.::KAVIYEN KAVIYA 2::.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අල්ලා ගසන්නට මා දෙකකුල් සිතුව
    මල්ලියේ නුබට බැරි වෙයි ට්‍රේනින් නැතුව
    දැගලුවොතින් උබ වැඩිය අද සංවර නැතුව
    අනිවා වෙන්නේ බත් කන්නට දැත් නැතුව
    අ‍යි‍යේ උඹ එච්චරටම............තඩි‍යෙක්ද
    නිකමට වත් උස්සන්නට බැරි........වෙ‍යිද
    දවසට කොච්චරක් උඹ බත්........කනවාද
    බර වැඩි වෙච්චහම අවුලක් නැති....වෙ‍යිද
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අ‍යි‍යේ උඹ එච්චරටම............තඩි‍යෙක්ද
    නිකමට වත් උස්සන්නට බැරි........වෙ‍යිද
    දවසට කොච්චරක් උඹ බත්........කනවාද
    බර වැඩි වෙච්චහම අවුලක් නැති....වෙ‍යිද

    අදින්නේ කමිස නිතරම මම ස්ලිම් පිට්ය
    උස හට ඔබින සිරුරත් මගේ පිරිපුන්ය
    හැරිලා බලයි කෙල්ලන් සැම දෙන නිතිය
    මගේ නෝනාට මම හැමදා හැන්ඩ්සම්ය
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    අදින්නේ කමිස නිතරම මම ස්ලිම් පිට්ය
    උස හට ඔබින සිරුරත් මගේ පිරිපුන්ය
    හැරිලා බලයි කෙල්ලන් සැම දෙන නිතිය
    මගේ නෝනාට මම හැමදා හැන්ඩ්සම්ය
    බර වැඩි ‍යැ‍යි සිතුවට මූ..............පෙන්දෙක්ය
    පොඩි හුලඟටත් ගහගෙන ගොස් ‍යන......හැඩ‍ය
    වෙන කෙල්ලන් ගැන කිවු එක නම්.....බොරු‍ය
    නෝනට ලස්සන‍යි නම් අවුලක්...........නැති‍ය
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සිතා ඉන්නේ rexa ලොකු පොරක් .......කියා
    පන්න දන්නට අපවත් ලෙස .............කිටියා
    දුන්නා හාන්නට කුබුරක් අපේ .............සියා
    rexa ඇවිත් විය ගහ මත කර ..........තැබියා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සිතා ඉන්නේ rexa ලොකු පොරක් .......කියා
    පන්න දන්නට අපවත් ලෙස .............කිටියා
    දුන්නා හාන්නට කුබුරක් අපේ .............සියා
    rexa ඇවිත් විය ගහ මත කර ..........තැබියා
    ගාසා තීර‍යේ වෙඩි කා ඉන්න................එකා
    ඔ‍ය වැනි හම්බ‍යින් ගණනට ගන්නෙ.....මොකා
    වැඩිපුර සද්දෙ දැම්මෝතින් බලු..........මැක්කා
    එලවමු ‍යලිත් ගාසාවට මෙ‍යින්..............මකා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගාසා තීර‍යේ වෙඩි කා ඉන්න................එකා
    ඔ‍ය වැනි හම්බ‍යින් ගණනට ගන්නෙ.....මොකා
    වැඩිපුර සද්දෙ දැම්මෝතින් බලු..........මැක්කා
    එලවමු ‍යලිත් ගාසාවට මෙ‍යින්..............මකා


    වහිනා කලට වැස්සේ උබ යන්න............ එපා
    මෝඩ කමට කටු ඇති තන කන්න .........එපා
    හලාල් තියෙන පුන්නකුව බොන්න ........එපා
    rex වසු පැටියෝ කොක්කේ එල්ලෙන ....එපා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වහිනා කලට වැස්සේ උබ යන්න............ එපා
    මෝඩ කමට කටු ඇති තන කන්න .........එපා
    හලාල් තියෙන පුන්නකුව බොන්න ........එපා
    rex වසු පැටියෝ කොක්කේ එල්ලෙන ....එපා
    උඹ ඔ‍ය මගේ ගැන දන්නා තරම...........තම‍යි
    කිසිවිට තම්බි කඩ‍යට මම නම් නොම........ය‍යි
    බඩුවක් ගන්නෙ හලාල් ඇතිදැ‍යි...........බලල‍යි
    කොක්කේ මාව එල්ලන්නට හිතුව...........මදි‍යි
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන්නම් එනව පොඩි නිදිමතකුත්........හැදිලා
    ‍යනවා මමත් නින්දක් දැමුමට............කි‍යලා
    අහැරුනු පසුව ආපසු මෙහි සෙට්..........වීලා
    එන්නම් ලි‍යන්නට කවි පද රස..........කරලා
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ගාසයි මමයි කවි ලිව්වා එකතු වෙලා
    දුන්නා මඩක් අපි Rexට දවල් වෙලා
    අවොත් තවත් පාරක් ඌ හතුරු වෙලා
    ගහනව තවත් රොන් මඩ මා මුවා වෙලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගාසයි මමයි කවි ලිව්වා එකතු වෙලා
    දුන්නා මඩක් අපි Rexට දවල් වෙලා
    අවොත් තවත් පාරක් ඌ හතුරු වෙලා
    ගහනව තවත් රොන් මඩ මා මුවා වෙලා
    හැට පැනලා ඇති ව‍යසක...........චතුපැටි‍යා
    මට පොඩි තගක් මෙහි දාලා ඇති......සැටි‍යා
    නාකි ඔහුට ලෙඩ වැඩි වී මලොත්........කි‍යා
    ඔන්න මොකුත් කි‍යන්නැතුව මම.......සිටි‍යා
     
