මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
එකනේ නෙහ් ? කොල්ලො සහ අන්කල් කියලා සංශෝධනය වෙන්න එපැයි
මේ ඔ‍ටුවට ඕක තේරෙන්නෙ නෑනේ
:yes::yes::rofl::rofl:
Angry3.gif
 

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    :angry: අපි අපෙ ඉල්ලිම් දිනා ගන්න හදපු අහිංසක සිවිල් සංවිදනයක්


    ඔක්කොම වෙනස් කරන්න අපිට පුලුවන්

    වාසි පැත්ත ඉතින් අපිනේ. උන්ගේ උනන්දුවක් නෑ. අපි පගාව දීලා තියෙන්නේ ඔය පිලේ කට්ටිය සෑහෙන ගානකට.

    :P:P:P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනිවා සහෝ. කොට්ටක් පැන්නද කොහෙද ඒ පාර. අඩෝ ගේමට වරෙන් දැන්. තොපිව කනව යකෝ :growl:
    එල එල මචෝ..

    මම ඉල්ලිම් දිනා ගන්න පැත්තෙ
    ආහ්... එල එල.. මට නම් කවුරු දින්නත් එකයි..:love:


    ඔව් බන් ගෙවල්වල අය කැමති අපි ගෙදර ඉන්නකොට කථාබහ කරලා ඉන්නවට. කොම්පුටරේ බදාත්තම මල පනිනවා තමා.

    :D:D:D

    පුලුවන් උනොත් හෙට දවල්වරුවේ ටිකක්වත් ඇවිත් පලයන්.

    :yes::yes::yes:
    හෙට නම් කොහොමත් එන්න පුළුවන් වෙයි මචෝ.. දැන් මං ගෙදර ගියපු ගමන් කොම්පියුටර් එක ඔන් කරගත්තොත් අපේ අම්මගෙයි තාත්තගෙයි මූණ අමුතු වෙනවා.. මං වැඩිය ගෙදර යන කෙනෙක් නෙමෙයි.. ඔෆිස් එකේම තමා ඉන්නෙ.. ගෙදර යන්නයි එන්නයි ගියාම වැඩ පාඩුවෙනවා.. අනික මං ගොඩක් වෙලාවට කාර්යබහුලයි.. අවුරුද්දටවත් ගෙදර නොගියොත් ඉතිං අම්මටයි තාත්තටයි මං ගැන කලකිරීමක් ඇතිවෙනවනේ.. ඊයෙ උදේ ගිහින් අද ආවා.. ඇවිත් පොඩි ෂොට් එකක් දැම්මා කොල්ලො ටිකත් එක්ක.. දැන් වැඩියි බං..:rofl: ගෙදර යාගන්න විදියක් නෑ..:dull: මොන මගුලක් වුණත් දැන් යනවා..

    මානසිකව වැටිලා ඉන්නෙ..:dull:

     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    api supri team ekak hadala thynne:Phaduwata wadak nae ekaparswiya gamak yanne mathna:rolleyes:pagawa denne pusage ewun withrayi:dull:

    buddy ta thamath chance eka thiyenawa ban :yes::yes::yes: 180 da inne:dull:

    giya paara call karala EK dan log wenne nathi unwath gennala vote kale :rofl::rofl::rofl:
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    පබ්ලිසිටි අඩු උනත් බඩීට වෝට්ස් ඇවිත්, එයාගේ ටීම් මෙම්බර්ස්ලා එකතු උනානම් ගේමක් දෙන්න පුලුවන්:yes::yes:

    මම ලොකු කමකට කියනව නෙමෙයි මචන්, අපිට මෙච්චර votes ආවෙ අපේ team එකේ කැම්පේන් එක නිසා. crazybuddy එළකිරියෙ සෑහෙන ප්‍රසිද්ධයි. ඌ කොහොමත් නිකන් හිටියත් votes හම්බෙනව. කොටින්ම පූස්ව මම එකම එක ත්‍රෙඩ් එකක විතරයි මීට කලින් දැකල තිබුනෙ(මට මතක හැටියට:rolleyes:).
    අපේ team work එක පට්ට. ඊට පස්සෙ උඹල ඇවිත් අපිට sup එක දුන්න නිසයි මෙහෙම ගොඩ දාගෙන තියෙන්නෙ.
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    api supri team ekak hadala thynne:Phaduwata wadak nae ekaparswiya gamak yanne mathna:rolleyes:pagawa denne pusage ewun withrayi:dull:

    ඒකනේ කියන්නේ. අපෙන් පගාව අරන් අනිත් පැත්තට පනින්න එපා හැබැයි.

    :yes::yes::yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    2oiz2.jpg


    api supri team ekak hadala thynne:Phaduwata wadak nae ekaparswiya gamak yanne mathna:rolleyes:pagawa denne pusage ewun withrayi:dull:
    :cool: ඔහොම ඉමු මම කියන්නම් කරන්න ඔන දෙ ඔක වෙනස් කරන්නම් මම එ අයත් එක්ක කත බහ කරලා
    තෝ පලකො ඉතින් අපිට අනෙක් පැත්තට වෝට් කරන්න :frown::frown:
    මම කියන විදියට හිටපන් :angry:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    දැන් බණක් දහමක් අහගෙන ඉන්න ඕන කාලේ. ඒත් කොරන්න හදන්නේ වැරදි වැඩමයි.
    එක්ෝ ටීටීයේ පස්ේ නැත්තන් ජයාේ පස්ේ.

    :P:P:P
    වයසට යන්න යන්න මඟුල් විසේ :baffled:
     
    Status
    Not open for further replies.