

ඔබේ ටීම් එක ජබුක් නොවි බේරා
ගැනිමට




ඔබගේ ජයග්‍රහනය තහවුරු කරගන්න මේ දැන්මම වැඩේ කෙරෙන් විදියට







පලයන් යන්න මට මෙකෙ චන්ද කියක් තියෙනවාද කියලා නොදන්න නිසා උබලා මෙ මට රෙප් නොදි ඉන්නෙ හරි බලමුකො මොකද වෙන්නෙ කියමා අපෙ ටිම එකම බඩියාගෙ පැත්තට ගියොත් ව්හන්දෙ දාන වෙලාවට හුල්ලන්න වෙන්නෙ උබලට![]()









කොහොම කිවුවත් ඔයා පැත්තක් ගන්න එකට මම විරුද්දයිVote The Unbeatable Tuggers (Team පූස්)
![]()



වැදගත්කමට හිටි මනුස්සයා, ඔටු ඇසුර විනාසෙට මුලමම නම් හිතුවේ නෑ කිඹුලා අයියා පගාවට වැඩ කරයි කියලා. මේ එළකිරි එකේ උන්ම තමා ඔය තත්ත්වෙට පත් කරන්න ඇත්තේ.

මම හිතුවෙ නෑ sayu අක්ක මට මෙහෙම කරයි කියල. මට දරාගන්න බෑ![]()


6 කියලා දාලා 1 ඒවා තමා ඔය දෙන්නේ. උඹලත් ඕවට අහුවෙයන් ඉතින්. අපි උඹලට ඇති වෙන්න ඇඩ්වාන්ස් දීලා තියනවා. ඡන්දේ දීපන් ඉතුරු ටික දෙන්නම්.
![]()
ඉතින් පලයන් දැම්ම අපිට එපා උඹලා. අපෙන් රෙප් අරන් දැන් ඒ පැත්තට පනින්න හදනවා.
අපි අලුතෙන් එන උන්ව අපේ පැත්තට අරන් වැඩේ ගොඩ දානව. උඹලා ඒ පැත්තට ගියොත් උඹලගේ ඩිමාන්ඩ් එක නිකම්ම බහිනවා. අපිට රෙප් 200ට වඩා දෙන්න පුලුවන් කියලා දන්න නිසා තමා ඔය බඩියගේ උන් හෝ ගාලා එක දෙක දීලා හරි උඹලව ඒ පැත්තට ගන්න යන්නේ.
අඩු ගානට ඒ පැත්තට යනවද 200කට අපිට ඡන්දේ දෙනවද ?
තීරණය ඔබ සතුයි.
![]()

හා හා.. දෙන්නම් කාසි නැහැ මල්ලි ඔන්න අපි දෙනවා දැන් බලන් ඉදපන්...






රෙප් ලබාදී අපෙන් වැඩ ගන්න ඔබට අයිතියක් ඇතhe he...apita oita wada rep hamebela thiyenne...ewata saakshi idiripath kala dawal api..
(Ko me poosge ewun tika...enna thread 1taaaa....)



එයා තමා අපේ ප්රධාන සංවිධායිකාව.කොහොම කිවුවත් ඔයා පැත්තක් ගන්න එකට මම විරුද්දයි![]()
වැදගත්කමට හිටි මනුස්සයා, ඔටු ඇසුර විනාසෙට මුල![]()


