හා එවහංකො බලන්ට..
පුලුවං දෙයක් කරන්නං..ප්‍රේම් වගේ නං බැරිවෙයි![]()
![]()
උඹේ විදියට බලපන්කො........ ගෙදර ඇත්තේ කොහෙහරි පොතක ලියලා...... අද එද්දී මතක් වුනේ..... මම එවන්නම් ඒක......
හා එවහංකො බලන්ට..
පුලුවං දෙයක් කරන්නං..ප්‍රේම් වගේ නං බැරිවෙයි![]()
![]()
දවසම නැග්ගත් වැඩක් නෑ බොල... දාන දෙකකට ගියාම බඩ ඩබල් ඩබල්![]()

මං හිතන්නෙ ඊටත් වඩා කාලා තිබ්බා එදා...එදා මම කනවයි කියපු පිඟන් ගණන හරිද......?![]()



කොපි රයිටිස් තියපිය ගස් ගෙම්බා............අත්දැකීම් සහිතයි.....
දැන් මේක බලාගෙන ඉන්න ලොන්ත කොකටුවෙක්, හෙට මේකත් ත්‍රෙඩ් එකක් දාගෙන කියවයිද දන්නේ නෑ......
![]()






කොපි රයිටිස් තියපිය ගස් ගෙම්බා............
ඕව කල්පනා කරල නිර්මාණය කරනවට වෙනම ගානක් ගන්න ඕන හරිනම්..........
තව ෆේක් ආගල් එකක් සෙට් වී ඇතිබව පෙනේ........![]()

ගීත ඇල්බමයක්ම හදන්න පුලුවං තරං විස්තර තියේ...
එකක් ලිව්වා නෙහ්.. තව 10ක් විතර ලියමු.. කිඹූලත් ලියන් නැතැ![]()

මම දැක්කේ වෙනත් එකක්..... ගේ කුරුළු අවස්ථාවක්......![]()
අපේ සස්ලිටායි, ගේ ජයියයි වත්ද.....?? 
ඉස්තුති....... මම මේ උඹේ බොසා වෙනුවට මෙතන වැඩ බලනවා මිසක් වෙන දෙයක් නෙවේ.....![]()
සුභ පැතුම්...... 19,000ක් වෙනකම්, අපි වෙන ත්‍රෙඩ් ඈදගෙන ගියාද මැරීඩ් ක්ලබ්.....?? 
සුභ පැතුම්...... 19,000ක් වෙනකම්, අපි වෙන ත්‍රෙඩ් ඈදගෙන ගියාද මැරීඩ් ක්ලබ්.....??
![]()
මේක යනවා දැනෙන්නේ නෑනේ බං...... අද ඊයේ වගේනේ පටන් ගත්තේ 5.......

keme tarama tamaiඅපේ බොසා නං ගස් නගින්න කැමතිම නෑ
බිම තමා යන්නෙ
![]()
හිටුකෝ මම ආවහම තෝව ගහට යවන්න...... 
එහෙනං මං අර ප්‍රින්ට් ස්ක්‍රින් ටික අක්කට පෙන්වනවාහිටුකෝ මම ආවහම තෝව ගහට යවන්න......
![]()

