EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හා එවහංකො බලන්ට..
    පුලුවං දෙයක් කරන්නං..ප්‍රේම් වගේ නං බැරිවෙයි :dull:
    2.gif

    උඹේ විදියට බලපන්කො........ ගෙදර ඇත්තේ කොහෙහරි පොතක ලියලා...... අද එද්දී මතක් වුනේ..... මම එවන්නම් ඒක......
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl::yes: අත්දැකීම් සහිතයි..... :lol: දැන් මේක බලාගෙන ඉන්න ලොන්ත කොකටුවෙක්, හෙට මේකත් ත්‍රෙඩ් එකක් දාගෙන කියවයිද දන්නේ නෑ...... :lol:
    කොපි රයිටිස් තියපිය ගස් ගෙම්බා............:angry::angry:
    ඕව කල්පනා කරල නිර්මාණය කරනවට වෙනම ගානක් ගන්න ඕන හරිනම්..........


    තව ෆේක් ආගල් එකක් සෙට් වී ඇතිබව පෙනේ........:rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගීත ඇල්බමයක්ම හදන්න පුලුවං තරං විස්තර තියේ...
    එකක් ලිව්වා නෙහ්.. තව 10ක් විතර ලියමු.. කිඹූලත් ලියන් නැතැ :cool::rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොපි රයිටිස් තියපිය ගස් ගෙම්බා............:angry::angry:
    ඕව කල්පනා කරල නිර්මාණය කරනවට වෙනම ගානක් ගන්න ඕන හරිනම්..........

    තව ෆේක් ආගල් එකක් සෙට් වී ඇතිබව පෙනේ........:rofl::rofl:

    බුද්ධිමය දේපල........ :rolleyes:

    උදේ එකෙක් හතර වටේ pm දාලා තිබුනේ අර හුස්සු හුටං ෆොටෝ එකක් දාලා කොමඩි ස්ටාර් ද මොකක්ද කියලා......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගීත ඇල්බමයක්ම හදන්න පුලුවං තරං විස්තර තියේ...
    එකක් ලිව්වා නෙහ්.. තව 10ක් විතර ලියමු.. කිඹූලත් ලියන් නැතැ :cool::rofl:

    මම එදා කිඹුලාට කිව්වා උඹේ නිර්මාණ වලට සප් එකක් දෙමු කියලා..... ඌ කිව්වා ඒ වැඩේ කරනවා කියලා...... :) :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,498
    113
    Inside Your Laptop ;)
    ඉස්තුති....... මම මේ උඹේ බොසා වෙනුවට මෙතන වැඩ බලනවා මිසක් වෙන දෙයක් නෙවේ..... :P:cool:

    :rofl: සුභ පැතුම්...... 19,000ක් වෙනකම්, අපි වෙන ත්‍රෙඩ් ඈදගෙන ගියාද මැරීඩ් ක්ලබ්.....?? :rolleyes:
     
    Status
    Not open for further replies.