මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    පැටියා;14790720 said:

    ------------------------------------------------------------------------------------------------------------------
    2cpulg9.jpg


    5d8fa19c-48fb-4d67-81a1-0dd509f4d9a0-1365833394174.jpg

    35kvp6b.jpg
     
    • Like
    Reactions: Rovin

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඔයා ඉතින් ඒකේ අනිත් පැත්තනේ
    එහෙම එපා අයිපීඑල් එකේ අපේ උන් බෙදිලා ගහනවා
    එහෙම උනා කියලා දැන ඇදුනුම් කමට එහා පැත්තට දෙන්න එපා
    තම්න්ගේ කරුමෙට හරි වැටුන එකට සප් එක දෙන්න
    වැටුණු පැත්තට sup එක නිසා තමයි , වාසි පැත්තට හෝයියා team එක buddyta vote කරනවා කිව්වේ:P:P:P ... මෙයා නැට්ට පාගන් :D:D:D
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මෙන්න දැන් ලැබුනු පුවතක්

    පිස්සාගේ ටීම් එකේ නායකත්වය සඳහා පිස්සා සහ එම පිලේ අනෙකුත් ප්‍රබල සාමාජිකයන් අතට ගැටුමක් හටගෙන ඇතැයි වාර්ථා වෙනවා...පිස්සාව නායකත්වයෙන් නෙරපීමට විශ්වාසභංගයක් ගෙන ඒමට ඔවුන් කටයුතු කරනු ඇති බවයි දැනගන්නට ලබෙන්ේ....

    මේ පිළිඹඳ වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.
    :baffled::baffled::baffled:
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    මෙතන පාවා දීමක් වෙන්නේ නෑ..
    හුදෙක් කඹ ඇදීමක් පමනි..
    දෙපිලේම සිටින්නේ යාලුවන් ය..
    ක්‍රේසියා මගේද මිත්‍රයෙකි..:yes::yes::yes:
    ඒ නිසා මෙහි සිදුවන සියල්ලම තරඟ මාලවට
    අදාල වන පරිදි පමණක් සිදු වෙයි..

    වෝට් ලබා ගැනීම කණ්ඩායම් සතු හැකියාවකි..
    එය නිර්මාණශීලි බව මත රඳා පවති..


    ක්‍රේසියට බනින්න එපා
    ඌ මේ සීන් එකට දැන් එන්ටර් වෙලා
    ඉන්නේ...
    ඌ හොඳ තරඟයක් දේවී..

    11.gif

    11.gif
    11.gif
    දැන් මම කරපු වරද මොකක්ද
    මම කියපු දේ වැරැද්දක්ද බන්

    උබ කියපු නිර්මානශීලි ඒක මම කරන විදිය මේක
    සීරියස් අරන් තියෙන්නේ උබලා
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මෙතන පාවා දීමක් වෙන්නේ නෑ..
    හුදෙක් කඹ ඇදීමක් පමනි..
    දෙපිලේම සිටින්නේ යාලුවන් ය..
    ක්‍රේසියා මගේද මිත්‍රයෙකි..:yes::yes::yes:
    ඒ නිසා මෙහි සිදුවන සියල්ලම තරඟ මාලවට
    අදාල වන පරිදි පමණක් සිදු වෙයි..

    වෝට් ලබා ගැනීම කණ්ඩායම් සතු හැකියාවකි..
    එය නිර්මාණශීලි බව මත රඳා පවති..


    ක්‍රේසියට බනින්න එපා
    ඌ මේ සීන් එකට දැන් එන්ටර් වෙලා
    ඉන්නේ...
    ඌ හොඳ තරඟයක් දේවී..

    11.gif

    11.gif
    11.gif


    කියලා වැඩක් නෑ.

    :yes::yes::yes:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,177
    1
    6,239
    113
    Sri Lanka
    uba wenas welaa ban oya tika kaleta
    ubata ei kaalei kotu paninna dhunnei kawdha kiyapan
    dhAn eiwaa amathaka karalaa balu weda epaa

    අඩෝ සීරියස් ගන්න එපා බං. මුං ඔය ආතල් එකක් ගන්නෙ. අපි උනත් මෙතන බොරුවට එක එකාට බැනලා පොඩි ජොලියක් දාන්නෙ. බඩියා කියන්නෙ මගෙ හොදම යාලුවෙක්. Fun එකේ ඉදපන්. :dull:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    වැටුණු පැත්තට sup එක නිසා තමයි , වාසි පැත්තට හෝයියා team එක buddyta vote කරනවා කිව්වේ:P:P:P ... මෙයා නැට්ට පාගන් :D:D:D
    ඒකනේ ඔයා පූසට ඡන්දේ දෙන්න.


     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :no::no::no: sorry machan mama MR wage porak. wasi paththata hoooiya... puusa mata wadi pura rep dunnoth points 100k kapenawa :yes:


    අද රෑ 12ට කලින් වෝට් කලොත්
    ඔයාට අදම රෙප් 100 ලබා දෙනවා..
    බොරු නෙමෙයි
    මේ වෙද්දිම අපි ගොඩ දෙනෙක්ට
    රෙප් ලබා දිලා තියෙනවා
    ත්‍රෙඩ් එක බැලුවම පේනව නේ..
    තීරණය ඔබේ අතේ...

    11.gif
    GOOD LUCK
    11.gif
    Remember...Remember...Remember
    REP100+++

    Remember...Remember...Remember

    ~Vote For Puss Team!~

     
    Status
    Not open for further replies.