මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514

  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    2oiz2.jpg

    අපේ ටීම් එකේ ඔක්කොම 17යි
    එකෙක් ෆිට් එකට තව වෝට් එක ගානෙ අරගෙන ආවොත් 34යි
    හිතහල්ලා
    අපිට ඕනෙනම් ප්‍රතිපලේ සුටුස් ගාල කණපිට ගස්සවන්න පුළුවනි
    අනික ොකු ගණන් වල රෙප් සෙට් එකක් ඉන්නෙ
    ඒවත් දැන් උනත් දෙන්න පුළුවන් බඩු
    දැන් පෝලිමට ඇවිත් සලකපල්ල අපිට
    එහෙම කරන්න එපානං
    Happy5.gif

    ehnam buddy ga team ekata set ekama vote karpan api salknnam
    Happy5.gif
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN

    මම ලොකු කමකට කියනව නෙමෙයි මචන්, අපිට මෙච්චර votes ආවෙ අපේ team එකේ කැම්පේන් එක නිසා. crazybuddy එළකිරියෙ සෑහෙන ප්‍රසිද්ධයි. ඌ කොහොමත් නිකන් හිටියත් votes හම්බෙනව. කොටින්ම පූස්ව මම එකම එක ත්‍රෙඩ් එකක විතරයි මීට කලින් දැකල තිබුනෙ(මට මතක හැටියට:rolleyes:).
    අපේ team work එක පට්ට. ඊට පස්සෙ උඹල ඇවිත් අපිට sup එක දුන්න නිසයි මෙහෙම ගොඩ දාගෙන තියෙන්නෙ.

    එකෙන්ම.

    :yes::yes::yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Originally Posted by .::|Dark_Knight|::.

    මම ලොකු කමකට කියනව නෙමෙයි මචන්, අපිට මෙච්චර votes ආවෙ අපේ team එකේ කැම්පේන් එක නිසා. crazybuddy එළකිරියෙ සෑහෙන ප්‍රසිද්ධයි. ඌ කොහොමත් නිකන් හිටියත් votes හම්බෙනව. කොටින්ම පූස්ව මම එකම එක ත්‍රෙඩ් එකක විතරයි මීට කලින් දැකල තිබුනෙ(මට මතක හැටියට:rolleyes:).
    අපේ team work එක පට්ට. ඊට පස්සෙ උඹල ඇවිත් අපිට sup එක දුන්න නිසයි මෙහෙම ගොඩ දාගෙන තියෙන්නෙ.
    :yes:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඇත්තටම කියපල්ලා මෙතන අහවල් ලබ්බක් ද වෙන්නේ කියලා............

    දැන් ඔටුවා එහෙම ටීම් එකක නැති වුණාට උගේ නමත් ගෑවිලා පේනව නේ....(උගේ නම ගෑවුනොත් මොකක් හරි ගූ කේස් එකක්.......) ඒක නිසා මමත් ගූ ගාගන්න කලින් කියපල්ලා වෙන්නේ මොකක්ද කියලා!!!!!!!!!!!!!!!!

    කිඹුලා අයියා දෙන්න අපිට ඡන්දේ

    logo11o.png
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඇත්තටම කියපල්ලා මෙතන අහවල් ලබ්බක් ද වෙන්නේ කියලා............

    දැන් ඔටුවා එහෙම ටීම් එකක නැති වුණාට උගේ නමත් ගෑවිලා පේනව නේ....(උගේ නම ගෑවුනොත් මොකක් හරි ගූ කේස් එකක්.......) ඒක නිසා මමත් ගූ ගාගන්න කලින් කියපල්ලා වෙන්නේ මොකක්ද කියලා!!!!!!!!!!!!!!!!

    ඔටු අය්ය අපිව බ්ලක්මෙල් කරන්න හදනවා :angry: හොඳ කිඹුලා අය්ය වගේ උඩ තියෙන පොල් එකේ පුසට වොට් එකක් දෙන්න ඔය ඔටුවට පෙන්නම :dull: -15 අරීද මන්ද
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සෙල්ලන්ද කොල්ලෝ :P:P
    :cool:;)
    තනි තනියෙන් සලකන්නන් ගෘප් සෙක්ස් බෑ. :rofl: උබල හිතුවද අපි රෙප් උල්පත් කියල :P
    :no::no: සහො ඔය ගොල්ලන් වෙනුවෙන් අපි මෙ සටන් කරන්නෙ
    ඔන්න ඕක නෙහ් :dull: කිරි පැණි DHL කොරන්නම් :yes: :rolleyes: පුසට චන්දෙ දෙන්න
    :no::oo:
    ටක් ගාල පූසට වෝට් කරපන්. එතකොට තමා ගේම පටන් ගන්නෙ :rofl:
    :no::no:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    :cool: ඔහොම ඉමු මම කියන්නම් කරන්න ඔන දෙ ඔක වෙනස් කරන්නම් මම එ අයත් එක්ක කත බහ කරලා

    මම කියන විදියට හිටපන් :angry:

    උඹලා අපෙන් පගාව අරන් අනිත් පැත්තට පනිනව නෙමේ ඔන්න.

