එන්ජීඕ එකක්ද?
උඹ ඉන්නව ද?
හෆොයි එහෙනම් ඉතිං මොකක් හරි අමර යටි කූට්ටු වැඩක් තමා...........
ඒ ගොනා වික්ක මස්සිනේ....දෙමටගොඩට............![]()
හත්තිලව්වෙ මෙන්න මට මස්සිනෙක් ඉන්නව

එන්ජීඕ එකක්ද?
උඹ ඉන්නව ද?
හෆොයි එහෙනම් ඉතිං මොකක් හරි අමර යටි කූට්ටු වැඩක් තමා...........
ඒ ගොනා වික්ක මස්සිනේ....දෙමටගොඩට............![]()

කපන්න දෙයක් නෑනෙ සහො.. නිකං පච ගහන්නෙපාඔහොම කියන්නෙප යකො මගෙත් කපල දායි![]()

ඔටුවා ටීම් දෙකෙන් පගාව ගන්න ටීම් එකක් හදාගෙන. මේකෙන් හම්බ කරනවා.
![]()

යකෝ මුං ඔක්කොම පගාකාරයෝ බං
අනිත් එක තමයි team membersල කලබල වෙලා poll එක දැම්ම ගමන් vote කරන්න එපා,
තමන්ගෙ වටිනාකම පෙන්නන්න තමන්ගෙ leader සහ අනිත් memberලට ,
මෙයාට වැඩියෙන් අරය මොනවහරි දෙනව කිව්වොත් ඒ පැත්තට පනින්න![]()

![]()
තව දෙතුන් දෙනෙක් එකතු වුනා,,..ප්රසාදයත් ඉන්නවා

අපි තනිකරම චන්දය වෙනස් කරනවා

:lol:
එලස්...... අපි ඡන්ද මංකොල්ලයක් කරමුද මචන්...... උදේ ටූලියයි බ්ලැකයි එකතුවෙලා කලා වගේ........ඉන්නවා මචං..

ඌ ගෙදර ගියා. උඹවත් මේක ඇදගෙන පලයන්. අපිට කම්මැලි![]()

එන්ජීඕ එකක්ද?
උඹ ඉන්නව ද?
හෆොයි එහෙනම් ඉතිං මොකක් හරි අමර යටි කූට්ටු වැඩක් තමා...........
ඒ ගොනා වික්ක මස්සිනේ....දෙමටගොඩට............![]()

mokakda ban wenne?

ආයේ මොනාද අපි දෙගොල්ලෝ එකතු උනොත්..ලොවෙත් නෑනේ..ඉතින් එහෙම කරමුකෝ..ඔව් අපිට ඔය තියෙන පතිපලය වෙනස් කරන් පුලුවන්![]()