මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514

  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
උඹ කොහේ වාසි පැත්තටද? මෙන්න මෙහෙ වරෙන් ඇවිල්ල පූසට දීපං නැත්තන් දන්නවනේ :frown:

අපේ ටීම් එකට දෙන එවුන් ට මම දන් ගෙඩි දෙනවා :rolleyes:
හුටා කෙලා
Crying03.gif
 
yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    සියලු හොර වැඩ විශ්වාසයෙන් යුතුව රහසිගතව ඔබගේ අවශ්යතාව ඉ‍ටුකරනු ලැබේ.
    :cool::cool::cool::cool::cool::cool::cool::cool:
    violence-in-US.jpg

    *හොර චන්ද දැමීම:baffled:
    *තර්ජනය කර චන්ද ලබාගැනීම:baffled:
    *විරුද්ධ පිළේ ආධාරකරුවන් බිය වැද්දීම:baffled:
    *විනිශ්චය කරන පුද්ගලයා පැහැරගෙන යෑම:baffled:
    :yes:ඇතුලු එකී මෙකී නොකී සියලු හොර වැඩ සඳහා නොපමාව අමතන්න:yes:

    එ.පා. සංවිධානය
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මෙන්න විශේෂ ප්‍රවෘත්තියක්
    අලුත් අවුරුද්දට මුවා වී බඩී මතන්ගේ පිලේ ප්‍රබලයෙක් වෙස් වලාගෙන සැඟවී සිටින බව නිල වශයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තුමා අප හැට වාර්තා කරන ලදී

    Rex 921

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan

    Ah:P
     
    Status
    Not open for further replies.