මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
avatar329734_28.gif
මේ මූනට රැවටෙන්න එපා.. මේ හොර පූසෙක්., :dull::rofl:

මේ නංගි නිකන් මූණ පෙන්නල මඩ ගහන්න එපා. අපි අහිංසක මිනිස්සු. ඔයාල වගේ දූසන වංචා කරන්නෙ නෑ අපි. සර්ව සාධාරණව මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙනවා.:angry::angry::angry:
ඒක නෙමේ ඔයා දන්නවද වැස්සෙ නැතත් අකුණු ගහනවලු :rolleyes::P
 

aruna47

Well-known member
  • උදේ ඉදන් රේප් දීලා 200 දෙන්නම් කියල 15 රැවටෙන්න එපා. බඩී team එකට චන්දය ලබා දී. අපේ බඩිට ඔබගේ paypal ගිණුම pm කරන්න.. අලුත් අවුරුද්දේ මුදලින් ඔබව බඩී team එක සතුටු කරන්නෙමු :yes::yes:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඔකුන්ගෙ රෙප් ඉවරයි බං දැන්..:yes: දවසට 10 දෙනාටයි රෙප් දෙන්න පුළුවන්.. දැන් දීලා ඉවරයි.. උඹලා රවට්ටනවා..

    උඹලටත් එහෙම තමා. ඒත් උඹලට වඩා රෙප් දෙන්න කට්ටිය අපිට ඉන්නවා.

    :yes::yes::yes:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පූස්;14792126 said:

    අපෝ බං දැක්කෙ නැද්ද? 207+ කියල දාල තියෙනවා. දැන් 225ත් පැනල තියෙන්නෙ. අහු වෙන්න එපා ඕව බොරු
    උඹට වෙනම අර ID දෙන්නං :P
    ඉබ්බත් ඉන්නවා.
    උඹේ කණ්ඩායම සම්බන්ධීකරණය කරල අපිට සප් එක අරන් දීපන්



    Happy4.gif

    Happy4.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කියක් දෙනවද ..... :rofl: ;)

    :cool:

    අපෙ පැත්තට එන්න දැන්ම වොට් කරන්න එපා සහො :yes::cool:

    OhNo1.gif
    OhNo1.gif
    OhNo1.gif


    අම්ම ගහයි කීවලු සල්ලි දෙනවනම් එළිවෙනකල් ණයට සීනි කිරන්නම්ො බන් ගයිමෙන්න මූ සල්ලි දෙනවලූ


    ඔය බොරු බන් අපිව බෙද කරන්න ඔය හදන්නෙ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    api supri team ekak hadala thynne:Phaduwata wadak nae ekaparswiya gamak yanne mathna:rolleyes:pagawa denne pusage ewun withrayi :dull:
    පූසගේ එවුන් පගාව දෙනවා කි‍යලා බොරුවක් කරන්නේ මචන්......දැන් උන් හැමෝගෙම රෙප් ඉවරවෙලා ති‍යෙන්නේ...... ඒක හින්දා බඩි‍යට දීපන්........:cool::cool::cool:
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    මුන්ව කන්න එපෑය ඉතිං..:frown:


    තෑන්ක්ස් මචං.. :D


    :rofl::rofl::rofl:


    :oo:


    අපිට..:dull:

    11.gif
    කෝටිපති ව්‍යාපාරිකයා ආවා..:love:


    කොහොමද බං එකතුව බැලුවෙ.. මගේ රෙප් පවර් එක 14..:yes:
    මෙහෙමයි බං අපෙ සෙට් එකෙ ඔක්කම එකතු වෙලා රෙප් දෙන්න පුලුවන් උබෙ 14 මගෙ 8 එ වගෙ එකතු කරලා:D:yes:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    :no::no:

    ඔව් ඔව් කොයි පාලකයත් කරන්නෙ චන්ද දායකයට කෙලවන එක උබලත් එක එහෙමමයි:angry::angry:

    :confused: උබට මතක නැහැ

    මුන් හරියට දෙමල සන්ධානේ මුස්ලිම් කොන්ග්‍රසේ වගේනෙ.:baffled::baffled:
    ගයාන් අයියා ඕනි දෙයක් ඉල්ලන්න. ඔයාගේ පිලේ ඡන්ද අපිට ඕනෙ.
    වහාම මට කොන්දේසි යොමු කරන්න. ඉල්ලනවා වගේ ඩබල් දෙනව.
    බඩී මතාන්ගෙ පිලේ කියන දේ වගේ ඩබල් දෙනව අපි.
    :love::love::love::yes::yes:
     
    Status
    Not open for further replies.