ආශ්චර්යය ඩබල් වෙලා පෙනෙන්නේ විදුලි බිලත් ඩබල් වෙනවලු අවම ගාස්තුව..... හෙන හත ගහන්න ඕනේ රටේ මිනිස්සුන්ව හුරන්කන එවුන්ගේ අම්මලට.......


නාස්තිය දූෂනය තමයි බන් සේරටම මුල ..
..මහ උන්ගෙ ඉඳන් හැම එකාම කරන්නෙ ඕකයි![]()
මහා එකා මහා පරිමානෙන්....... ඉතිරි වෙන ටික පොඩි එවුන් උන්ට පුළුවන් පරිමානෙන්...... ඒත් අන්තිමට ඔක්කොම ගෙවන්න වෙන්නේ කොහෙත්ම සම්බන්දයක් නැති දුප්පත් මේ අපි වගේ එවුන්ට.......



කතාකරල වැඩක් නෑ බන් ඒව ගැන ..


අම්මපා අපි වගේ තව කී දාහක් මේ විදියට මුන්ට දෙස් තියනවා ඇතිද ඒත් කෝ මුන් ඔක්කොම තාම යහතින් නේ........
ඒක තමා කියන්නේ....... 
උන්ගේ වෙලාව..... අපේ අවේලාව........ 



