.::KAVIYEN KAVIYA 2::.

  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    නූලෙන් නූල යනකොට එලකිරිය වටේ
    දැක්කා කවි නූල මෙය හොඳ වැඩක් පුතේ
    කවියක් ලියනකම් මට ඉවසුමක් නැතේ
    දැන් තොපි වරෙව් මම කවි ඔබනවා කටේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මුලසුන ගන්න සිතුනා මට අද ........දිනට
    දැවෙනා පුරස්නය ගමි දැන් ........ඉදිරියට
    දේසපාලනේ සිරිලක ............වල තුලට
    දැම්මේ උන්ද නැත්නම් චන්දය දුන්....උන්ද :baffled::baffled::baffled::baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මුලසුන ගන්න සිතුනා මට අද ........දිනට
    දැවෙනා පුරස්නය ගමි දැන් ........ඉදිරියට
    දේසපාලනේ සිරිලක ............වල තුලට
    දැම්මේ උන්ද නැත්නම් චන්දය දුන්....උන්ද :baffled::baffled::baffled::baffled:
    ඡන්ද‍ය ගන්න බොරු පොරොන්දු......වමාරලා
    පට්ටම ගත්ත පසු ඇත පල් හොරු.........වීලා
    දැන දැන වුනත් මෙ‍ය අපගේ........මිනිස්සුලා
    උන්ටම ඡන්දෙ දෙනවා තව...........ඇන්දීලා


    දේසපාලුවෝ උඩ එන්නේ............ඡන්දෙන්
    ඒ බව හැලී ඇත බෝ අ‍යගේ........මතකෙන්
    හොරා කි‍යා උන්ටම දෙ‍යි..........ඔල්මාදෙන්
    වරද ඇත්තෙ මහජනතාවගෙ........පැත්තෙන්
     
  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    දේශපාලනේ මටනම් වැඩක් නැත :dull:
    කථා කරන්නට නූලෙහි ඉඩත් නැත :frown:
    නඩුයි බඩුයි සේරම උන් ලගම ඇත :angry:
    මේවා බලන්නට දෙවියොත් රටේ නැත:P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බන්චි පුතා;14455159 said:
    දේශපාලනේ මටනම් වැඩක් නැත :dull:
    කථා කරන්නට නූලෙහි ඉඩත් නැත :frown:
    නඩුයි බඩුයි සේරම උන් ලගම ඇත :angry:
    මේවා බලන්නට දෙවියොත් රටේ නැත:P
    ඇත්ත‍යි මචන් උඹ කි‍යනා කතාව.............නම්
    උන් සැම එක්වෙලා ක‍යි රට ඇති........වෙනකම්
    එහෙම‍යි කි‍යා අපිත් බලා සිටි‍යොත්...........නම්
    කෙලවා දම‍යි උන් අප හැමගේ............වත්කම්



    ඒක‍යි මමත් මේ ලෙස මෙහි...........පවසන්නේ
    මහ ජනතාවම‍යි එක්වි‍ය...............යුතු වන්නේ
    හොර තක්කඩින් හැම බල‍යෙන්.......එලවන්නේ
    එවිට‍යි අප රටේ ඉදිරි‍ය...............සුභ වන්නේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මසුරං පහයි මලයෝ උබේ .....කතාව
    මහජනයා දමයි සැමදා ...........මුලාව
    අරගෙන පෙරට වැඩකළ හැකි ....කලාව
    JVP එකට දාමුද මල් ............මාලාව
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මසුරං පහයි මලයෝ උබේ .....කතාව
    මහජනයා දමයි සැමදා ...........මුලාව
    අරගෙන පෙරට වැඩකළ හැකි ....කලාව
    JVP එකට දාමුද මල් ............මාලාව
    ජවිපෙට ඇතේ කලු පැල්ලම්........අතීත‍යක්
    උන්ගැන මගෙ හිතේ නෑ කිසි......මනාප‍යක්
    සමාජ වාද‍ය ඉස්සර තිබු..............රැල්ලක්
    වත්මන් ලොවට නෑ එහි කිසි.......ගැලපීමක්

    ආගම ඇදහීම හැමවිට...............බාධාවක්
    ‍යන කි‍යමන ඔවුන්ගෙ ඉහලින්.......ඇත්තක්
    මම වන්නෙමි මෙහි සිංහල......බෞද්ධ‍යෙක්
    එබැවින් ඔවුන්වත් සලකමි එකම.....ලෙසක්
     
  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    දේශපාලනේ.. ගැන කවි එකතු උනා
    බලන් ඉද්දි කවි දෙක තුන තිත්ත උනා
    එජාප සන්දාන ජවිපෙ මතක් උනා
    එකෙන් මට කවි ලියුමත් එපා උනා:frown:
     
  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    දේශපාලනේ ගැන නෑ මනාපයක්
    දෙන්නෙත් නෑ එකෙක්ට එක මනාපයක්
    ඉල්ලාගෙන ආවත් ලොකු මනාපයක්
    දේශපාලනේ කවි මට විලාපයක්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජවිපෙට ඇතේ කලු පැල්ලම්........අතීත‍යක්
    උන්ගැන මගෙ හිතේ නෑ කිසි......මනාප‍යක්
    සමාජ වාද‍ය ඉස්සර තිබු..............රැල්ලක්
    වත්මන් ලොවට නෑ එහි කිසි.......ගැලපීමක්

    ආගම ඇදහීම හැමවිට...............බාධාවක්
    ‍යන කි‍යමන ඔවුන්ගෙ ඉහලින්.......ඇත්තක්
    මම වන්නෙමි මෙහි සිංහල......බෞද්ධ‍යෙක්
    එබැවින් ඔවුන්වත් සලකමි එකම.....ලෙසක්

