![]()
අද හවස 8 ඉදන් රේඩියෝ අහන ගමන් කඹ ඇදිල්ලට සෙට් වෙන්න පුළුවන් ඔන්න කට්ටියටම ....![]()
බොරු පොරොන්දු එහෙම දෙනව නෙමේ හරිය!!
![]()
අද හවස 8 ඉදන් රේඩියෝ අහන ගමන් කඹ ඇදිල්ලට සෙට් වෙන්න පුළුවන් ඔන්න කට්ටියටම ....![]()
uba ewwa anik ewun naeඇයි යකෝ මම එව්වේ ඇඩ්වාන්ස්.
![]()
advance madhi












ඇතුලු එකී මෙකී නොකී සියලු හොර වැඩ සඳහා නොපමාව අමතන්න
විශේෂ නිවේදනයයි
හරක් විකුනා මුදල් උපයන සාමාජිකයින් සිටින කණ්ඩායමකට ඔබේ වටිනා ඡන්දය ලබා දෙනවාද?. ඔබේ පිළිතුර නෑ නම් the unbeatable tuggers වෙත ඔබේ ඡන්දය ලබාදෙන්න
proof

mama pusage team ekata dunne. eka hari neh??



බොරු පොරොන්දු එහෙම දෙනව නෙමේ හරිය!!


හොර චන්ද ඔනෙනම් මට කියන්න හැබැයි අපිට සලකන්වන්ම් විතරයිසියලු හොර වැඩ විශ්වාසයෙන් යුතුව රහසිගතව ඔබගේ අවශ්‍යතාව ඉටුකරනු ලැබේ.
![]()
*හොර චන්ද දැමීම
*තර්ජනය කර චන්ද ලබාගැනීම
*විරුද්ධ පිළේ ආධාරකරුවන් බිය වැද්දීම
*විනිශ්චය කරන පුද්ගලයා පැහැරගෙන යෑම
ඇතුලු එකී මෙකී නොකී සියලු හොර වැඩ සඳහා නොපමාව අමතන්න
එ.පා. සංවිධානය

ඒකතමයි බන් මමත් ඌව හොයන්නේ
උබෙයි මගෙයි අතර ප්‍රශ්නේ උනේ
අහක ඉන්න එකෙක්ට අමාරුව ඌ තව කොටවනවා
අහු උනානම් ගෙදරටම හොයන් ගිහින් බක්මහට පුක් බස්සනවා මෝල්ගහෙන් ඌ දන්නෑ මන් කව්ද කියලා
එකෙක්ව දාල තියෙන්නේ හොයන්න බලමු අහු උනොත් කියන්නම්![]()

තෝ බඩියගෙ එකේද ? මාත් ඒකේ.මට පූස් ගොඩක් ඔෆර්ස් දෙනව කීව, බන්ඩගෙ කඩෙන් තෝසෙත් අරන් දෙනව කීව


මෙවැනි හෙළ යෙදීම් තේරුම් ගැනීමට නොහැකි සාමාජිකයින් පිරිසක් කියන ඒවා විශ්වාස කල හැකිද?? සිතන්නට යමක්