    :rolleyes::rolleyes::rolleyes:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,177
    1
    6,239
    113
    Sri Lanka

    මම ලොකු කමකට කියනව නෙමෙයි මචන්, අපිට මෙච්චර votes ආවෙ අපේ team එකේ කැම්පේන් එක නිසා. crazybuddy එළකිරියෙ සෑහෙන ප්‍රසිද්ධයි. ඌ කොහොමත් නිකන් හිටියත් votes හම්බෙනව. කොටින්ම පූස්ව මම එකම එක ත්‍රෙඩ් එකක විතරයි මීට කලින් දැකල තිබුනෙ(මට මතක හැටියට:rolleyes:).
    අපේ team work එක පට්ට. ඊට පස්සෙ උඹල ඇවිත් අපිට sup එක දුන්න නිසයි මෙහෙම ගොඩ දාගෙන තියෙන්නෙ.

    අනිවා මචන්. සිරාවටම කියනවනම් බඩියා මගෙ හොද යාලුවෙක්. පූස් ව මං ඒ තරම් දන්නෙ නෑ. අඩුම තරමෙ ඌව Direct Quote කරලා පෝස්ට් දාලවත් නෑ. මාත් Campaign එකට සෙට් උනේ පරණ Radio Thread වල සෙට් වෙච්ච යාලුවො නිසා. දැන් සෙට් වෙන්න වෙලාවක් නෑ. පූස් උනත් ආතල් එකේ ඉන්න එල කොල්ලෙක් වගේ පේන්නෙ. :yes:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    මට වඩා ප්‍රසිද්ධ පරණ එවුන් ඉන්නවා මචං හෙනට.. එයින් එක්කෙනෙක් ටීම් එකේ නායකයා කලා නම් මීට වඩා වෝට් ගාණක් ගන්න තිබුණා.. ගීතකයා පිස්සු කෙලියනේ.. අපේ ටීම් එකේ අය එකෙක්වත් නැහැනේ.. පස්සෙ එයි.. අවුලක් නෑ කවුරු දිනුවත්..:love:

    :love::love::love:

    :rofl::rofl:

    කඹ අදිනවා..:yes:

    නිකන් ඔලුවෙන් හිටන් කින්ඩි දාල මාව අමනුස්සයෙක් කරගන්න එපා :frown:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113

    Originally Posted by sasliit
    2oiz2.jpg

    අපේ ටීම් එකේ ඔක්කොම 17යි
    එකෙක් ෆිට් එකට තව වෝට් එක ගානෙ අරගෙන ආවොත් 34යි
    හිතහල්ලා
    අපිට ඕනෙනම් ප්‍රතිපලේ සුටුස් ගාල කණපිට ගස්සවන්න පුළුවනි
    අනික ොකු ගණන් වල රෙප් සෙට් එකක් ඉන්නෙ
    ඒවත් දැන් උනත් දෙන්න පුළුවන් බඩු
    දැන් පෝලිමට ඇවිත් සලකපල්ල අපිට
    එහෙම කරන්න එපානං
    Happy5.gif

    ජබුක් නොවි බේරා ගැනිමට,
    ජබුක් නොවි බේරා ගැනිමට, ජබුක් නොවි බේරා ගැනිමට, ජබුක් නොවි බේරා ගැනිමට

    මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි :P:dull:

    :rolleyes:ඔබේ ටීම් එක ජබුක් නොවි බේරා :rolleyes:ගැනිමට:rolleyes::D

    5ovwub.jpg

    මේ විශේශ නිවේදනය වාසි පැත්තට හෝයියා ටිම් එකෙන්
    :yes::yes::yes:
    අපේ ට්ම් එකේ මෙම්බ්ර්ස්ලට
    ඇඩ්වාන්ස් ලබාදි :rofl: ඔබගේ ජයග්‍රහනය තහවුරු කරගන්න මේ දැන්මම වැඩේ කෙරෙන් විදියට:yes::yes::cool:

    අපිට ඕනෙනම් ප්‍රතිපලේ සුටුස් ගාල කණපිට ගස්සවන්න පුළුවනි
    අනික ලොකු ගණන් වල රෙප් සෙට් එකක් ඉන්නෙ
    ඒවත් දැන් උනත් දෙන්න පුළුවන් බඩු

    ටටා බායි:cool::cool:

    ඔබේ ටීම් එක ජබුක් නොවි බේරා ගැනිමට:rofl::yes:

    සැ.යු සුදු වැන් , තරජන කිරිම් චන්ද ලබා නොදිමට හේතුවිය හැකිය:dull:
    බොරු පොරොන්දු ලබා දිමෙන් වලකින්න:P

    Status
    Not open for further replies.