මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    එන්ජීඕ එකක්ද?
    උඹ ඉන්නව ද?
    හෆොයි එහෙනම් ඉතිං මොකක් හරි අමර යටි කූට්ටු වැඩක් තමා...........:dull::dull::dull:

    ඒ ගොනා වික්ක මස්සිනේ....දෙමටගොඩට............:dull::dull::baffled:

    හත්තිලව්වෙ මෙන්න මට මස්සිනෙක් ඉන්නව :dull:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    යකෝ මුං ඔක්කොම පගාකාරයෝ බං :angry::angry::angry:
    අනිත් එක තමයි team membersල කලබල වෙලා poll එක දැම්ම ගමන් vote කරන්න එපා,
    තමන්ගෙ වටිනාකම පෙන්නන්න තමන්ගෙ leader සහ අනිත් memberලට ,
    මෙයාට වැඩියෙන් අරය මොනවහරි දෙනව කිව්වොත් ඒ පැත්තට පනින්න :P
    :D
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :rofl: බඩියෝ මේ ටික ගත්තොත් නම් ඉතින්..මොකෝ කියන්නේ.. :rolleyes:
    Happy4.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මපෙ කොල්ලො ටික එක දිගට අපෙ පොස්ටරය දා ගෙන යමු අනිත් උන්ව හොල්මන් වෙන්න
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,177
    1
    6,239
    113
    Sri Lanka
    :no: අපි තනිකරම චන්දය වෙනස් කරනවා

    ඔටු මොලේක තරම. :rofl:

    ඔය Team එකේ ඉන්නෙ බඩියගෙ පැත්තෙ උන් ටිකකුයි නිකන් උන් ටිකකුයි. ඉතින් බඩියගෙ උන් උන්ගෙ පැත්තටම ජන්දෙ දුන්නත් අපිට නැති වෙන්න දෙයක් නෑ. එහෙම එකේ තීරනෙ වෙනස් කරන්න නම් උඹලට තව 40 වත් හොයගන්න වෙනවා. :rofl::lol:

    ඔන්න ඔහේ අපිට ජන්දෙ දාලා ඉක්මනට රෙප් ටිකක් ගනින්. අපිට ජන්දෙ දීපු උන් දැන් කොටු පැනලා ඉන්නෙ.
    :D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉන්නවා මචං..:love:
    එලස්...... අපි ඡන්ද මංකොල්ල‍යක් කරමුද මචන්...... උදේ ටූලි‍ය‍යි බ්ලැක‍යි එකතුවෙලා කලා වගේ........:P:P:P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඌ ගෙදර ගියා. උඹවත් මේක ඇදගෙන පලයන්. අපිට කම්මැලි:angry:
    මම තව ටිකකින් යන්නෙ.. තාම ඉන්නවා..:D

    එන්ජීඕ එකක්ද?
    උඹ ඉන්නව ද?
    හෆොයි එහෙනම් ඉතිං මොකක් හරි අමර යටි කූට්ටු වැඩක් තමා...........:dull::dull::dull:

    ඒ ගොනා වික්ක මස්සිනේ....දෙමටගොඩට............:dull::dull::baffled:
    හා කිඹුලානි අයියෙ..:love:

    mokakda ban wenne?
    කඹ අඳිනවා..:yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    2oiz2.jpg


    අපේ ටීම් එකේ ඔක්කොම 17යි
    එකෙක් ෆිට් එකට තව වෝට් එක ගානෙ අරගෙන ආවොත් 34යි
    හිතහල්ලා
    අපිට ඕනෙනම් ප්‍රතිපලේ සුටුස් ගාල කණපිට ගස්සවන්න පුළුවනි
    අනික ොකු ගණන් වල රෙප් 250 සෙට් එකක් ඉන්නෙ
    ඒවත් දැන් උනත් දෙන්න පුළුවන් බඩු
    දැන් පෝලිමට ඇවිත් සලකපල්ල අපිට
    එහෙම කරන්න එපානං
    Happy5.gif
     
    Status
    Not open for further replies.