පැටියා;14790720 said:
------------------------------------------------------------------------------------------------------------------
![]()
![]()
පැටියා;14790720 said:
------------------------------------------------------------------------------------------------------------------
![]()
![]()
උඹ අපේ ටීම් එකේ ඉන්න ඕනෙ කොල්ලෙක් මචන්. අපරාදෙ ඉතින් මොනව කරන්නද
![]()



වැටුණු පැත්තට sup එක නිසා තමයි , වාසි පැත්තට හෝයියා team එක buddyta vote කරනවා කිව්වේඔයා ඉතින් ඒකේ අනිත් පැත්තනේ
එහෙම එපා අයිපීඑල් එකේ අපේ උන් බෙදිලා ගහනවා
එහෙම උනා කියලා දැන ඇදුනුම් කමට එහා පැත්තට දෙන්න එපා
තම්න්ගේ කරුමෙට හරි වැටුන එකට සප් එක දෙන්න


... මෙයා නැට්ට පාගන් 


පොප්කෝන් 10යි පොප්කෝන් 10යි

ehema thamayi doe
එහම තමයි ඩෝ ඇයි අව්ලක්ද
නිකන් වැඩක් බලන් යනවා යන්න
අනුන්ගේ පිගානට කෙලහලන්නේ නැතුව


මෙන්න දැන් ලැබුනු පුවතක්
පිස්සාගේ ටීම් එකේ නායකත්වය සඳහා පිස්සා සහ එම පිලේ අනෙකුත් ප්රබල සාමාජිකයන් අතට ගැටුමක් හටගෙන ඇතැයි වාර්ථා වෙනවා...පිස්සාව නායකත්වයෙන් නෙරපීමට විශ්වාසභංගයක් ගෙන ඒමට ඔවුන් කටයුතු කරනු ඇති බවයි දැනගන්නට ලබෙන්නේ....
මේ පිළිඹඳ වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.



දැන් මම කරපු වරද මොකක්දමෙතන පාවා දීමක් වෙන්නේ නෑ..
හුදෙක් කඹ ඇදීමක් පමනි..
දෙපිලේම සිටින්නේ යාලුවන් ය..
ක්රේසියා මගේද මිත්රයෙකි..
ඒ නිසා මෙහි සිදුවන සියල්ලම තරඟ මාලවට
අදාල වන පරිදි පමණක් සිදු වෙයි..
වෝට් ලබා ගැනීම කණ්ඩායම් සතු හැකියාවකි..
එය නිර්මාණශීලි බව මත රඳා පවති..
ක්රේසියට බනින්න එපා
ඌ මේ සීන් එකට දැන් එන්ටර් වෙලා
ඉන්නේ...
ඌ හොඳ තරඟයක් දේවී..
![]()
![]()
![]()
මෙතන පාවා දීමක් වෙන්නේ නෑ..
හුදෙක් කඹ ඇදීමක් පමනි..
දෙපිලේම සිටින්නේ යාලුවන් ය..
ක්රේසියා මගේද මිත්රයෙකි..
ඒ නිසා මෙහි සිදුවන සියල්ලම තරඟ මාලවට
අදාල වන පරිදි පමණක් සිදු වෙයි..
වෝට් ලබා ගැනීම කණ්ඩායම් සතු හැකියාවකි..
එය නිර්මාණශීලි බව මත රඳා පවති..
ක්රේසියට බනින්න එපා
ඌ මේ සීන් එකට දැන් එන්ටර් වෙලා
ඉන්නේ...
ඌ හොඳ තරඟයක් දේවී..
![]()
![]()
![]()



uba wenas welaa ban oya tika kaleta
ubata ei kaalei kotu paninna dhunnei kawdha kiyapan
dhAn eiwaa amathaka karalaa balu weda epaa

ඒකනේ ඔයා පූසට ඡන්දේ දෙන්න.වැටුණු පැත්තට sup එක නිසා තමයි , වාසි පැත්තට හෝයියා team එක buddyta vote කරනවා කිව්වේ... මෙයා නැට්ට පාගන්
![]()
sorry machan mama MR wage porak. wasi paththata hoooiya... puusa mata wadi pura rep dunnoth points 100k kapenawa
![]()
uba wenas welaa ban oya tika kaleta
ubata ei kaalei kotu paninna dhunnei kawdha kiyapan
dhAn eiwaa amathaka karalaa balu weda epaa


