ඌව මම කලින්ම් දැනුවත් කරා ප්රශ්න අහන්න එපා... හමබවුන වෙලාවක විස්තරේ කියන්නම් කියලා.. එතකං අර ත්රෙඩ් එක පාඩම් කරගන්න කිව්ව...![]()
මම දැක්කා........

# ඔටුවා කොටවන්නා! ඔරි කැටුවාසුනිමල් mlද ඔටුවදgayankuwait 4 president
tags 4 k dala mata thopi tu thopi
ඔතන එක ටැග් එකක් නම් මම දැක්කෙත් නෑ..... දන්නෙත් නෑ...... 
මොනවා උනත් අර ෆේක් කාරය යුරාගේ වැඩ ගැන ඇත්තත් කියල තියෙනවා![]()
මොනවද හොට්ටෝ ඈත්ත......?? 
ඉතා භයන්කාර ආරංචියක් ආවා! රත්තරං පවුම 20000ට බැහැලා කියලා..
මේක ඇත්තද?![]()
මට ඊයේ අපි වෙඩින් එකට, බඩු ගත්ත හෙට්ටි වීදියේ රත්රන් කඩේ එකා කතා කරලා කිව්වා, ලබන 12 වෙනිදට මොකක්ද රත්රන් දිනේද මොකක්ද හොට්ටක් තියෙනවා..... ඒකට ගණන් අඩු වෙනවා..... දැන්ම ඈවිත් ඕඩර් කරලා තියන්න කියලා........ 
මට ඊයේ අපි වෙඩින් එකට, බඩු ගත්ත හෙට්ටි වීදියේ රත්රන් කඩේ එකා කතා කරලා කිව්වා, ලබන 12 වෙනිදට මොකක්ද රත්රන් දිනේද මොකක්ද හොට්ටක් තියෙනවා..... ඒකට ගණන් අඩු වෙනවා..... දැන්ම ඈවිත් ඕඩර් කරලා තියන්න කියලා........
![]()
හොදම දේ එකයි , ඔන්න බලහන් තවා මාසෙකින් ඕක ඩබල් වෙනවා
තිබ්බොත් කියහන් මාත් ගන්නවා
සාමානයයෙන් අපි වලක් කැපුවොත් ගෙම්බෝ...... ඒ නිසා මට නම් බයයි ඔය වැඩේ ගැන..... අපි 20,000ට රත්රන් ගත්තට පස්සේ, 5,000ට බහීද දන්නේ නෑ......
එහෙමනේ අපිට වෙන්නෙම........

සාමානයයෙන් අපි වලක් කැපුවොත් ගෙම්බෝ...... ඒ නිසා මට නම් බයයි ඔය වැඩේ ගැන..... අපි 20,000ට රත්රන් ගත්තට පස්සේ, 5,000ට බහීද දන්නේ නෑ......
එහෙමනේ අපිට වෙන්නෙම........
![]()
![]()

15000 RS athulatha use karanna hoda phone ekak kiyapallako//
mage phone ekata kelawee atha
22ක් කියනවා..... කතා කරලා අඩු කරගන්න පුලුවන්...... Contact Tech Smart Lanka 
ඇයි පෙට්ටිය කැඩිච්ච එකක්ද....Samsung MUSIC DUOS GT-6012 කියලා එකක් නම් තියෙනවා...... ෆුල් සෙට්..... බොක්ස් එක නෑ..... අනිත් ඔක්කොම තියෙනවා...... Use කරලා නෑ.......22ක් කියනවා..... කතා කරලා අඩු කරගන්න පුලුවන්...... Contact Tech Smart Lanka
![]()




මොකද්ද බං ඒ සීන් එක...? ගොඩක් ගනන් අඩු වෙනවද..?
එහෙම ගොඩක් අඩු වෙන්නේ නම් නෑ..... 68,000 ද කොහෙද එක 42,000ට වගේ ගන්න පුලුවන් කිව්වා...... 
බස්සෝ ඩොලිගේ දැන් id එක මොකක්ද, කියන්න බැරිනම් pm කරන්න....අනිවා ... උඹ ගන්නවනම් කලින්ම අපිට කියහන්![]()

එකනම් ඇත්ත බන් ,සාමානයයෙන් අපි වලක් කැපුවොත් ගෙම්බෝ...... ඒ නිසා මට නම් බයයි ඔය වැඩේ ගැන..... අපි 20,000ට රත්රන් ගත්තට පස්සේ, 5,000ට බහීද දන්නේ නෑ......
එහෙමනේ අපිට වෙන්නෙම........
![]()
![]()
20000 අඩුවෙනවා කියන්නේ ගොඩක් නෙමෙයිද හොට්ටෝ....එහෙම ගොඩක් අඩු වෙන්නේ නම් නෑ..... 68,000 ද කොහෙද එක 42,000ට වගේ ගන්න පුලුවන් කිව්වා......
![]()

අද නෝනා ගෙදර නැතිනිසා උඹට ඉස්ටාර් එක සුපර් වගේ, දවසම ඔන්ලයින්....එකනම් ඇත්ත බන් ,
අපේ ඉස්ටාර් එක සුපර් නේ

