EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl: බඩුම තමා..... ඉහල යන විදුලි බිලට විසදුම තමා, ඩෙස්ක්ටොප් වෙනුවට ලැප්ටොප් පාවිච්චිය........ :yes:

    ඔව් ඉතිං... එහෙම හරි කියලා ප්‍රොමෝශන් පාරක් දාපං... මේ උඹට ඩෙල් බ්‍රෑන්ඩඩ් pc හම්බවෙනවද...? APC UPS බැටරි එහෙම ගන්න පුලුවන්ද....?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔව් ඉතිං... එහෙම හරි කියලා ප්‍රොමෝශන් පාරක් දාපං... මේ උඹට ඩෙල් බ්‍රෑන්ඩඩ් pc හම්බවෙනවද...? APC UPS බැටරි එහෙම ගන්න පුලුවන්ද....?

    :yes: ඩෙල් Branded PC දෙන්නම්...... APC UPS දෙන්නම්..... බැටරි නම් තියෙන්නේ Debug උන් ගෙන්වන බැටරියක්...... :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes: ඩෙල් Branded PC දෙන්නම්...... APC UPS දෙන්නම්..... බැටරි නම් තියෙන්නේ Debug උන් ගෙන්වන බැටරියක්...... :yes:

    ඔරිජිනල් APC ups එකකට බැටරි ඕන වෙලා තියෙනවා... ඔය බැටරිය හොඳද..?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl: බඩුම තමා..... ඉහල යන විදුලි බිලට විසදුම තමා, ඩෙස්ක්ටොප් වෙනුවට ලැප්ටොප් පාවිච්චිය........ :yes:
    tab,smart phone විකුනපන්ෙහෙනං. තවත් ලයිට් බිල අඩු කරගන්න පුලුවං :P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ගැලැක්සි වයි එකක් ගනින් මචන්
    නැත්නම් ace එකක් ගන්න තව මාසයක් හිටපන් ඔය ගානට
    තරියගෙයි යුරගෙයි ඒවා ගන්න නම් තව මාස හතරක් හිටහන් ඔය ගානට :D
    ඕවා ඔච්චර ඉක්මනට නම් ඔය ගානට අඩු වෙන්නේ නෑ...:no::no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔරිජිනල් APC ups එකකට බැටරි ඕන වෙලා තියෙනවා... ඔය බැටරිය හොඳද..?

    :oo: මට මතක හැටියට ඒ බැටරියට මාස 6ක් ද කොහෙද වොරන්ටිත් තියෙනවා....... :yes:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ආ..මහරගම මල්ලි...:rolleyes:
    :love::love::love:
    2.gif
     
    Status
    Not open for further replies.