මහා කඹ ඇදීමේ තරගය [2013]

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඩයස් කොල්ලා;14784149 said:
    Rep welata chande dunne kale iwarai **** dan...:angry::angry::angry:
    බොරුවට කෑගැහුවට වැඩක් නෑ.....රෙප් දෙනවා කිව්වොත් ඡන්ද ගලාගෙන එනවා.....:P:P:P
    දැනටමත් ගොඩක් අ‍ය අවබෝධතා ගිවිසුම් ගහල‍යි ති‍යෙන්නේ........
    :cool::cool::cool:
     

    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    ඔබේ වටිනා ඡන්දය අපිට ලබාදී වැඩි වැඩියෙන් රෙප් පගාව ලබාගන්ඩෝ..

    Kaba_zpsd1b48260.png


    පූසගෙ Team එක මානසිකව වට්ටමු. :P

    CrazyBuddy C'mon mage chandeth ubata lu
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මට වැඩියෙන්ම පගාව දෙන ටීම් එකට මම වෝට් කරනවා. ඒ නිසා නොපමාව පගාව දෙන්න :rofl:

    මමත් ලොබනැතුව ෆෙක් එකවුන් හදලා වොට් කරන්නේ