    කරන්ට කිසිත් වෙන යමකුත්නොම......... හන්දා
    හක්ගෙඩියටත් ගිය පාරක මම ...............වැන්දා
    එල්ලෙන්නට වැලක් සොයනට නැති ......උනදා
    පහුගිය සැරේ සීනුව ලග ඉකි ................බින්දා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බන්චි පුතා;14455821 said:
    දේශපාලනේ ගැන නෑ මනාපයක්
    දෙන්නෙත් නෑ එකෙක්ට එක මනාපයක්
    ඉල්ලාගෙන ආවත් ලොකු මනාපයක්
    දේශපාලනේ කවි මට විලාපයක්


    බන්චි පුතේ උබ ගැන මට.......... වැටහෙනවා
    දේසපලනෙන් නුලත් චොර ............වෙනවා
    ගන්නට කවි රසය හොදටම....... බැරිවෙනවා
    දෙසපාලනය අපි දැන් සමු ................දෙනවා
     
  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    gasa මචන් උබනම් අද එලම එල
    දේශපාලනෙන් නූලම වෙනවා චොර
    අදහස මගේ උබ හට වැටහුනිද බොල
    වරෙන් මචන් මුලු නූලම කරමු කොර
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දේශපාලන‍ය මෙමටත්................හිරිකිත‍ය
    ඒ ගැන වාද‍යෙන් කිසි පලකුත්..........නැති‍ය
    වෙනත් ඕන මගුලක් ගැන.........කිව හැකි‍ය
    ඔ‍ය ගැන කි‍යා ලේ පුච්චා..........ගත හැකි‍ය
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වෙන්නට මෙතැන පොරවල් තව එන්න........ එපා
    කවිමඩුවටම මම වෙමි තද ලොකු .............අප්පා
    බච්ච කොල්ලෝ අවත් අඩි බිම ...............හප්පා
    කවි දෙන්නේ මමයි මෙතනට එල .............සුප්පා
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මතක‍ය මාස ගණනාවක.......දිව ‍යන්නේ
    මේ නූලේ ඒ දවස කවි........සිහි වන්නේ
    කට්ටි‍ය සෙට් වෙලා මඩකුත්...ගසමින්නේ
    ආතල් එකේ හිටිහැටි මතකෙට....එන්නේ

    ටික ටික ඇතේ කාල‍ය නම්.............ගත වීලා
    එදවස හිටි‍ය සමහර අ‍ය දැන්.............හැලිලා
    ඉන්න ටික දෙනා ඉඳහිට..............සෙට් වීලා
    ඇදගෙන ‍යනව මේ thread එක කවි....ලි‍යලා

    කලින් කලට එක එක කට්ටි‍ය...........එනවා
    ඒ කාලෙට අපිත් මෙහෙට සෙට්.......වෙනවා
    තව කාලෙක මේ thread එක ‍යට.....යනවා
    ඒ කාලෙට අපිටත් කවි බැරි...........වෙනවා

    සෑහෙන කලක් මෙ‍ය තිබුනේ......යට ගැහිලා
    සැසා අ‍යි‍ය ගත්තා ‍යලි උඩ.............ඇදලා
    ‍යලිත් වරක් කවි ලි‍යන්න...........සෙට් වීලා
    ලි‍යමු ඉතින් කවිපද මෙහි.........හැඩ කරලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වෙන්නට මෙතැන පොරවල් තව එන්න........ එපා
    කවිමඩුවටම මම වෙමි තද ලොකු .............අප්පා
    බච්ච කොල්ලෝ අවත් අඩි බිම ...............හප්පා
    කවි දෙන්නේ මමයි මෙතනට එල .............සුප්පා
    කලින් කලට ආවත් එක එක........ලොක්කන්
    හැලිලා ‍යනවා ඒ හැමදෙන ටික........කලකින්
    ඉන්නට ඔබට ඕනෑ නම් මෙහි......පොර මෙන්
    අපිට කිසිම අවුලක් නෑ එහෙම............ඉඳින්
     
  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    වරෙන් යකෝ අඩි හප්පා හිස උස්සා
    උබද බඩෝ කවි මඩුවේ මහ ලොක්කා
    උබ බයනම් ඔය දසමස් බඩ උස්සා
    පැන පලයන් කවි මඩුවේ පිටි පස්සා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කලින් කලට ආවත් එක එක........ලොක්කන්
    හැලිලා ‍යනවා ඒ හැමදෙන ටික........කලකින්
    ඉන්නට ඔබට ඕනෑ නම් මෙහි......පොර මෙන්
    අපිට කිසිම අවුලක් නෑ එහෙම............ඉඳින්


    rex සෝ උබත් බැදල හෙම නැද්ද ..... බොලං
    තනිකඩ ජිවිතේ නැත සොදන්ට...........වලං
    බැන්ද එඋන් ඉන්නවනම් මෙතන ........බලං
    ඉන්නා හැටි පෙනේ යන හැටි නැතුව .... හුලං
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බන්චි පුතා;14456156 said:
    වරෙන් යකෝ අඩි හප්පා හිස උස්සා
    උබද බඩෝ කවි මඩුවේ මහ ලොක්කා
    උබ බයනම් ඔය දසමස් බඩ උස්සා
    පැන පලයන් කවි මඩුවේ පිටි පස්සා

    අකාලයේ මල් පරවී යන්න........... එපා
    අවාරයේ මහා වැසි නම් හැලෙනු.. ....එපා
    විමානයේ නයි පොළගුන් ඉන්න...... එපා
    බන්චි පුතේ මෙහි ඇවිදින් රෙන්න.... එපා :P:P:P