මහා කඹ ඇදීමේ තරගය [2013]

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    eekane me oya gihi thiyanna hadanne :P
    නැට්ටට ගිනි තියාගෙන ඉන්නේ, හැමතැනටම පැනල අවුළුවන්නයි තියෙන්නේ. :rofl:

    එහෙනම් කට්ටිය සාමකාමීව හා විනෝදකාමීව කඹ අදින්නකො. සුභපැතුම්
    සාමකාමී පුහ්! ඔබ එන්නේ නැද්ද? :P
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    බඩී ගේ එක සාමාජිකයෙක් කඩා ගත්තා..
    S.A.S ඔබට අපගෙන් රෙප් 50ක්
    හෙට දිනයේදී හිමි වනු ඇත..

    :yes::yes::yes::yes:


    Remember...Remember...Remember
    11.gif
    50 REPS +
    11.gif

    Remember...Remember...Remember

    S.A.S. Umba Giyada yako :dull::dull::dull:?
    Mehe Wara Puthe ownge boru porondu walata rawatenna epa :no::no::no:
     
    Last edited:
    Apr 3, 2013
    311
    13
    0
    රිදිලා.....:P:P:P
    :no::no::no:
    මෙන්න පූස් කණ්ඩායම ඈතුලේම වලි. නායකයා හා සමජිකයන් අතර ගෑටුම් !
    gif-cats-cute-tug-of-war-547920.gif
    හොද උත්සහයක්....එත් අසාර්ථකයි....
    :love::love:
    මෙන්න පූස් කණ්ඩායම ඈතුලේම වලි. නායකයා හා සමජිකයන් අතර ගෑටුම් !
    hDE964F18

    :no::no::no: බොරු ප්‍රචාර දුන්නට අපි තමා දිනන්නේ..
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එහෙනම් කට්ටිය සාමකාමීව හා විනෝදකාමීව කඹ අදින්නකො. සුභපැතුම්


    අයියාගේ වටිනා ඡන්දය රේඩියෝ ත්‍රෙඩ් තුළ
    සිටිනා පූස් වෙනුවෙන් ලබා දෙන්න..
    :yes::yes::yes::yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බඩී ගේ එක සාමාජිකයෙක් කඩා ගත්තා..
    S.A.S ඔබට අපගෙන් රෙප් 50ක්
    හෙට දිනයේදී හිමි වනු ඇත..

    :yes::yes::yes::yes:


    Remember...Remember...Remember
    11.gif
    50 REPS +
    11.gif

    Remember...Remember...Remember
    පාන් බට්ටගේ බොරු ප්‍රචාර වලට හසු නොවන්න......50ක් දෙනවා කිව්වට මේ උගුඩුවාගේ rep power එක 5කි........:P:P:P
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    මාලිංග අ‍යි‍යේ..... අපිට ඡන්දේ දෙන්න හොඳේ......ලෝබ නැතුව පගාව දෙනවා......:rofl::rofl::rofl:

    මාලිංග අයිය සාධාරන මනුස්සය, පගාවට අහුවෙන්නෙ නෑ:dull:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    S.A.S. Umba Giyada yako :dull::dull::dull:?
    Mehe Wara Puthe ownge boru porondu walata rawatenna epa :no::no::no:

    ඔයත් එනවද බොරු නම් හෙට
    S.A.S ගෙන් අහලා බලන්න
    ලැබුනේ නැද්ද කියලා..



    Remember...Remember...Remember
    11.gif
    50 REPS +
    11.gif

    Remember...Remember...Remember
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දත් නැතුව අවුරුදු කන්න කැමතිද:angry:?

    ඔබේ පිළිතුර ඔව් නන්, crazybuddy ඡන්දය දෙන්න:P
    ඔබේ පිළිතුර නෑ නන්, පූස් ට ඡන්දය දෙන්න;)

    :cool::cool::cool::cool:
    thrjana walata awoth api anik paththta vote denne:oo:

    mawa kottak pannapan, vote eka denawa :)
    :baffled:
    කොහෙ ගියත් මං තමයි එක. නිකන් උනාගෙ ;):P
    :cool:

    Pussy Warriors :P
    :lol:

    නායකයොත් දැනගන්න ඕනෙ කොහොමහරි බොරු පොරොන්දු දීල, කටවුට් බැනර් ගහල තමන්ගෙ කණ්ඩායම දිනවන්න වගෙම
    තමන්ට හම්බුන memberල ටික තියාගන්නත් අනිත් කණ්ඩායමෙන් memberලා බාගන්නත්.
    එතකොට තමයි මේකෙ fun part එක තියෙන්නෙ.
    :yes::yes:
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    crazybuddy කණ්ඩායමේ ඉන්න අයගේ rep powers මොනවද කියන්න. ඔක්කොම එකතු කරලා බලන්න. :yes:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ඔයත් එනවද බොරු නම් හෙට
    S.A.S ගෙන් අහලා බලන්න
    ලැබුනේ නැද්ද කියලා..



    Remember...Remember...Remember
    11.gif
    50 REPS +
    11.gif

    Remember...Remember...Remember

    Remember...Remember...Remember
    11.gif
    99 REPS +
    11.gif

    Remember...Remember...Remember
     
    Last edited: