කරන්න ඇති වල් වැඩ ඔක්කොම.............කරලා
සුදනා වෙන්න යයි පන්සිල් සිහි...............කරලා
කියයි බොන බවට ඇල් වතුරත්...............නිවලා
කියපන් ඕක චීනෙකු හට...................අඬගහලා
"පෙර අඟනක් එක් එළු දෙනකගේ හිස..............සිඳා
හිසකෙස් ලෝම ගන්නේ හිස් කැපුම්..............ලදා"
සුභාෂිතයේ ඇති මේ පද කියව...................සොඳා
පව් වැඩ නොකර මම මෙන් උන්නොතින්....හොඳා
Last edited:


