ඒ වුනාට කොළඹ නම් මීටරේට යන එක හොඳයි බං..නැත්තම් මුන් හෙන ගණන් කියන්නේ කෙල්ල එක්ක එහෙම හිටියොත්...![]()
kello hind nemeyi gaana naginne, aliyek pattewwama kohomath oowa gewena hinda!![]()

මම බලාන යන්නේ ඕකුන් හෙඩ් එක ගහනවද කියලා..තාම නම් මාට්ටු වෙලා නෑ..එකම ගාන තමා ගොඩක් වෙලාවට පොඩ්ඩයි එහෙ මෙහේ වෙන්නේ..හැබැයි දෙවෙනි කිලෝමිටරේ ඉඳල එක එකාගේ එක එක ගණන්..32, 35, 40, 45 වගේ යන උන් ඉන්නේ...
ගොඩක් උන් 35 යි..හැබැයි ඒකත් දැන් 40ක් කරනවලු....
![]()


thariyawa kullapu karanna neda hadanne ?![]()

ඌරු අහේනියෙන් ඉන්නකොට මුන් මේවා දාලා කුලප්පු කරනවා බන් ..ෂික් ගෙදරට ගේන්නේ නෑනේ නැත්තන් අම්මප හදනවා මේක![]()

thariyawa kullapu karanna neda hadanne ?![]()
Already කුලප්පු වෙලා...ලොකු සීන් එකක්නම් නෑ..ඒත් පෝක් ගේන එක තමා අවුල....ඌරු අහේනියෙන් ඉන්නකොට මුන් මේවා දාලා කුලප්පු කරනවා බන් ..ෂික් ගෙදරට ගේන්නේ නෑනේ නැත්තන් අම්මප හදනවා මේක![]()


bongo eke laughs gas buddy ekakuyi single burner lipakuyi thiyagena hadapan oowaඌරු අහේනියෙන් ඉන්නකොට මුන් මේවා දාලා කුලප්පු කරනවා බන් ..ෂික් ගෙදරට ගේන්නේ නෑනේ නැත්තන් අම්මප හදනවා මේක![]()

blackpool da ?..විකිය ඊළඟට සෙට් කරන සෙට් වීමෙදි අනිවා ලෑස්ති කරයි
හෙන සිරා පොට් ටිකක් කිවුව බන්![]()
..විකිය ඊළඟට සෙට් කරන සෙට් වීමෙදි අනිවා ලෑස්ති කරයි
හෙන සිරා පොට් ටිකක් කිවුව බන්![]()


bongo eke laughs gas buddy ekakuyi single burner lipakuyi thiyagena hadapan oowa![]()

කරන්ඩ පුළුවන් වැඩක් ද බන් ඕක ? පෑන් විලි ටිකට ගිනි තියා ගන්න වැඩක් ඕක 
බඩ අඩුවෙන්න නම් ඉතින් AB King Pro හොඳයි කියනවා...බඩ පොඩ්ඩක් අඩු කරගන්න එක්සර් සයිස් කොරන්ඩ අර ටෙලිසීන් එකේ හරි ක්වොන්ටම් එකේ හරි ගැජමැටික් එකක් කියහල්ලාකෝ


බඩ අඩුවෙන්න නම් ඉතින් AB King Pro හොඳයි කියනවා...![]()
කීයක් වෙයි ද බන් ඕක ? 
බඩ පොඩ්ඩක් අඩු කරගන්න එක්සර් සයිස් කොරන්ඩ අර ටෙලිසීන් එකේ හරි ක්වොන්ටම් එකේ හරි ගැජමැටික් එකක් කියහල්ලාකෝ
බඩ අඩුවෙන්න නම් ඉතින් AB King Pro හොඳයි කියනවා...![]()

බඩ පොඩ්ඩක් අඩු කරගන්න එක්සර් සයිස් කොරන්ඩ අර ටෙලිසීන් එකේ හරි ක්වොන්ටම් එකේ හරි ගැජමැටික් එකක් කියහල්ලාකෝ
... issaranam cricket gahuwa ... dan ballekwath nae 
eewayen aduwenne ne. ewa thiyenne tone karanna witharai.බඩ පොඩ්ඩක් අඩු කරගන්න එක්සර් සයිස් කොරන්ඩ අර ටෙලිසීන් එකේ හරි ක්වොන්ටම් එකේ හරි ගැජමැටික් එකක් කියහල්ලාකෝ