මොකක්ද දුවේ ඔය රනිල්ගෙ සීන් එක..?
මං මටම වෝට් කරගත්තා..
කොහෙද බං අපේ එවුන් හොයන්නවත් නෑනෙ..
අනිත් එක අපේ එවුන්ගෙ රෙප් පවර් එක කීයද කියලවත් මං දන්නෑ..
මගේ නම් 14
මෙහෙමයි මචො උඹේ ටීම් එකට මෙම්බර්ස් ලා 20 ක් ඉන්නවා
ඔය රෙප් 200ක් කියෙන්නේ ටීම් එකේ ඔක්කොගෙම ටික
එකතු කරන්..
ඉතින් ටීම් එකේ මෙම්බර්ස් ලා 20ටම වෝට් කරන පවර් එක 10 යි
ඒ කියන්නේ 20ම වෝට් කලොත් වොට් 200 යි..
ඒ ඇරෙන්න අකි අයගේ වෝට් පවර් එක 1 යි..
For more Details
http://www.elakiri.com/forum/showthread.php?t=1548033

Last edited: