මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මොකක්ද දුවේ ඔය රනිල්ගෙ සීන් එක..? :dull:
    මං මටම වෝට් කරගත්තා.. :cool:



    කොහෙද බං අපේ එවුන් හොයන්නවත් නෑනෙ.. :(
    අනිත් එක අපේ එවුන්ගෙ රෙප් පවර් එක කීයද කියලවත් මං දන්නෑ..
    මගේ නම් 14



    මෙහෙමයි මචො උඹේ ටීම් එකට මෙම්බර්ස් ලා 20 ක් ඉන්නවා
    ඔය රෙප් 200ක් කියෙන්නේ ටීම් එකේ ඔක්කොගෙම ටික
    එකතු කරන්..
    ඉතින් ටීම් එකේ මෙම්බර්ස් ලා 20ටම වෝට් කරන පවර් එක 10 යි
    ඒ කියන්නේ 20ම වෝට් කලොත් වොට් 200 යි..


    ඒ ඇරෙන්න අකි අයගේ වෝට් පවර් එක 1 යි..

    For more Details

    http://www.elakiri.com/forum/showthread.php?t=1548033
     
    Last edited:

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඔටු ආවනම් ජාතිය අමතනවා
    violence-in-US.jpg
    baya une ne :lol::lol::lol::lol:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ~.විශේෂ නිවේදනයයි.~
    PEWhlSK.gif



    ඔබ නිස්කාරණේ යටිතල පහසුකම්
    20 දෙනෙකුට නොමැති ළිඳකට
    ජබුක් වීමේ අවදානමෙන් පෙලෙන්නෙක් ද,
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    එහෙනම් මේ ඔබේ අවස්ථාවයි..
    :yes::yes::yes:
    නිස්කාරණේ ලොවෙත්

    ජබුක් වීමේ අවධානමෙන් මඟ හැරෙන්න
    එන්න ඇවිත් අප හා අත්වැල් බැඳ ගන්න..
    (ඒ කෙහෙම් මලක් ඕන නෑ ඇවිත් වෝට් කරලා යමල්ලා...
    අතක් අල්ලන්න කියුවොත් ඉතින්...:rofl::rofl::rofl: )


    බඩී ටීම් එකෙන් අපේ ටීම් එකට වෝට්ස්
    ලබා දෙන්නන් හට අප විසින්
    කණ්ඩායම් හැඟීමෙන් ලබා දීමට සිටි
    රෙප් ප්‍රමාණය අප විසින් 207ක් දක්වා
    8.gif
    8.gif

    අගයෙන් වැඩි කරන ලදී..

    Remember..Remember...Remember

    REP 207+
    +
    Remember..Remember...Remember

    අනෙකුත් සාමාජිකයන් හට අපි රෙප් 207 බැගින්
    ලබා දීමට තීරණය කරන ලදී..



    Remember..Remember...Remember
    REP 207 ++
    Remember..Remember...Remember
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    Breaking News


    ප්‍රතිවාදී පිලෙහි නායක crazybuddy දැනටමත් තම කණ්ඩායමේ පරාජය බාරගෙන ඇති බවට පැහැදිලි සක්ෂි ඉදිරිපත් වෙනවා. ඒ අනුව බොහෝ විට තව පැය කිහිපයක් ඇතුලත් මෙම තරඟයේ තීරණයක් ලැබීමට ඉඩ ඇති බවට විද්වතුන් මත පල කරනව


    proof



    බම්ප්
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ~.විශේෂ නිවේදනයයි.~
    PEWhlSK.gif



    ඔබ නිස්කාරණේ යටිතල පහසුකම්
    20 දෙනෙකුට නොමැති ළිඳකට
    ජබුක් වීමේ අවදානමෙන් පෙලෙන්නෙක් ද,
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    එහෙනම් මේ ඔබේ අවස්ථාවයි..
    :yes::yes::yes:
    නිස්කාරණේ ලොවෙත්

    ජබුක් වීමේ අවධානමෙන් මඟ හැරෙන්න
    එන්න ඇවිත් අප හා අත්වැල් බැඳ ගන්න..
    (ඒ කෙහෙම් මලක් ඕන නෑ ඇවිත් වෝට් කරලා යමල්ලා...
    අතක් අල්ලන්න කියුවොත් ඉතින්...:rofl::rofl::rofl: )


    බඩී ටීම් එකෙන් අපේ ටීම් එකට වෝට්ස්
    ලබා දෙන්නන් හට අප විසින්
    කණ්ඩායම් හැඟීමෙන් ලබා දීමට සිටි
    රෙප් ප්‍රමාණය අප විසින් 207ක් දක්වා
    8.gif
    8.gif

    අගයෙන් වැඩි කරන ලදී..

    Remember..Remember...Remember

    REP 207+
    +
    Remember..Remember...Remember

    අනෙකුත් සාමාජිකයන් හට අපි රෙප් 207 බැගින්
    ලබා දීමට තීරණය කරන ලදී..



    Remember..Remember...Remember
    REP 207 ++
    Remember..Remember...Remember

    මේක දැක දැක කොහොමද අනිත් පැත්තට යන්නේ :yes: :yes:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    එන්න අපත් සමග අත්වැල් බැදගන්න

    2cpulg9.jpg

    එල idea එක :D:D:D


    ඔබේ වටිනා ඡන්දය පූස්ගේ ටීම් එක වෙත ප්‍රකාශ කරන්න..:yes:

    අපෝ ඒක ගැන දෙපාරක් හිතන්න වෙනවා ... දැන් පරණ අවුරුද්දට ස්නානය සඳහා යමි ... නැවත පැමිණ දෙවරක් සිතා බලන්නෙමි


    ඔයා ඉල්ලන ඕනම දෙයක් දෙනවා :P
    (මම නෙවෙයි පූසා තමයි දෙන්නෙ)
    මට අවුරුද්දට කැවුම් ඕන :baffled::baffled::baffled:

    අපි පූසට පූසා අපිට

    අපෝ ඒක ගන්නන් දෙවරක් සිතිය යුතුය ... පූසා sure නෑ
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    රෙප් භාණ්ඩාගාරෙයේ රෙප් 217 දක්වා ඉහල ගොස් ඇති බව නිල නොලත් ආරංචි මාර්ග වලින් දැනුම් දේ
    :shocked::shocked::shocked:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,177
    1
    6,239
    113
    Sri Lanka
    මෙගේ මනාපය කාටද :baffled:

    බජාර් එකේ ලලක්කා
    කොල්ලො හිත හොඳ අක්කා
    ජන්දෙත් දුන්නා
    පූස්ට කතිරෙත් ගැහුවා

    ලි දාත්තා
    ගේතල් ත්තා

    සිව් සැට මායං හොඳහැටි දන්නව අක්කා

    :rofl::rofl:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මොකක්ද දුවේ ඔය රනිල්ගෙ සීන් එක..? :dull:
    මං මටම වෝට් කරගත්තා.. :cool:



    කොහෙද බං අපේ එවුන් හොයන්නවත් නෑනෙ.. :(
    අනිත් එක අපේ එවුන්ගෙ රෙප් පවර් එක කීයද කියලවත් මං දන්නෑ..
    මගේ නම් 14


    දැනටමත් බඩිය පරාජය බාරගෙන ඇත...
     
    Status
    Not open for further replies.