiyapanko. mata ganda.
ආ...තවත් ප්රශ්නයක් තියෙනවා...Diesel කාර් ලෙඩ වාට්ටු ද?
මගේ යාලුවෙක් ලඟ ඩීසල් toyota corona premio (අලුත් එක නෙවෙයි .අර 65- එහෙම ආවෙ...model එක නම් දන්නෙ නෑ..1997 නිශ්පාදිත model එක) එකක් තියෙනවා.දවස් 2ක් දිව්වොත් මාසයක් ගැරේජ් එකේ.හම්බ කරන හැම සතේම යට කරන්නෙ ඔය මිනී පෙට්ටියටම තමයි. හැම ඩීසල් කාර් එකක්ම මේ වගේ මරණද..?
BUMP

KIA Rio eka kohomada ban???????????.mata yaluwek qwwa oka gannawata wada hodai ,lamai inna naki geniyek badaganin kiyala.

එල කිරිම තෙඩ් එකක් මචන්. කොල්ලො හොද එක වගෙ කියපන්කො Toyota Allion වල මර්කෙට් එකත් කොහොමද කියල අර ඩේටේල් කිව්ව වගෙ අනිත් මොඩ්ලෙස් ගැන
Rep++++ Added
මචන්ලා ගෙදර ම්නිස්සු වැන් එකක් ගන්ඩ යන්නෙ..townace CR27..කොහොමද බාන්ඩෙ හොදයිද..5 දෙනෙකුට යන්ඩ..
Huch back වලට බැන බැන ඉන්නැතුව පොඩි මින්ස්සු පාවිච්චි කරන වාහනේ නිසා රත්තටනේ අරපන්කෝ කටත් නුලක්.....
මචන්ලා toyota corolla AE110 crystal light model එකෙයි crystal light නැති model එකෙයි හොඳ නරක ටිකක් කියන්නකො.දෙකේම වෙනසක් නැද්ද....තෙල් කෙරුවාව, ඇන්ජින් repair එහෙම model දෙකේම එකම විදිහද? වෙනස තියෙන්නෙ ගානෙ විතරද...?
ආ...තවත් ප්රශ්නයක් තියෙනවා...Diesel කාර් ලෙඩ වාට්ටු ද?
මගේ යාලුවෙක් ලඟ ඩීසල් toyota corona premio (අලුත් එක නෙවෙයි .අර 65- එහෙම ආවෙ...model එක නම් දන්නෙ නෑ..1997 නිශ්පාදිත model එක) එකක් තියෙනවා.දවස් 2ක් දිව්වොත් මාසයක් ගැරේජ් එකේ.හම්බ කරන හැම සතේම යට කරන්නෙ ඔය මිනී පෙට්ටියටම තමයි. හැම ඩීසල් කාර් එකක්ම මේ වගේ මරණද..?
BUMP
ae110 cristal light 15 kata thiyena thanak kiyapanko. mata ganda.
මචන් ත්රෙඩ් එකෙන් පොඩ්ඩක් පිට ගියාට කමක් නැද්ද? මට පොඩ්ඩක් කියල දීපල්ලකෝ peugeot 406 කාර් එක ගැන. මේකත් 15 කට් විතර් ගන්ඩ පුළුවන් මාර පෙනුමක් තියෙන සැප උපරිම 12 ක් විතර තෙල් කරන බඩුවක්.
ඒ වුනාට ගන්ඩ බයයි. වැඩි විස්තරයක් කියපල්ලකෝ.
අනේ කියන්ඩකෝ .අනේ ...........
රත්තරං;14303660 said:ehema na machan,,., hadana eka para hari hariyata haduwanam kisima awlak na
oya isuzu gemini wage ehemanam ayema unu karala sampuurnen aluthen haduwath pahu wenidata leda denawa
gemini nam aul lu ban,parts nallu,charade eke kiyanna waraddak na,thel wada elatamaisuzu gemini (diesel) awl da ban ?
daihatsu charade (diesel) kohomada ?

රත්තරං;14303660 said:ehema na machan,,., hadana eka para hari hariyata haduwanam kisima awlak na
oya isuzu gemini wage ehemanam ayema unu karala sampuurnen aluthen haduwath pahu wenidata leda denawa

Thank you මචෝ.....
ලක්ශ 20-30යි අතර කාර් ගැන ත්රෙඩ් එකත් දාපන්කෝ free වෙලාවක....
උඹේ ත්රෙඩ් එකක් නැතුව කෑවෙ නෑ වගේ බන්![]()