EK Married Club-5

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඒ වුනාට කොළඹ නම් මීටරේට යන එක හොඳයි බං..නැත්තම් මුන් හෙන ගණන් කියන්නේ කෙල්ල එක්ක එහෙම හිටියොත්...:dull::dull:

    kello hind nemeyi gaana naginne, aliyek pattewwama kohomath oowa gewena hinda! :P

    :rofl: :rofl:

    මම බලාන යන්නේ ඕකුන් හෙඩ් එක ගහනවද කියලා..තාම නම් මාට්ටු වෙලා නෑ..:no: එකම ගාන තමා ගොඩක් වෙලාවට පොඩ්ඩයි එහෙ මෙහේ වෙන්නේ..හැබැයි දෙවෙනි කිලෝමිටරේ ඉඳල එක එකාගේ එක එක ගණන්..32, 35, 40, 45 වගේ යන උන් ඉන්නේ...:baffled::baffled: ගොඩක් උන් 35 යි..හැබැයි ඒකත් දැන් 40ක් කරනවලු....:dull::dull:

    :oo::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    thariyawa kullapu karanna neda hadanne ? :P

    ඌරු අහේනියෙන් ඉන්නකොට මුන් මේවා දාලා කුලප්පු කරනවා බන් ..ෂික් ගෙදරට ගේන්නේ නෑනේ නැත්තන් අම්මප හදනවා මේක :dull:
     
    kingdewi

    Well-known member
  • ඌරු අහේනියෙන් ඉන්නකොට මුන් මේවා දාලා කුලප්පු කරනවා බන් ..ෂික් ගෙදරට ගේන්නේ නෑනේ නැත්තන් අම්මප හදනවා මේක :dull:

    ..විකිය ඊළඟට සෙට් කරන සෙට් වීමෙදි අනිවා ලෑස්ති කරයි
    හෙන සිරා පොට් ටිකක් කිවුව බන් :yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    thariyawa kullapu karanna neda hadanne ? :P

    ඌරු අහේනියෙන් ඉන්නකොට මුන් මේවා දාලා කුලප්පු කරනවා බන් ..ෂික් ගෙදරට ගේන්නේ නෑනේ නැත්තන් අම්මප හදනවා මේක :dull:
    Already කුලප්පු වෙලා...ලොකු සීන් එකක්නම් නෑ..ඒත් පෝක් ගේන එක තමා අවුල....:baffled::baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඌරු අහේනියෙන් ඉන්නකොට මුන් මේවා දාලා කුලප්පු කරනවා බන් ..ෂික් ගෙදරට ගේන්නේ නෑනේ නැත්තන් අම්මප හදනවා මේක :dull:
    bongo eke laughs gas buddy ekakuyi single burner lipakuyi thiyagena hadapan oowa :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බඩ පොඩ්ඩක් අඩු කරගන්න එක්සර් සයිස් කොරන්ඩ අර ටෙලිසීන් එකේ හරි ක්වොන්ටම් එකේ හරි ගැජමැටික් එකක් කියහල්ලාකෝ
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ..විකිය ඊළඟට සෙට් කරන සෙට් වීමෙදි අනිවා ලෑස්ති කරයි
    හෙන සිරා පොට් ටිකක් කිවුව බන් :yes:
    blackpool da ?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    bongo eke laughs gas buddy ekakuyi single burner lipakuyi thiyagena hadapan oowa :D

    :dull::dull: කරන්ඩ පුළුවන් වැඩක් ද බන් ඕක ? පෑන් විලි ටිකට ගිනි තියා ගන්න වැඩක් ඕක :baffled:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    බඩ පොඩ්ඩක් අඩු කරගන්න එක්සර් සයිස් කොරන්ඩ අර ටෙලිසීන් එකේ හරි ක්වොන්ටම් එකේ හරි ගැජමැටික් එකක් කියහල්ලාකෝ
    බඩ අඩුවෙන්න නම් ඉතින් AB King Pro හොඳයි කියනවා...:dull::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බඩ අඩුවෙන්න නම් ඉතින් AB King Pro හොඳයි කියනවා...:dull::dull:

    සිරාවටද කිව්වේ මම ඕවා ගැන දන්නේ නෑ බන් එකයි ඇහුවේ :rolleyes: කීයක් වෙයි ද බන් ඕක ? :confused:
     
    kingdewi

    Well-known member
  • බඩ පොඩ්ඩක් අඩු කරගන්න එක්සර් සයිස් කොරන්ඩ අර ටෙලිසීන් එකේ හරි ක්වොන්ටම් එකේ හරි ගැජමැටික් එකක් කියහල්ලාකෝ

    840100100002-3.jpg

    මෙන්න මේ වැඩේ වෙන ඕනෙ මගුලක් හොඳයි බන්
    ගන්නවනම් හැබැයි ඔය උඩින් කිවුව දෙකෙන්ම නැතුව , වෙන තැනකින් ගත්තොත් එකට එකක් ලාබයි
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බඩ පොඩ්ඩක් අඩු කරගන්න එක්සර් සයිස් කොරන්ඩ අර ටෙලිසීන් එකේ හරි ක්වොන්ටම් එකේ හරි ගැජමැටික් එකක් කියහල්ලාකෝ

    matath denaganna ona :dull: ... issaranam cricket gahuwa ... dan ballekwath nae :baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බඩ පොඩ්ඩක් අඩු කරගන්න එක්සර් සයිස් කොරන්ඩ අර ටෙලිසීන් එකේ හරි ක්වොන්ටම් එකේ හරි ගැජමැටික් එකක් කියහල්ලාකෝ
    eewayen aduwenne ne. ewa thiyenne tone karanna witharai.
    Daily Sit ups daapan, re ta godak kaala nidaaganna eka nawaththapan. ethakota num bada bahi..
     
    Status
    Not open for further replies.