හුටා.. මෙයා මේ හනිමූන් පින්තූරයක් දාන්නද දන්නෑ හදන්නෙඒගොල්ලන්ගේ ඔලුව විතරක් දානවා කියන්නේ ඔය ෆොටෝ එකේ කොහොමත් ඉන්නේ හෙළුවෙන්ද ?![]()

බෑ තාම රැකියාව ස්තීරත් නෑ හරියකට..
![]()
කක්කුටු තියරි කියන්නෙ....
කෙනෙක් ඇදයට(වැරදියට) දෙයක් කරන ගමං.. තව කෙනෙක්ට හරි දේ කරන්න කියලා දීම නේ?
![]()
මොකද යකෝ රස්සාව ස්ථිර නැත්තේ.....??




හා.. උඹ හිතන්නෙ උඹට ආගෙ බදින්න ලැබෙයි කියලද... අනේ යකො...එල්ලයි බාල්කෙ..![]()


දන්නෙත් නෑ..... දැක්කෙත් නෑ..... 
ඊබේ එකෙන් වත් හොයාගන්න නැද්ද පෙරෙන වතුරවල කොලිටි එක බලන මොකක්හරි පොඩි ගැජට් කෑල්ලක්....අනේ මන්දා බං.... ඒක ගත්ත දවසේ ඉදන් ඒකට දැම්මේ පාරේ ලයින් එකෙන් එන වතුර....... ඒත් ඒකේ උඩම තියෙන ෆිල්ටර් එක දැන් දුඹුරු පාට වෙලා...... වතුරත් උඩින් දාලා ටික වෙලාවෙන් යටින් ගන්න පුලුවන්..... ඔච්චර ඉක්මනට ඔය කියන තරම් හොද පෙරිල්ලක් වෙනවද මන්දා........
![]()


ඒගොල්ලන්ගේ ඔලුව විතරක් දානවා කියන්නේ ඔය ෆොටෝ එකේ කොහොමත් ඉන්නේ හෙළුවෙන්ද ?![]()

මොකද යකෝ රස්සාව ස්ථිර නැත්තේ.....??
![]()
![]()
![]()
මට වඩා හොද එකක් හම්බුනොත් උඹ මට යන්න කියයි

හිටපංකො.. රැව්වොත්,බැන්නොත් අක්කට කියනවා ආයෙ බදින්න හිතුනා කියලා උඹ කිව්වා කියලා 
ඉතිං ඒක තමා මනුස්සයෝ කියන්නෙ....
ඔන්න 5000 දුන්නට කමක් නෑ අරවා ආන්ඩුව ගානෙ කරනවා නං.. නෑ නෙ
අර එකව්න්ට් එකේ පාස්වර්ඩ් එක උඹ හිතාමතාම නේද අමතක කොලේ .. ඇත්ත කියාපං![]()
කුවේට් වලින් ජබුක්...... 
ඒගොල්ලන්ගේ ඔලුව විතරක් දානවා කියන්නේ ඔය ෆොටෝ එකේ කොහොමත් ඉන්නේ හෙළුවෙන්ද ?![]()


වැඩි තැනට වැඩි තැනමයි කියලා කථාවකුත් තියෙනවා නෙහ්![]()

ඇයි ඉස්සර ෆේස්බුක් එකේ දාලා තිබුනා නේද ?![]()
මගෙ නෙමෙ බන් මගෙ එවා දාලා නැහැ අපෙ අක්කා කෙන වෙන කෙනෙක්ගෙ එවා දාල තිබුනෙ දුරින් නැ වෙන කෙනෙක්ගෙ මගෙ එවා දැම්මෙ නැහැ කවදාවත් 

කමන්නෑ බන් ... දැන් මොකෝ ආපහු ගන්න කියලයැ![]()
එකනෙනෑ ඉතින් බෑනා ගැන හරියට දැනගත්තම......![]()
මම මෙ පිස්සු කියෙවුවට හොද හැදිච්ච කොල්ලෙක්
ඒගොල්ලන්ගේ ඔලුව විතරක් දානවා කියන්නේ ඔය ෆොටෝ එකේ කොහොමත් ඉන්නේ හෙළුවෙන්ද ?![]()


නෑ මූ.. සම්පූර්ණ කසාද 3යි... හාෆ් එකයි...
* හාෆ් එකේ කසාදෙ බාගයක් කරද්දි... අර නම අහන තැනදි.. ගයාන් වන මම කිව්ව ගමං.. මනමාලිගෙ තාත්තා.. අපෝ මූද ඒ නොසන්ඩාලයා කියලා.. අනේ බෑනො වදින්නං.. මේ සල්ලි ටිකත් තියා ගනිං.. උඹ වගේ පෝරිසාදයෙක්ට දුව දෙනවට වඩා හොදයි කපලා මුහුදෙ දානවා කියලා ඇදං ගියාලු....
![]()
හෆොයි ගයියා...... 
මට මැවිලා පේනවා... පොල්ලක් අරං පතබාන හැටි... දඩෝං දඩෝං ගාලාදන්නෙත් නෑ..... දැක්කෙත් නෑ.....
![]()

6 months probation period කියලා letter of appointment එකේ දාලා ඇති. ඉතිං මාස 6ක් යනකන් ස්ථිර නෑ තමා..මොකද යකෝ රස්සාව ස්ථිර නැත්තේ.....??
![]()
![]()
![]()
එහෙමද... මං හිතුවා උඹ තමා කියලාමගෙ නෙමෙ බන් මගෙ එවා දාලා නැහැ අපෙ අක්කා කෙන වෙන කෙනෙක්ගෙ එවා දාල තිබුනෙ දුරින් නැ වෙන කෙනෙක්ගෙ මගෙ එවා දැම්මෙ නැහැ කවදාවත්
මම මෙ පිස්සු කියෙවුවට හොද හැදිච්ච කොල්ලෙක්
![]()


මට වඩා හොද එකක් හම්බුනොත් උඹ මට යන්න කියයි
![]()
හිටපංකො.. රැව්වොත්,බැන්නොත් අක්කට කියනවා ආයෙ බදින්න හිතුනා කියලා උඹ කිව්වා කියලා
![]()


නෑ තාම ඒ ලියුම අපේ මැනේජිං ඩිරෙක්ටර් ටයිප් කරනවලු... ඒ මැනේජින් ඩිරෙක්ටර්ට බොසා එව්ව අබවුට් අස් එක කියවලා තාම හිනාව නවත්තගන්න බෑ ලු6 months probation period කියලා letter of appointment එකේ දාලා ඇති. ඉතිං මාස 6ක් යනකන් ස්ථිර නෑ තමා..

ආයෙත් මොනවද, නගාට මල පැන්නොත් මූ ලොවෙත් නෑ.....මට මැවිලා පේනවා... පොල්ලක් අරං පතබාන හැටි... දඩෝං දඩෝං ගාලා![]()
