මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ඉබ්බයි, මෙවයි කොහොමත් එන කොට උස්සං එයි..........
උඹ ඒකටම දාල මේකත් තල්ලු කරන්නද ඉන්නේ වල් පූෂා...........:angry::angry::angry:
ඒව සුම්ම පුතෝ...............

කුකුළ ආවාම ඌ අනුභව කළ හැකි හොද තත්ත්වයෙන් තිබ්බොත් වෝට් එකක් දෙන්නම්............
ජබුක් නොවි බේරා ගැනිමට, ජබුක් නොවි බේරා ගැනිමට, ජබුක් නොවි බේරා ගැනිමට, ජබුක් නොවි බේරා ගැනිමට




මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි :P:dull:

:rolleyes:ඔබේ ටීම් එක ජබුක් නොවි බේරා :rolleyes:ගැනිමට:rolleyes::D



5ovwub.jpg



මේ විශේශ නිවේදනය වාසි පැත්තට හෝයියා ටිම් එකෙන්
:yes::yes::yes:
අපේ ට්ම් එකේ මෙම්බ්ර්ස්ලට
ඇඩ්වාන්ස් ලබාදි :rofl: ඔබගේ ජයග්‍රහනය තහවුරු කරගන්න මේ දැන්මම වැඩේ කෙරෙන් විදියට:yes::yes::cool:

අපිට ඕනෙනම් ප්‍රතිපලේ සුටුස් ගාල කණපිට ගස්සවන්න පුළුවනි
අනික ලොකු ගණන් වල රෙප් සෙට් එකක් ඉන්නෙ
ඒවත් දැන් උනත් දෙන්න පුළුවන් බඩු




ටටා බායි:cool::cool:

ඔබේ ටීම් එක ජබුක් නොවි බේරා ගැනිමට:rofl::yes:




සැ.යු සුදු වැන් , තරජන කිරිම් චන්ද ලබා නොදිමට හේතුවිය හැකිය:dull:
බොරු පොරොන්දු ලබා දිමෙන් වලකින්න:P
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කො පුසාගෙ ටිම් එකෙන් කිසි සැලකිල්ලක් නැහැ නෙ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    haa ehenam hodaa...:P:P:rofl:

    අපිට ලැබෙනවා රෙප් හො ගලා ඔය ගොල්ලො වොට් කරන දැන් නිකන් උඩ බලන් ඉන්න වෙලා නෙහ් පව්:P
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    තෝ පාර පැත්තට ගිහින් අනුමත වෙලා ආව නේද ගොං බිජ්ජා!!!!!!!!!!!!!

    ඊයෙ මොකෝ ජෝතිපාල අනුස්මරණය.............
    එන්න වුනේ නෑ බං බේබි සිටිං නේ මේ දවස් වල..............

    ජින්ග් එක කොහොමැයි???????????
    නෙට්වරක් අවුල්ය වැඩේ කලේ ජිංගලය හොදය ඔබේ සුපිරි හැකියාවන් එලිදක්වා නොමැති බවක් හැගෙයිඒ වැඩ අධික නිසා විය යුතුය

    ඒවා පසෙක දාමු දැන් උඹේ නමත් අපේ ඉල්ලීම් දිනාගැනීමෙන් පසු චන්දය දෙන් කණ්ඩායමට දාන්නද කියල කියපිය හනික

    5ovwub.jpg
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    මෙන්නෝ ඇවිල්ලා

    අනිවා ඔයාවත් අපි ඇඩ් කර ගන්නවා:cool:

    Thiyenawa thiyenawa :yes:


    :Dබොහොම ස්තූතියි. මුන් අපේ වොට් ගන්ඩ හදන්නේ කුණු කොල්ලෙට.

    රෙප් වෑඩිපුර දුන්න්නොත්, වෝට් විතරක් නෙවේ, ප්‍රචාරක කටයුතු:cool: වලටත් බහිනවා බොක්කෙන්ම ඕන්:yes:
     

    aruna47

    Well-known member
  • reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013] 04-13-2013 08:10 PM මෙන්න අත්තිකාරම් rep +++. Crazy_Buddy පිළට ඔබගේ චන්දය ලබා ද
    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013] 04-13-2013 07:55 PM crazybuddy+6
    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013] 04-13-2013 07:28 PM aniwa aniwa aiye :) <prasad9805>

    ඔන්න ඉල්ලපු රෙප් ටික හම්බ වෙනවා.10 රෙප් 20 දෙන්නම්. 5,6,7 ඒවත් 10-15 දෙන්නම්:yes::yes::cool:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මෙන්න යකෝ බඩීගෙ ටීම් එක ෆෝම් වෙලා ෝ පූසගෙ උන් ටික
    Happy1.gif



    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013] 04-13-2013 08:09 PM මෙන්න අත්තිකාරම් rep +++. Crazy_Buddy පිළට ඔබගේ චන්දය ලබා &#3503
    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013] 04-13-2013 07:53 PM crazybuddy+6
    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013] 04-13-2013 07:24 PM aniwa aniwa aiye :) <prasad9805>

    6 කියලා දාලා 1 ඒවා තමා ඔය දෙන්නේ. උඹලත් ඕවට අහුවෙයන් ඉතින්. අපි උඹලට ඇති වෙන්න ඇඩ්වාන්ස් දීලා තියනවා. ඡන්දේ දීපන් ඉතුරු ටික දෙන්නම්.

    :yes::yes::yes:
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    අපිට ලැබෙනවා රෙප් හො ගලා ඔය ගොල්ලො වොට් කරන දැන් නිකන් උඩ බලන් ඉන්න වෙලා නෙහ් පව්:P

    he he...apita oita wada rep hamebela thiyenne...ewata saakshi idiripath kala dawal api..:P:D:D

    (Ko me poosge ewun tika...enna thread 1taaaa....:angry:;))
     
    Status
    Not open for further replies.