EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරියට නොහැදුවොත් ලයිට් සෙට් වෙන්නේ නෑ නේද......?

    :oo: ලයිට් සෙට් එක තිය තියා තමා බාස්ලා හදන්නේ ඕවා...... :yes: නැත්නම් පේන්ට් එක එහෙම ඉවර වෙලා, ලයිට් සෙට් එක හයිකරන්න හදනකොට, ඈණ වෙනස් කියයි..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සවභාවිකම ක්‍රමය තාම සේෆ් නැති කාලෙට කොළඹට ටිකට් අරන් නුගේගොඩ හරියෙන් බහින එක....
    අනෙක් හැම ක්‍රමයේම වගේ අතුරු අභාද තිබේ. පවුලට ආදරේ නම් උඹ ටිකක් හිතල, පොඩි කැපකිරීමක් කරලා කොන්ඩම් යූස් කරපන්....

    :rofl::P

    ඈ බන් මිණියො මග බැස්සත් වැඩ සැට් වෙන්න පුලුවන් නේ ....අමතක උනාද ?:yes:

    :shocked:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කියහන් සංජියෝ මූටත් ප්‍රශ්නයක්ලු ....උඹ ඔච්චර ෆිට් එක වෙලත් මේව හංගනවනෙ බන් රත්තෝ :P:P


    රත්නේ දරුවා මේ අසන්න...... හොඳින් අසන්න.......

    "යකෝ ප්‍රශ්නයක් තියෙනවානම් කියහන්කෝ ජම්බු ගහෙන් වැටුණු කෙල්ල වගේ ඇඹරෙන්නේ නැතුව..." :P:P;)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්නේ දරුවා මේ අසන්න...... හොඳින් අසන්න.......

    "යකෝ ප්‍රශ්නයක් තියෙනවානම් කියහන්කෝ ජම්දු ගැහෙන වැටුණු කෙල්ල වගේ ඇඹරෙන්නේ නැතුව..." :P:P;) :P:P;)
    :rofl::rofl: mona gahada ?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මූට වැටුණු ගහ කොයි එකද කියලා හොයාගන්න බැරුව විදේශාධාර හොයනවා ගහ හොයාගන්න...... හයියෝ කහවනු.....
    රිදුනම කියන කථා :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බොරු නෙවෙයිනේ..... මූ සතියට සැරයක් විතර නැන්දම්මා බලන්න යනවා වගේ ක්ලිනික් එකට ගිහිං හිටියම ඉතිං අර කිඹුල් මාමාට කොහෙද කෑමක්......

    :frown: :oo: උගේ මොකක් හරි කේස් එකක් නම් විතරයි මම ඒ පැත්තේ යන්නේ..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කියහන් සංජියෝ මූටත් ප්‍රශ්නයක්ලු ....උඹ ඔච්චර ෆිට් එක වෙලත් මේව හංගනවනෙ බන් රත්තෝ :P:P

    :shocked: මේ මොන මරාලයක්ද මට පාත් වෙන්න යන්නේ......?? :angry:
     
    Status
    Not open for further replies.