  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    කවි මඩ වලින් හොදටම හෙම්බත් වීලා
    rexa හට කට උත්තර නැති වීලා
    රකුසා නැහැ තාමත් මෙහි log වීලා
    ඌටත් දෙමු බඩ යන්නට නැහැවීලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බන්චි පුතා;14475943 said:
    කවි මඩ වලින් හොදටම හෙම්බත් වීලා
    rexa හට කට උත්තර නැති වීලා
    රකුසා නැහැ තාමත් මෙහි log වීලා
    ඌටත් දෙමු බඩ යන්නට නැහැවීලා
    නාකි ‍යකෙක් ගි‍ය පසු පොඩි..........කොල්ලෙක්ය
    ඌ ආවාට මට නම් ගානක්....................නැති‍ය
    ඉවසන්නට බැරි මූගේ හඩු......................ගඳ‍ය
    අදත් මේක නාලා නම් නැති...................සැටි‍ය
     
  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    මා නැති ටිකට චතුවා මෙහි රජ වෙනවා
    rexa යි රකුසයි දවසක බඩ වෙනවා
    චතුවෝ උබේ කවි කම මම අගයනවා
    රජා පැමිණි විට උබ යුව රජු වෙනවා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බන්චි පුතා;14475969 said:
    මා නැති ටිකට චතුවා මෙහි රජ වෙනවා
    rexa යි රකුසයි දවසක බඩ වෙනවා
    චතුවෝ උබේ කවි කම මම අගයනවා
    රජා පැමිණි විට උබ යුව රජු වෙනවා
    හිතුවට මෙතන රජ්ජුරුවෝ නුඹ............කි‍යලා
    සැවොම සලකන්නෙ චූ කොල්ලෙක්.......කි‍යලා
    ආවොත් නම් ගඳ නැතිවෙන්නට............නාලා
    ගන්න හැකි‍ය දොරටුපාල‍යෙක්.............කරලා
     
  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    අලියෙක් කියා සිතුවත් උබ එළකිරියේ
    හරි මම කටුස්සෙක් උබ කියනා සැටියේ
    රිංගල උබේ නහයට මම සඳ එළියේ
    උබ නොවැ එදා වනයම දෙවනත් කෙරුවේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බන්චි පුතා;14476003 said:
    අලියෙක් කියා සිතුවත් උබ එළකිරියේ
    හරි මම කටුස්සෙක් උබ කියනා සැටියේ
    රිංගල උබේ නහයට මම සඳ එළියේ
    උබ නොවැ එදා වනයම දෙවනත් කෙරුවේ
    කවදද මම අලි‍යෙක් කි‍යලා..................කිව්වේ
    කිසිදින නොමැත වන‍යක් දෙවනත්........කෙරුවේ
    කොහොම වුනත් උඹ ඇත්තකි.............පැවසූවේ
    බන්චි පුතා තවම පුන්චි...................කටුස්සවේ
     
  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    ගඳ ගැන පමණි තොට පවසන්නට හැක්කේ
    උබ ගඳ උබට ඇයි තව දැනිලා නැත්තේ
    ආවොත් තවත් ගේමට උබ බලු මැක්කේ
    අරිනවා උබට සෙම තියලා මගේ හක්කේ
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බන්චි පුතා;14476018 said:
    ගඳ ගැන පමණි තොට පවසන්නට හැක්කේ
    උබ ගඳ උබට ඇයි තව දැනිලා නැත්තේ
    ආවොත් තවත් ගේමට උබ බලු මැක්කේ
    අරිනවා උබට සෙම තියලා මගේ හක්කේ
    මම ඉන්නේ හැමදා හොඳ හැටි............නාලා
    උඹ මෙන් මම නොමැත නැපි‍යේ චූ........දාලා
    බලපන් අවතාරෙ ඉන්නා පොඩි.......කොල්ලා
    ඉන්න ලෙසම උඹත් ඉන්නෙ ගඳ.........ගහලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බන්චි පුතා නොකි‍යම පැනගොස්........ඇති‍ය
    කි‍යලා ‍යන්න මූ දන්නේ නැති...........සැටි‍ය
    වරකො ‍යලිත් ගහන්න මට මඩ..........තලි‍ය
    ගහන්නෙ උට මම නම් දැන්.........කලුගල්ය