මචන්...
මගේ වැඩත් අම්බානකට පාඩු වෙනවා....
එත් මේක නිසා පාලු නෑ, හොඳ යාලුවෝ ටිකක් ලැබුන...![]()
එකෙන්ම එකෙන්ම


මචන්...
මගේ වැඩත් අම්බානකට පාඩු වෙනවා....
එත් මේක නිසා පාලු නෑ, හොඳ යාලුවෝ ටිකක් ලැබුන...![]()


අම්මෝ සල්ලි නම් දෙන්න එපා මචන් ලොකු උනත්![]()




මෙච්චර රෑ වෙනකන් මොකද...නගෝයා වලින් ඕර්ඩර් එකක් අවිල්ලලු![]()

කොහුබත් වේලිලා නෑලුද....

අත්තම කිව්වොත් මචන් මේකට එන්න කලින් මම arbitration case මාසෙට හයක් විතර handle කරා
ඒවගේ අම්බානක ලියන්න තියෙනවා
දැන් ඒවා සුම්ම මාසෙට සැහෙන පාඩුවක්
එත් ඔක්කොටම වැඩිය උබල සෙට් එක හින්දා මනස මාර නිදහස්
අපිට ඕනි එච්චරයි බන්
jiwithe kiyana ekata onima manasa nidahas wean eka

තැන්කු මචෝ...සහෝදරවරුනි මම ගිහින් එන්නද එහෙනං......... හෙට උදේ පාන්දරින් බොසා එක්ක යන්න තියෙනවා......
එහෙනං හැමෝටම සුභ රාත්රියක්.......... බුදු සරණයි........
මේ තරියෝ ලොකු පොඩ්ඩට සුභ පැතුවා කියහන් හොඳේ මතක ඇතුව......... මිණියෝ ඔන්න යනකොටත් සුභ උපන්දිනයක් කිව්වා හොඳේ........
(විහිළුවට, එත් පොඩිඋන් නිදිකරන්න මෙහෙම කරන මිනිස්සුත් ඉන්නවා මේ රටේ....
)තූ විතරක් 26 යකෝ....රත්නපුරේ කොටා අයියාට ලැබුවා වූ 46 වෙනි උපන්දිනය සුභම සුභ උපන්දිනයක් වේවා...
![]()


රත්නපුරේ කොටා අයියාට ලැබුවා වූ 46 වෙනි උපන්දිනය සුභම සුභ උපන්දිනයක් වේවා...
![]()

ඇෆ්ෆට බොල අද අදද එකසිය ගානට සොරි වෙන්න ඕනා මචන්
උබට ජයෙන් ජය ලබන වාසනාවන්ත උපන් දිනයක් වේවා
ඒ වගේම උම්මා කෝටියක් ලැබිය හැකි කුරුමානම් අල්ලලා කාර්ය ඉෂ්ට කරගන්න වසරක් වේවා






ස්කූල් වැන් වල එන ළමයි ගේට්ටුව ගාව ඉන්න ස්ටිකර් කාරයාගෙන් පොරකකා බඩු ගන්නවා දකිද්දී පිස්සු හැදෙනවා, සල්ලි හොරෙන් ගේනවද කියලත් හිතෙනවා....
මේ ලඟදි 10 වසරේ වගේ ළමයෙක් ගේනවා අපේ වෝඩ් එකට (ඉස්කෝලේ හම්බුන වෙලාවක කියන්නම්) කලන්තේ හැදිලා පිට්ටනියේ වැටිලා හිටිය කියල....
අපිට තේරුණා මත්වෙන්න මොනවහරි කාල කියල, ඇහුවට කියන්නෙම නෑ කියල...
පස්සේ ළඟ හිටපු වෙන එකෙක් පැත්තකට ගෙනිහින් බයකලා ඇත්ත කිඋවේ නැත්නම් පොලිසියට දානවා කියල.
මිනිහ එතකොට කිඋව මොනවාද මත්වෙන ටොපි ජාතියක් එතන කඩේකින් අරන් කාවලු. ලෙඩවුන කොල්ල කීපයක් කාවලු....![]()

තූ විතරක් 26 යකෝ....
සුබ පැතුවට තැන්කු.....![]()
eka nemei ada thamaa umbata raa 