අයියේ උඹ එච්චරටම............තඩියෙක්දඅල්ලා ගසන්නට මා දෙකකුල් සිතුව
මල්ලියේ නුබට බැරි වෙයි ට්‍රේනින් නැතුව
දැගලුවොතින් උබ වැඩිය අද සංවර නැතුව
අනිවා වෙන්නේ බත් කන්නට දැත් නැතුව
නිකමට වත් උස්සන්නට බැරි........වෙයිද
දවසට කොච්චරක් උඹ බත්........කනවාද
බර වැඩි වෙච්චහම අවුලක් නැති....වෙයිද