EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::yes: මචන්...
    මගේ වැඩත් අම්බානකට පාඩු වෙනවා....:baffled:
    එත් මේක නිසා පාලු නෑ, හොඳ යාලුවෝ ටිකක් ලැබුන... :cool:

    එකෙන්ම එකෙන්ම :yes::cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අම්මෝ සල්ලි නම් දෙන්න එපා මචන් ලොකු උනත් :no:
    :yes::yes:
    ස්කූල් වැන් වල එන ළමයි ගේට්ටුව ගාව ඉන්න ස්ටිකර් කාරයාගෙන් පොරකකා බඩු ගන්නවා දකිද්දී පිස්සු හැදෙනවා, සල්ලි හොරෙන් ගේනවද කියලත් හිතෙනවා....
    මේ ලඟදි 10 වසරේ වගේ ළමයෙක් ගේනවා අපේ වෝඩ් එකට (ඉස්කෝලේ හම්බුන වෙලාවක කියන්නම්) කලන්තේ හැදිලා පිට්ටනියේ වැටිලා හිටිය කියල....
    අපිට තේරුණා මත්වෙන්න මොනවහරි කාල කියල, ඇහුවට කියන්නෙම නෑ කියල...
    පස්සේ ළඟ හිටපු වෙන එකෙක් පැත්තකට ගෙනිහින් බයකලා ඇත්ත කිඋවේ නැත්නම් පොලිසියට දානවා කියල.
    මිනිහ එතකොට කිඋව මොනවාද මත්වෙන ටොපි ජාතියක් එතන කඩේකින් අරන් කාවලු. ලෙඩවුන කොල්ල කීපයක් කාවලු....:(:(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අත්තම කිව්වොත් මචන් මේකට එන්න කලින් මම arbitration case මාසෙට හයක් විතර handle කරා
    ඒවගේ අම්බානක ලියන්න තියෙනවා
    දැන් ඒවා සුම්ම මාසෙට සැහෙන පාඩුවක් :P
    එත් ඔක්කොටම වැඩිය උබල සෙට් එක හින්දා මනස මාර නිදහස්
    අපිට ඕනි එච්චරයි බන් :D
    jiwithe kiyana ekata onima manasa nidahas wean eka
    :yes::yes:
    11.gif
    11.gif
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    රත්නපුරේ කොටා අයියාට ලැබුවා වූ 46 වෙනි උපන්දිනය සුභම සුභ උපන්දිනයක් වේවා...:yes::yes:;);):D:D:cool::cool:

    geburtstagszahlen46.jpg

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සහෝදරවරුනි මම ගිහින් එන්නද එහෙනං......... හෙට උදේ පාන්දරින් බොසා එක්ක යන්න තියෙනවා......

    එහෙනං හැමෝටම සුභ රාත්‍රියක්.......... බුදු සරණයි........

    මේ තරියෝ ලොකු පොඩ්ඩට සුභ පැතුවා කියහන් හොඳේ මතක ඇතුව......... මිණියෝ ඔන්න යනකොටත් සුභ උපන්දිනයක් කිව්වා හොඳේ........
    තැන්කු මචෝ...
    කෙල්ලට පිරිටන් සිරප් පොවපන්...;)(විහිළුවට, එත් පොඩිඋන් නිදිකරන්න මෙහෙම කරන මිනිස්සුත් ඉන්නවා මේ රටේ....:()
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රත්නපුරේ කොටා අයියාට ලැබුවා වූ 46 වෙනි උපන්දිනය සුභම සුභ උපන්දිනයක් වේවා...:yes::yes:;);):D:D:cool::cool:

    geburtstagszahlen46.jpg

    තූ විතරක් 26 යකෝ....:P
    සුබ පැතුවට තැන්කු..... :cool:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    රත්නපුරේ කොටා අයියාට ලැබුවා වූ 46 වෙනි උපන්දිනය සුභම සුභ උපන්දිනයක් වේවා...:yes::yes:;);):D:D:cool::cool:

    geburtstagszahlen46.jpg

    ඇෆ්ෆට බොල අද අදද එකසිය ගානට සොරි වෙන්න ඕනා මචන්
    උබට ජයෙන් ජය ලබන වාසනාවන්ත උපන් දිනයක් වේවා
    ඒ වගේම උම්මා කෝටියක් ලැබිය හැකි කුරුමානම් අල්ලලා කාර්ය ඉෂ්ට කරගන්න වසරක් වේවා
    :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇෆ්ෆට බොල අද අදද එකසිය ගානට සොරි වෙන්න ඕනා මචන්
    උබට ජයෙන් ජය ලබන වාසනාවන්ත උපන් දිනයක් වේවා
    ඒ වගේම උම්මා කෝටියක් ලැබිය හැකි කුරුමානම් අල්ලලා කාර්ය ඉෂ්ට කරගන්න වසරක් වේවා
    :P
    :rolleyes::rolleyes::P:P

    සුබ පැතුවට තැන්කු.....:cool::)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::yes:
    ස්කූල් වැන් වල එන ළමයි ගේට්ටුව ගාව ඉන්න ස්ටිකර් කාරයාගෙන් පොරකකා බඩු ගන්නවා දකිද්දී පිස්සු හැදෙනවා, සල්ලි හොරෙන් ගේනවද කියලත් හිතෙනවා....
    මේ ලඟදි 10 වසරේ වගේ ළමයෙක් ගේනවා අපේ වෝඩ් එකට (ඉස්කෝලේ හම්බුන වෙලාවක කියන්නම්) කලන්තේ හැදිලා පිට්ටනියේ වැටිලා හිටිය කියල....
    අපිට තේරුණා මත්වෙන්න මොනවහරි කාල කියල, ඇහුවට කියන්නෙම නෑ කියල...
    පස්සේ ළඟ හිටපු වෙන එකෙක් පැත්තකට ගෙනිහින් බයකලා ඇත්ත කිඋවේ නැත්නම් පොලිසියට දානවා කියල.
    මිනිහ එතකොට කිඋව මොනවාද මත්වෙන ටොපි ජාතියක් එතන කඩේකින් අරන් කාවලු. ලෙඩවුන කොල්ල කීපයක් කාවලු....:(:(

    Hafoi :baffled:
     
    Status
    Not open for further replies.